ශිෂ්‍යත්වය අහෝසි කලොත්?............

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය මොනා කිව්වත් ගමෙන් එන ළමයාට නගරේ හොඳ ඉස්කෝලයකට යන්න තියෙන්නේ ශිෂ්‍යතවය විතරයි. මධ්‍ය විද්‍යාල වලට ඇතුලත් වෙලා තමන්ගේ ප්‍රදේශයේ ඉහල අධ්‍යාපනයක් වත් ලබාගන්න තියෙන්නේ ඕක විතරයි. විභාගය ළමයින්ට බරක් තමයි. ඒ වුනාට ඒකත් නැති කරලා එක වසරේ ඉඳලා ළමයි දාගන්න එකට බලු පොරයක් හදලා අන්තිමට ගමේ මිනිහාට අධ්‍යාපන අවස්ථාවක් නැති වෙයි.

    ශිෂ්‍යත්වය නැති කරන්න, හැබැයි ලංකාවේ හැම පාසලකටම එක්තර පහසුකම් මට්ටමක් දීලා. එහෙම නැතුව කරන්න ගියොත් වැඩේ අනාතයි