ශිව දෙවියො උනත් කැමතිවෙන එකක්නෑ මිනිස්සු පයියක් හදාගෙන වදිනවට

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මේක ශිව දෙවියන්ට කරන අවමානයක්. විහිලුවක්. දෙවියො හෑල්ලුවෙනව.
    සම්පූර්ණ පිලිමයක් හදල වැන්දට කමක් නෑ. ඒත් පයියක් විතරක් හදල වදිනව කියන්නෙ මුන් කොච්චර මෝඩද
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේක ශිව දෙවියන්ට කරන අවමානයක්. විහිලුවක්. දෙවියො හෑල්ලුවෙනව.
    සම්පූර්ණ පිලිමයක් හදල වැන්දට කමක් නෑ. ඒත් පයියක් විතරක් හදල වදිනව කියන්නෙ මුන් කොච්චර මෝඩද
    කුණ්ඩලනි ශක්තිය නිරුපනය කරන එකයි ඔය ලිංගයෙන් කෙරෙන්නේ.. ඔය ලිංගයෙන් පෙන්වන්නේ මිනිස් ශරීරයේ තියන විශ්ව ශක්තිය..මූලාධාර ස්වාධිෂ්ඨාන චක්‍ර ක්‍රියාත්මක වෙන්නේ පුරුෂ ලිංගය ආශ්‍රිතවයි.. එහෙම නැතිව ලිංග වන්දනාව කියන්නේ උබලා කරන කුනුහරුප වැඩක් නෙමේ අද කාලේ..ඔහොම ලිංග පොලොවේ ස්ථාපනය කර වැඳිමෙන් විශ්ව ශක්තිය ලැබෙනවා..උඹත් අද මේ නූල දැම්මේ ඔය ලිංගෙට පින්සිද්ද වෙන්න..මිනිසුන් තනන පුරුෂ ලිංගයට අපහාස එපා.. :angry: :angry: :angry:
     
    • Wow
    Reactions: Naughtykolla48

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    තාමත් ඉන්දියන් එවුන් නිගන්ටයන්ගෙ අහවල් එක අල්ලනවා...කෙල්ලොත්
    ඒ වැදිලි පුරුද්දට ඔය අහවල් එකට වදින්නෙ
     
    • Haha
    Reactions: Sinhalese Victor

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    තාමත් ඉන්දියන් එවුන් නිගන්ටයන්ගෙ අහවල් එක අල්ලනවා...කෙල්ලොත්
    ඒ වැදිලි පුරුද්දට ඔය අහවල් එකට වදින්නෙ
    අපිත් නිඝන්ටයෝ වගේ ඇවිත් වැන්ද ගමුද bro :yes:
     
    • Dislike
    Reactions: marvin silva