අඩෝ ලංකාවේම පොඩි උන් මෙයාගේද බන් class යන්නේ
මේ දවස් වල හයෙශිකා results upload කරනවා දැක්ක ටික ටික .
බොරු results කියන්නත් බෑ , යට කමෙන්ට් කරන උන් අඩනව කෝ ටීචර් අපේ එක තාම දාලා නැ දාල නෑ කියලා .
මම ඉතින් කලින් අවුරුද්දේ result දාල ඇති කියලා photos check කරාම results පිටු 275කට වැඩිය තිබ්බ .
ඔක්කොම පාස් වෙච්ච සෙට් එක 7000ක් විතර .
ලංකාවේ පාස් ගාන හොයල බැලුවම ලක්ෂ 3ක් වගේ ඉදලා , 55 000ක් වගේ තමයි පාස් . ඒ කියන්නේ 1/8 ක් විතර මෙයාගේ
බොරු results වෙන්න බෑ .
dress code අන්දලා වෙනම ලොකු prize giving එකකුත් කරල .
ටීචර් අම්මා ලගට ගිය කිරියෝ නැද්ද ?