Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ශිෂ්‍යත්වයටත් කෙළියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශිෂ්‍යත්වේ කියන්නේ බන් හොඳ ඉස්කෝලෙකට යන්න තියන චාන්ස් එකක්. එක රත්තරන් වටිනා අවස්ථාවක්. මුළු ජීවිතේටම එකම පාරක් වෙන්න පුළුවන් හම්බ වෙන්නේ. එකෙන් මුළු ජීවිතේම , සමහර විට පරම්පරාවේම අනාගතේ වෙනස් කරයි.

ඉතින් ළමයෙක්ට ඔය විභාගය හොඳට කරලා ලංකවේ තියන ඕනෙම ඉස්කෝලෙකට යන්න පුළුවන් වෙනවා ඕකෙන් ගන්න ප්‍රතිපලේ අනුව. ඉතින් තරඟ විභාග කියන එව්වා අමාරුයි තමයි කරන්න දෙයක් නැහැ. මිනිස්සු ඔය විභාගයට බැනල බැනල නැති කරගන්න හදන්නේ රත්තන් වටිනා අවස්තාවක්.

කෙනක් කියයි හැම ඉස්කෝලෙම උගනන්නේ එකම විශ්යනේ කියල. හොඳ ඉස්කෝල නරක ඉස්කෝල කියල වෙනස් නැහැ කියල. මම එකට විරුද්ධයි. ඉස්කෝල හැම එකකම එකම සිලබස් එකක් ඉගැන්නුවට ළමයාගේ වටේ ඉන්න අය එක්ක පොඩි කාලේ ඉඳන් හැදෙන නෙට්වර්ක් එක පිස්සු හැදෙන එකක්. ඉතින් හොඳ ඉස්කෝලයක් කියන්නේ ජිවිතේ එලිය කරන දෙයක්.

ශිෂත්වේ සදාකල් දිනේවා කියල නම් මන් කියන්න කැමතියි. (මම ශිෂ්‍යත්වෙට ලකුණු එකසිය අසු ගානක් අරන් ඉස්කොලෙන්ම පළවෙනිය වෙච්ච එකෙක්. එකෙන් මට ලැබුන දේවල් අනන්තයි අප්‍රමාණයි. )

[QUOTE="xengine, post: 29295182, member: 577115"] [SIZE=6]ශිෂ්‍යත්වේ කියන්නේ බන් හොඳ ඉස්කෝලෙකට යන්න තියන චාන්ස් එකක්. එක රත්තරන් වටිනා අවස්ථාවක්. මුළු ජීවිතේටම එකම පාරක් වෙන්න පුළුවන් හම්බ වෙන්නේ. එකෙන් මුළු ජීවිතේම , සමහර විට පරම්පරාවේම අනාගතේ වෙනස් කරයි. ඉතින් ළමයෙක්ට ඔය විභාගය හොඳට කරලා ලංකවේ තියන ඕනෙම ඉස්කෝලෙකට යන්න පුළුවන් වෙනවා ඕකෙන් ගන්න ප්‍රතිපලේ අනුව. ඉතින් තරඟ විභාග කියන එව්වා අමාරුයි තමයි කරන්න දෙයක් නැහැ. මිනිස්සු ඔය විභාගයට බැනල බැනල නැති කරගන්න හදන්නේ රත්තන් වටිනා අවස්තාවක්. කෙනක් කියයි හැම ඉස්කෝලෙම උගනන්නේ එකම විශ්යනේ කියල. හොඳ ඉස්කෝල නරක ඉස්කෝල කියල වෙනස් නැහැ කියල. මම එකට විරුද්ධයි. ඉස්කෝල හැම එකකම එකම සිලබස් එකක් ඉගැන්නුවට ළමයාගේ වටේ ඉන්න අය එක්ක පොඩි කාලේ ඉඳන් හැදෙන නෙට්වර්ක් එක පිස්සු හැදෙන එකක්. ඉතින් හොඳ ඉස්කෝලයක් කියන්නේ ජිවිතේ එලිය කරන දෙයක්. ශිෂත්වේ සදාකල් දිනේවා කියල නම් මන් කියන්න කැමතියි. (මම ශිෂ්‍යත්වෙට ලකුණු එකසිය අසු ගානක් අරන් ඉස්කොලෙන්ම පළවෙනිය වෙච්ච එකෙක්. එකෙන් මට ලැබුන දේවල් අනන්තයි අප්‍රමාණයි. )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom