Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශිශ්නයට හෙටක් | A tomorrow for the penis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශිශ්නයට හෙටක් | A tomorrow for the penis

ශිශ්නයට හෙටක් | A tomorrow for the penis

[[ෆෙස්බුක් මිතුරකු වන ඩෙස්මන්ඩ් මොරිස්ගේ ඉල්ලීමකට අනුව මෙය පල කරමි]]

එතෙක් මෙතෙක් සිංහල සිනමාවෙහි, ලාංකීය (සිංහල?) තරුණයාගේ ඛේදවාචකය තථ්‍යාකාරයෙන් නිරූපිත විශිෂ්ටතම සිනමා කෘතිය ධර්මසේන පතිරාජයන්ගේ ‘අහස් ගව්ව’ යි සිතමි. මෙහි අතිශයින් තාත්ත්වික රූප රාමු කිහිපයක් හමුවන්නේ කථා නායකයාද (අමරසිරි කලංසූරිය) ඔහුගේ මිතුරාද (විමල් කුමාර් ද කොස්තා) සගයින් කැලක කැටුව විනෝද ගමනකට එක්වන තන්හිදීය.

මේ මැදියම් රැයයි. සුන්දරියන් කැටුව ආ මිතුරන් තිදෙන තම කුටියන්හි නිදන්නට ගොසිනි. වල්ගය නැති ගොනුන් සේ එළියෙහි තනිවී, සයනයෙහි පෙරළෙමින් සිටින සිටින දෙමිතුරනට නිදි නො එන්නාක් සේය. මේ මානසික වදය තව දුරටත් දරාගත නොහී විමල් කුමාර ද කොස්තා ගොස් එක් කාමරයක දොරට තට්ටු කරයි. කිහිප වතාවක් තඩි බෑමෙන් පසුව ඇරෙන දොරින් ප්‍රේක්ෂකයා දකින්නේ මිතුරාගේ කෝපාශ්රිත මුහුණය. ඔහු පසුපසින් අඩ නිරුවත් පෙම්වතියගේ (ස්වර්ණා මල්ලවආරච්චි) වතද යන්තමින් පෙනේ. කොස්තා යමක් අසන මුත් එය ප්‍රේක්ෂකයාට නෑසේ. ඇසෙන්නේ මිතුරාගේ ප්රතිචාරයයි. “උඹට පිස්සුද බං?”

කොස්තා ඉවත යන්නේ “අපිත් ලේ මස් ඇති මිනිස්සුනේ මචං!” කියමිනි.

නිදහසින් පසු වසර හැටක කාලය තුළ ඩී. ඇස්. සේනානායකගේ සිට මහින්ද රාජපක්ෂ දක්වාත්, එන්. එම්. පෙරේරාගේ සිට රෝහණ විජේවීර දක්වාත්, එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ සිට වේලුපිල්ලෙයි පිරබාහරන් දක්වාත් සිංහල, දෙමළ, මුස්ලිම්, වාමාංශික, දක්ෂිණාංශික භේදයක් නැතිව සියළුම දේශපාලන නායකයින් විසින්, එකකු නෑර, ඉතාම ලෙහෙසියෙන් අමතක කර දමන ලද කාරණය ලාංකීය තරුණ තරුණියන් ඇට, ලේ, මසින් සැදුණු මිනිසුන් බවය.

ආහාරය මානවයාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍යය. ගෞතමයන් “සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා” යි දේශනා කරන්නේ එහෙයිනි. සාගින්දරෙන් පෙළෙන්නකුට ආහාර දීම මහ පින්කමක් සේ දකිති, බෞද්ධයෝ. එහෙත් ආහාරය සේම මානවයාගේ පැවැත්ම උදෙසා අත්‍යාවශ්‍ය ලිංගික ක්‍රියා සම්බන්ධව මෙවන් එම්පතික හැඟීමක් දක්වන සිරිතක් තමන් සැදැහැවත්ය සිතා සිටින බෞද්ධයින් තුළින් දහයෙන් නවයකට නැති සේය. මේ වෙනස කවර හෙයින්ද?

වයස අවුරුදු දහයේ එකොළහේදී පටන් ගන්නා මල්වර වීමේ ක්‍රියාවලිය මානවකයන් සම්බන්ධයෙන් වයස දහහතරේදී පමණද, මානවිකාවන් සම්බන්ධයෙන් ඊට මඳක් අඩු වයසකදීද පූරණය වේ. තම සිරුරු අතර ඇතිවන යම් ක්‍රියාවලියක් තුළින් නව ජීවියකු බිහි කිරීමේ කටයුත්තට දැන් ඔවුන් ජීව විද්‍යාත්මකව සූදානම්ය. වර්ගයා බෝ කිරීම තම ප්රමුඛ කටයුත්ත කර සිටින ස්වභාව ධර්මයා හිටි හැටියේ හොර්මෝන ශ්‍රාවය ඉහළ නැවීම තුළින් ඒ සඳහා අවශ්‍ය උත්තේජය සපයනු ලබන්නේය.

දියුණු රටවල නම් මේ වයසේදී වුව ලිංගික සම්බන්ධතා පැවැත්වීම මහා ව්‍යසනයක් සේ නොසැලකේ. වයස දහ අට සම්පුර්ණ වූ කල්හි එය දෙමාපියන්ගේ කිසිම ඇඟිලි ගැසීමක් නැති, තනිකරම යව්වන යව්වනියන්ගේ කැමැත්ත මත තීරණය වන කාර්යයක් බවට පත්වේ. ප්‍රජනන සෞඛ්‍යය විෂය මාලාවට ඇතුළත් කොට, ආදර නදියෙහි දළ රළ පෙළ අතර නොගිළී නව ඉම් සොයා යෑම ප්‍රායෝගික කොට ඇත. බටහිර රටවල වයස දහසයේ දහ හතේ නව යොවුන් මානවිකාවෝ සැබෑ තරමින් යුතු දැවමුවා ශිශ්නයන්ට නිවැරදිව කොන්ඩෝම පළඳවන අයුරු උගනිති. (අපේ රටේ නම් විවාහ වී වසර දහයක් දොළහක් ගෙවුණු කාන්තාවන්ටවත් මේ ප්‍රායෝගික දැනුම ඇත්දැයි සැක සහිතය.)

මෙහි සිදුවන්නේ පරස්පරයයි. විවාහ වනතුරු ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම අපේ සිංහල බෞද්ධ වික්ටෝරියානු සම්ප්රදායය. ගමන් බිමන් යන්නට අරුන්දතියට මල්ලි ඕනෑ වන්නේද ටියුෂන් යන්නට මව් යානය ඕනෑ වන්නේද එනිසාය. මේ නිසා කවදා හෝ විවාපත්වනතුරු අරුන්දතිය මකුළුවන්ට යෝනි මුඛයෙහි දැල් බඳින්නට දී හෝ තම කන්‍යා භාවය ආරක්ෂා කර ගනී. මෙහිදී අපේ තරුණයා පත් වන්නේ අන්ත අසරණ තත්ත්වයකටය. අප පාසල් සමයෙහි අතිනත ගිය ප්‍රකට නොසරුප් ලියැවිල්ලකින් කියැවුණු ලෙස කියුබාව පෙනි පෙනීත් අත් බෝම්බ දමා ගසමින් පලා යන ගරිල්ලා භටයකු වන්නට ඔහුට සිදුව ඇත්තේ එනිසාය. සාමාන්‍යයට වඩා ටිකක් හෝ මොළයක් ඇත්තෝ යාන්තම් ගල් යුගයකට එන්ටර් වෙන්නට මඟ පාදා ගනිති. නැත්තන්ට හස්තරාජයාගේ පිහිටය. වරෙක සාදයකදී පදමට මත් වූ ලේඛකයාගේ සගයකු දැඩි හිතේ අමාරුවකින් කීවේ “අපට නම් මචං ඉතින් බඳින්න වෙන්නෙ අතට වේල් එකක් දමාගෙන තමා!” කියාය. මේ සිනාවට කාරණයක් නොවේ. අප බොහෝ දෙනකු විසින් අත්විඳි, තවත් බොහෝ දෙනකු විසින් අත්විඳිනු ලබන කටුක සත්‍යයයි.

මේ ප්‍රායෝගික නොවන ලිංගික තහංචිය නිසා අපේ සමාජයේ ඇති වී ඇති සමාජ ආර්ථික ගැටළු විශාලය.

ලාංකීය සමාජයේ දිළිඳු හා සමහර විට පහළ මධ්‍යම පාංතික තරුණයෝද ......

ඉතිරිය කියවන්න

http://taboosubjects-mirrored.blogspot.com/2013/12/tomorrow-for-penis.html

[QUOTE="මිස්ටර් හයිඩ්, post: 16038554, member: 414355"] [b]ශිශ්නයට හෙටක් | A tomorrow for the penis[/b] [SIZE="5"]ශිශ්නයට හෙටක් | A tomorrow for the penis [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-g3ZCnyxn4OM/Uq5WoHy6mnI/AAAAAAAAAd4/MdDcfEVD3Ac/s1600/radcliffenudewgirl.jpg[/IMG] [SIZE="5"] [[ෆෙස්බුක් මිතුරකු වන[URL="https://www.facebook.com/desmond.morris.581"] [COLOR="RoyalBlue"]ඩෙස්මන්ඩ් මොරිස්ගේ[/COLOR][/URL] ඉල්ලීමකට අනුව මෙය පල කරමි]] එතෙක් මෙතෙක් සිංහල සිනමාවෙහි, ලාංකීය (සිංහල?) තරුණයාගේ ඛේදවාචකය තථ්‍යාකාරයෙන් නිරූපිත විශිෂ්ටතම සිනමා කෘතිය ධර්මසේන පතිරාජයන්ගේ ‘අහස් ගව්ව’ යි සිතමි. මෙහි අතිශයින් තාත්ත්වික රූප රාමු කිහිපයක් හමුවන්නේ කථා නායකයාද (අමරසිරි කලංසූරිය) ඔහුගේ මිතුරාද (විමල් කුමාර් ද කොස්තා) සගයින් කැලක කැටුව විනෝද ගමනකට එක්වන තන්හිදීය. මේ මැදියම් රැයයි. සුන්දරියන් කැටුව ආ මිතුරන් තිදෙන තම කුටියන්හි නිදන්නට ගොසිනි. වල්ගය නැති ගොනුන් සේ එළියෙහි තනිවී, සයනයෙහි පෙරළෙමින් සිටින සිටින දෙමිතුරනට නිදි නො එන්නාක් සේය. මේ මානසික වදය තව දුරටත් දරාගත නොහී විමල් කුමාර ද කොස්තා ගොස් එක් කාමරයක දොරට තට්ටු කරයි. කිහිප වතාවක් තඩි බෑමෙන් පසුව ඇරෙන දොරින් ප්‍රේක්ෂකයා දකින්නේ මිතුරාගේ කෝපාශ්රිත මුහුණය. ඔහු පසුපසින් අඩ නිරුවත් පෙම්වතියගේ (ස්වර්ණා මල්ලවආරච්චි) වතද යන්තමින් පෙනේ. කොස්තා යමක් අසන මුත් එය ප්‍රේක්ෂකයාට නෑසේ. ඇසෙන්නේ මිතුරාගේ ප්රතිචාරයයි. “උඹට පිස්සුද බං?” කොස්තා ඉවත යන්නේ “අපිත් ලේ මස් ඇති මිනිස්සුනේ මචං!” කියමිනි. නිදහසින් පසු වසර හැටක කාලය තුළ ඩී. ඇස්. සේනානායකගේ සිට මහින්ද රාජපක්ෂ දක්වාත්, එන්. එම්. පෙරේරාගේ සිට රෝහණ විජේවීර දක්වාත්, එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ සිට වේලුපිල්ලෙයි පිරබාහරන් දක්වාත් සිංහල, දෙමළ, මුස්ලිම්, වාමාංශික, දක්ෂිණාංශික භේදයක් නැතිව සියළුම දේශපාලන නායකයින් විසින්, එකකු නෑර, ඉතාම ලෙහෙසියෙන් අමතක කර දමන ලද කාරණය ලාංකීය තරුණ තරුණියන් ඇට, ලේ, මසින් සැදුණු මිනිසුන් බවය. ආහාරය මානවයාගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍යය. ගෞතමයන් “සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා” යි දේශනා කරන්නේ එහෙයිනි. සාගින්දරෙන් පෙළෙන්නකුට ආහාර දීම මහ පින්කමක් සේ දකිති, බෞද්ධයෝ. එහෙත් ආහාරය සේම මානවයාගේ පැවැත්ම උදෙසා අත්‍යාවශ්‍ය ලිංගික ක්‍රියා සම්බන්ධව මෙවන් එම්පතික හැඟීමක් දක්වන සිරිතක් තමන් සැදැහැවත්ය සිතා සිටින බෞද්ධයින් තුළින් දහයෙන් නවයකට නැති සේය. මේ වෙනස කවර හෙයින්ද? වයස අවුරුදු දහයේ එකොළහේදී පටන් ගන්නා මල්වර වීමේ ක්‍රියාවලිය මානවකයන් සම්බන්ධයෙන් වයස දහහතරේදී පමණද, මානවිකාවන් සම්බන්ධයෙන් ඊට මඳක් අඩු වයසකදීද පූරණය වේ. තම සිරුරු අතර ඇතිවන යම් ක්‍රියාවලියක් තුළින් නව ජීවියකු බිහි කිරීමේ කටයුත්තට දැන් ඔවුන් ජීව විද්‍යාත්මකව සූදානම්ය. වර්ගයා බෝ කිරීම තම ප්රමුඛ කටයුත්ත කර සිටින ස්වභාව ධර්මයා හිටි හැටියේ හොර්මෝන ශ්‍රාවය ඉහළ නැවීම තුළින් ඒ සඳහා අවශ්‍ය උත්තේජය සපයනු ලබන්නේය. දියුණු රටවල නම් මේ වයසේදී වුව ලිංගික සම්බන්ධතා පැවැත්වීම මහා ව්‍යසනයක් සේ නොසැලකේ. වයස දහ අට සම්පුර්ණ වූ කල්හි එය දෙමාපියන්ගේ කිසිම ඇඟිලි ගැසීමක් නැති, තනිකරම යව්වන යව්වනියන්ගේ කැමැත්ත මත තීරණය වන කාර්යයක් බවට පත්වේ. ප්‍රජනන සෞඛ්‍යය විෂය මාලාවට ඇතුළත් කොට, ආදර නදියෙහි දළ රළ පෙළ අතර නොගිළී නව ඉම් සොයා යෑම ප්‍රායෝගික කොට ඇත. බටහිර රටවල වයස දහසයේ දහ හතේ නව යොවුන් මානවිකාවෝ සැබෑ තරමින් යුතු දැවමුවා ශිශ්නයන්ට නිවැරදිව කොන්ඩෝම පළඳවන අයුරු උගනිති. (අපේ රටේ නම් විවාහ වී වසර දහයක් දොළහක් ගෙවුණු කාන්තාවන්ටවත් මේ ප්‍රායෝගික දැනුම ඇත්දැයි සැක සහිතය.) මෙහි සිදුවන්නේ පරස්පරයයි. විවාහ වනතුරු ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම අපේ සිංහල බෞද්ධ වික්ටෝරියානු සම්ප්රදායය. ගමන් බිමන් යන්නට අරුන්දතියට මල්ලි ඕනෑ වන්නේද ටියුෂන් යන්නට මව් යානය ඕනෑ වන්නේද එනිසාය. මේ නිසා කවදා හෝ විවාපත්වනතුරු අරුන්දතිය මකුළුවන්ට යෝනි මුඛයෙහි දැල් බඳින්නට දී හෝ තම කන්‍යා භාවය ආරක්ෂා කර ගනී. මෙහිදී අපේ තරුණයා පත් වන්නේ අන්ත අසරණ තත්ත්වයකටය. අප පාසල් සමයෙහි අතිනත ගිය ප්‍රකට නොසරුප් ලියැවිල්ලකින් කියැවුණු ලෙස කියුබාව පෙනි පෙනීත් අත් බෝම්බ දමා ගසමින් පලා යන ගරිල්ලා භටයකු වන්නට ඔහුට සිදුව ඇත්තේ එනිසාය. සාමාන්‍යයට වඩා ටිකක් හෝ මොළයක් ඇත්තෝ යාන්තම් ගල් යුගයකට එන්ටර් වෙන්නට මඟ පාදා ගනිති. නැත්තන්ට හස්තරාජයාගේ පිහිටය. වරෙක සාදයකදී පදමට මත් වූ ලේඛකයාගේ සගයකු දැඩි හිතේ අමාරුවකින් කීවේ “අපට නම් මචං ඉතින් බඳින්න වෙන්නෙ අතට වේල් එකක් දමාගෙන තමා!” කියාය. මේ සිනාවට කාරණයක් නොවේ. අප බොහෝ දෙනකු විසින් අත්විඳි, තවත් බොහෝ දෙනකු විසින් අත්විඳිනු ලබන කටුක සත්‍යයයි. මේ ප්‍රායෝගික නොවන ලිංගික තහංචිය නිසා අපේ සමාජයේ ඇති වී ඇති සමාජ ආර්ථික ගැටළු විශාලය. ලාංකීය සමාජයේ දිළිඳු හා සමහර විට පහළ මධ්‍යම පාංතික තරුණයෝද ......[/SIZE] [SIZE="6"]ඉතිරිය කියවන්න [/SIZE] [URL="http://taboosubjects-mirrored.blogspot.com/2013/12/tomorrow-for-penis.html"][SIZE="5"]http://taboosubjects-mirrored.blogspot.com/2013/12/tomorrow-for-penis.html[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom