අඩෝ මචන්ලා මට පට්ටම චාටර් එකක් උනා බන් අද . උදේ ගෙදර වහල උඩ වනලා තිබිලා ජොකා අරන් ඇඳගත්තට පස්සේ ටික වෙලාවකින් ෆයිය තදට කසන්න ගත්තා බන්. පස්සේ ජොකා ඔක්කොම ගලවල බැලුවම දළඹුවෙක් පොඩිවෙලා ජොකාට.
දැන් මගේ ටොපාව තදින්ම කසනවා . කසල වැඩිවෙලා හම ගිහින් තුවාල වෙලා. ඒ අස්සේ තදටම දැවිල්ලයි. සබන්දාල දැන් 20 සැරේකට වඩා හේදුව. එත් ගුණයක් නැහැ නේ බන්. මොකද කරන්නේ. ගෙවල් ලග ඉන්න දොස්තරත් වයස 40 ක වගේ ඉන්න මැදිවියේ ගෑනු කෙනෙක්. එයට පෙන්නන්න යන්නත් ලැජ්ජයි. මේකට හරියන ක්රීම් එකක් වගේ නැද්ද බන්.