ශිෂ්ණය_ගැන

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    font size එක ටිකක් පොඩි උනානම් හොදට බලන්න තිබුන. මේක open කරාම ඇත ඉන්න උන්ටත් thread එක කියවන්න පුළුවන්.
    anyway ගූඩ් පොස්ට් මචෝ...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    font size එක ටිකක් පොඩි උනානම් හොදට බලන්න තිබුන. මේක open කරාම ඇත ඉන්න උන්ටත් thread එක කියවන්න පුළුවන්.
    anyway ගූඩ් පොස්ට් මචෝ...

    අම්මගෙ බඩ කිව්වලු
    එච්චර ලොකුද ??
    සාමන්යෙන් මොන ෆොන්ට් size එකද හොඳ
    අයෙත් ත්‍රෙඩ් එකක් දානකොට හොදට දාන්න,,

    5 අවුලක් නැද්ද?​

    සමහර විට size ඒක මොනිටර් එකෙන් මොනිටර් එකට වෙනස් වෙනවද දන්නෑ කොහොම හරි ඔයා දැන් කමෙන්ට් එක දාලා තියන size එක මට ටිකක් පොඩී වගේ

    any way thanx 4 cmnt machan
     
    chatchathu

    Member
    Jul 16, 2007
    117
    1
    0
    Colombo, Sri Lanka.
    Liyala tibuna ewa boho durata hari. Hebei shukranu walata peenala yanna geb gela tulatama shishnaya ethul karanna one nehe. Anith eka sperm count eka 20millions/ml walata adu wuna gaman eya wandai kiyanne nehe. Ekata tawa investigations karala balanna one. Shishnaye size eka gena tibune 4-8cm kiyala. Eka pranawath nowunu welawakata wadath gelapenawa. Pranawath wunu welawaka eka 12.9cm to 15cm kiyala tamai ganne. (Meeta loku ewa tiyenawa :)) Shishnaye pramanaya lamayek hadanna prashnayak nemei. Eka hondata mataka tiyaganna.
    Ali gena katha kalot. Aliyage vrushana kosha tiyenne wakugadu deka depeththe. Ehema wela tiyena hethuwa hariyatama taama hoyagena nehe. Namuth wishwasa karanne, ali kiyanne issara ardha jalaja jeewithayak gatakala kiyala. Rasne wedi wagema, seethala wedi wunath honda shukranu nipadawanna amarui. Wathhure indeddi seethala wedi wena nisa tamai wrushana ethule tiyenna eththe kiyala wishwasa karanne. Aliyage samanya shareera ushnathwaya adu nisa enga ethule tibeema balapanne nehe echchara. Tawa monawada denaganna one?
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේවා අදයි දන්නේ :)
    thanks
    rep+++

    අනේ දැන්නම් රෙප් දුන්න අයට දීලා දීලා
    පැය 24 යනකන් බෑලු
    සොරි වෙන්න ඕනා දැන් ඉදන් රෙප් දෙන්න වෙන්නෑ මට
     
    • Like
    Reactions: dumasrc

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Liyala tibuna ewa boho durata hari. Hebei shukranu walata peenala yanna geb gela tulatama shishnaya ethul karanna one nehe. Anith eka sperm count eka 20millions/ml walata adu wuna gaman eya wandai kiyanne nehe. Ekata tawa investigations karala balanna one. Shishnaye size eka gena tibune 4-8cm kiyala. Eka pranawath nowunu welawakata wadath gelapenawa. Pranawath wunu welawaka eka 12.9cm to 15cm kiyala tamai ganne. (Meeta loku ewa tiyenawa :)) Shishnaye pramanaya lamayek hadanna prashnayak nemei. Eka hondata mataka tiyaganna.
    Ali gena katha kalot. Aliyage vrushana kosha tiyenne wakugadu deka depeththe. Ehema wela tiyena hethuwa hariyatama taama hoyagena nehe. Namuth wishwasa karanne, ali kiyanne issara ardha jalaja jeewithayak gatakala kiyala. Rasne wedi wagema, seethala wedi wunath honda shukranu nipadawanna amarui. Wathhure indeddi seethala wedi wena nisa tamai wrushana ethule tiyenna eththe kiyala wishwasa karanne. Aliyage samanya shareera ushnathwaya adu nisa enga ethule tibeema balapanne nehe echchara. Tawa monawada denaganna one?

    අය්යේ මට තව දැන ගන්න ඕනා අලියා දිවුල් කෑවහම මොකද වෙන්නෙ කියලා. මම අහලා තිබ්බෙ අලියගේ දේහයෙ උශ්නත්වය ගොඩක් වැඩි නිසා ඒ දිවුල් කට්ට හරහා යුශය විසරනය වෙනවා කියලා
    ඒ වුනාට දැන් ඔය කියන විදිහට අලියගෙ ඇග අතුලේ උශ්නත්වය අඩුනේ

    එහෙම කිව්වට මටනම් හිතෙන්නෙම අලියගෙ ඇග ඇතුලේ උශ්නත්වය වැඩි ඇති කියලා මොකද දැන් අපෙ ඇග අලියට සාපේක්ශව ගොඩක් පොඩි වෙලාත් අපේ ශුක්‍රානු හදන්න උශ්නත්වය වැඩිලු.. එතකොට අලියගෙ ඇග ගිඩක් ලොකු නිසා එයාගෙ අභ්යන්තර උශ්නත්වය ගොඩක් වැඩි වෙන්න ඕනා නේද?​

    akuru tikak lokuwata dhannako kiyawanna amaruy ayye:):):)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    dy6hkp.jpg
    මට මචන් ඔයා වගේ අය ගැන දුකය්

    ඕව ගිහින් දාන්න ඔය වගේ අය ඉන්න තැනකට
     
    Last edited:

    Chamila101

    Member
    Apr 18, 2007
    813
    12
    0
    හවසට ගෙදර
    මම දන්න තරමින් ඕක හැදිලා තියෙන්නේ උද්ගාමක පේශි වලින් ඒ පේශි වලයි සාමාන්‍ය පේශි වලයි වෙනස හිතාගන්න පුළුවන්නේ....
    පිටට එන්නේ එකම නාලයෙන් වුණාට ඇත්තටම මාර්ග දෙකකින් ඇවිත් ඇතුලෙදි එක මාර්ගයකට සම්බන්ද වෙනවා.....
    කාට හරි ශුක්‍රණු එක්ක මුත්‍ර පිටවෙන්නෙවත් මුත්‍ර එක්ක ශුක්‍රණු පිටවෙන්නවත් විදිහක් නැහැ ( ඉස්කොලෙන් අවුට් වෙලා සෑහෙන්න කල් නිසා හරියටම මතක නැහැ වැරදි ඇතොත් නිවැරදි කරන්න)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම දන්න තරමින් ඕක හැදිලා තියෙන්නේ උද්ගාමක පේශි වලින් ඒ පේශි වලයි සාමාන්‍ය පේශි වලයි වෙනස හිතාගන්න පුළුවන්නේ....
    පිටට එන්නේ එකම නාලයෙන් වුණාට ඇත්තටම මාර්ග දෙකකින් ඇවිත් ඇතුලෙදි එක මාර්ගයකට සම්බන්ද වෙනවා.....
    කාට හරි ශුක්‍රණු එක්ක මුත්‍ර පිටවෙන්නෙවත් මුත්‍ර එක්ක ශුක්‍රණු පිටවෙන්නවත් විදිහක් නැහැ ( ඉස්කොලෙන් අවුට් වෙලා සෑහෙන්න කල් නිසා හරියටම මතක නැහැ වැරදි ඇතොත් නිවැරදි කරන්න)

    f28-15a_duct_system_in__c.jpg

    මුත්‍රාශයේ ඉඳන් පහලට මුත්‍රා එනවා.
    ඒ එන මාර්ගයේ පොඩ්ඩ දුරක් ආපු ගමන්
    පුරස්ත ග්‍රන්ථිය මගදි හම්බ වෙනවා.
    එම ග්‍රන්තියට දෙපැත්තෙන් ශුක්‍රණාල දෙකක්
    සම්මබන්ද වෙනවා
    අන්න එ තන්න්ට එනකන් පද්දති දෙකට මාර්ග දෙකක් තිබ්බට ඊට පස්සෙ ඉදන් තියෙන්නෙ එක මර්‍රගයය්

    එතකොට උද්ගාමක පේශි රිජු වෙනකොට
    මුත්‍රා එන මාර්ගය වැහෙනවද ඒකට මොකද වෙන්නේ?