ඔවා යථාර්තයට අයිති නැති වැරදි අර්ථකතන..පරණවිතානගේ හිතලු ක්‍රමය..ඔය ශිවගෙ ලින්ගෙ නෙවෙයි පොන්ස්. ලින්ග කියල සන්ස්ක්රුත වලින් කියල තියෙන්නෙ සන්කේතයක් කියන එකට. ඕක විශ්වය ආරම්භ උනා කියල සලකන ගිනි දල්ලෙ සන්කේතය.
https://www.kundaliniyogasl.com/2019/07/blog-post_12.html