ශිව පාදම්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ශ්‍රී පාදස්ථානයේ නම ශිව පාදම් කරන්න ගිහින්

    ශ‍්‍රී පාදස්ථානයට ඇතුළුවන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් ඊයේ (07) වැනිදා අත්හිටුවා ඇත.

    මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව මගින් ශ‍්‍රීපාදස්ථානයට ඇතුළු වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට පසුගියදා යෝජනාවක් සම්මත කරගෙන තිබිණි.

    ඒ අනුව කිසිදු පාර්ශ්වයක් සමඟ සාකච්ඡා නොකොට අත්තනෝමතික ලෙස ගත් එම තීරණය වහාම අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පළාත් පාලන කොමසාරිස්වරයා හරහා ඊයේ මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවට නියෝගයක් නිකුත් කර තිබේ.

    මධ්‍යම පළාත තුළ මින් ඉදිරියට ජාතීන් අතර ගැටුම් ඇති කිරීමට කිසිදු ඉඩක් නොතබන බව ද, එවැනි වැරදි සිදුනොවීමට අදාළ රාජ්‍ය ආයතන වගබලාගත යුතු බව ද මේ පිළිබඳව අදහස් දක්වමින් මෛත‍්‍රී ගුණරත්න මහතා සඳහන් කළේය.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,092
    20,678
    113
    හස්තිශෛලපුර
    මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව මගින් ශ‍්‍රීපාදස්ථානයට ඇතුළු වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට පසුගියදා යෝජනාවක් සම්මත කරගෙන තිබිණි.--


    මුන් කරන්න හදන්නේ සිංහලු දෙමලු කොටවන්න..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,495
    28,303
    113
    maskeliya.jpg


    - https://election.news.lk/images/la2018/n3/0609.pdf

    මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව - (CWC + UPFA) : Sirisena ge
    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න : Sirisena ge


    :lol::lol::lol:

    45951588_702672483451769_2828738445524860928_n.jpg


    - https://www.facebook.com/PresidentNews/photos/a.278543272531361/702672480118436/?type=3&theater
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව මගින් ශ‍්‍රීපාදස්ථානයට ඇතුළු වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට පසුගියදා යෝජනාවක් සම්මත කරගෙන තිබිණි.--


    මුන් කරන්න හදන්නේ සිංහලු දෙමලු කොටවන්න..

    :yes::yes: