Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශිෂ්යත්වය සහ ටියුෂන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මගේ පුතා ගියපාරේ(2018) ශිෂ්යත්වය පාස් එයා ලකුණු 176 ක් ගත්තා

එයා ගියේ එක ශිෂ්යත්ව පන්තියකට විතරයි

එයාට දෙරණ , හිරු, සිරස කාර්ටුන් schedule ඒ දවස් වල කටපාඩමින් කියන්න පුළුවන් තරමට කාර්ටුන් බැලුවා අපි කොහොමවත් හිතුවේ නැ මිනිහ එච්චර ලකුණු ගනියි කියලා

එයාගේ පන්තියේ ඉන්න එක ළමයෙක් (අපි හොදටම දන්නා ) ඉස්කෝලෙන් පස්සේ තව අමතර පන්ති 3කට එකදිගට school uniform එක පිටිම්ම ගියා ඒ ළමය පන්ති ඉවරවෙලා එන්නේ රෑ 9.30 ට ඒ ළමය ලකුණු 172 යි

තව ළමයෙක් හිටිය අම්ම තාත්තා දෙන්නම ස්පෙෂලිස්ට් දොස්තරලා ඒ ළමයට කොමඩ් එකට ගියහම පාඩම් කරන්න කොමඩ් එක ලගට වෙනම ලෑල්ලක් ගහල දුන්නලු පොත් තියන්න ඒ ළමයට ලකුණු 192යි

අපේ පුතා දැනට ගිය පිරිමි ජාතික පාසලකට(ළමයි 2000ක් ඉන්න ) ශිෂ්යත්වයෙන් එයට වෙන නගරයක (17KM දුරින් ) වෙන මිශ්ර පාසලක් ලැබුණා (ළමයි 4000ක් ඉන්න ) ඒ පාසලට අපි පුතාව දැම්ම

ඒ පාසලේ ඉගැනීම, විනය, හැදියාව සහ ගුරුවරුන්ගේ ආකල්ප ගොඩක්ම හොදයි කියල හිතෙනවා

අපේ දරුවාගේ ලොකු වෙනසක් අපිට පේනවා කිරිකපන මනිස්සයගේ ඉදල දොස්තරලගේ දරුවෝ එක පන්තියේ ඉගෙන ගන්නවා

ඉස්සර ඉස්කෝලේ term ටෙස්ට් ලංවෙනකොට KFC , pizza hut ඉල්ලන මිනිහ මුකුත් නැතිව ගෙදර විබාගෙට ලස්ස්තිවෙනවා.

සපත්තුව කැඩිච්ච ගමන් වෙන ඒවා ඉල්ලන මිනිහ දැන් අලුත් සපතු දෙකක් අරන් දුන්නම පරණ දෙකත් එක්ක මාරුවට දාගෙන යනවා

අපිට හරි සතුටුයි

මචං ශිෂ්යත්වය අපේ මිනිස්සු ගන්න විදිහ වරදයි එකට කරන්න ඕනේ ශිෂ්යත්වය නතර කරන එක නෙමයි

මගේ පුතාගේ හොදම යාළුවගේ තාත්තා කරන්නේ කිරි කපන එක ඒ දරුවට ශිෂ්යත්වය නැත්තනම් මේ වගේ හොද පාසලක් කවදාවත් ලැබෙන්නේ නෑ

ශිෂ්යත්වය හරියට පැනඩෝල් වගේ පොඩි ලෙඩකට එකක් බිව්වොත් සනීප වෙනවා අහුරක් බිව්වොත් මැරෙනවා

මම මේ ලිව්වේ මගේ සත්ය ජිවන අත්දැකීමක් ...

[QUOTE="rangana26, post: 24320314, member: 461943"] [SIZE="5"][COLOR="Blue"]මචං මගේ පුතා ගියපාරේ(2018) ශිෂ්යත්වය පාස් එයා ලකුණු 176 ක් ගත්තා එයා ගියේ එක ශිෂ්යත්ව පන්තියකට විතරයි එයාට දෙරණ , හිරු, සිරස කාර්ටුන් schedule ඒ දවස් වල කටපාඩමින් කියන්න පුළුවන් තරමට කාර්ටුන් බැලුවා අපි කොහොමවත් හිතුවේ නැ මිනිහ එච්චර ලකුණු ගනියි කියලා එයාගේ පන්තියේ ඉන්න එක ළමයෙක් (අපි හොදටම දන්නා ) ඉස්කෝලෙන් පස්සේ තව අමතර පන්ති 3කට එකදිගට school uniform එක පිටිම්ම ගියා ඒ ළමය පන්ති ඉවරවෙලා එන්නේ රෑ 9.30 ට ඒ ළමය ලකුණු 172 යි තව ළමයෙක් හිටිය අම්ම තාත්තා දෙන්නම ස්පෙෂලිස්ට් දොස්තරලා ඒ ළමයට කොමඩ් එකට ගියහම පාඩම් කරන්න කොමඩ් එක ලගට වෙනම ලෑල්ලක් ගහල දුන්නලු පොත් තියන්න ඒ ළමයට ලකුණු 192යි අපේ පුතා දැනට ගිය පිරිමි ජාතික පාසලකට(ළමයි 2000ක් ඉන්න ) ශිෂ්යත්වයෙන් එයට වෙන නගරයක (17KM දුරින් ) වෙන මිශ්ර පාසලක් ලැබුණා (ළමයි 4000ක් ඉන්න ) ඒ පාසලට අපි පුතාව දැම්ම ඒ පාසලේ ඉගැනීම, විනය, හැදියාව සහ ගුරුවරුන්ගේ ආකල්ප ගොඩක්ම හොදයි කියල හිතෙනවා අපේ දරුවාගේ ලොකු වෙනසක් අපිට පේනවා කිරිකපන මනිස්සයගේ ඉදල දොස්තරලගේ දරුවෝ එක පන්තියේ ඉගෙන ගන්නවා ඉස්සර ඉස්කෝලේ term ටෙස්ට් ලංවෙනකොට KFC , pizza hut ඉල්ලන මිනිහ මුකුත් නැතිව ගෙදර විබාගෙට ලස්ස්තිවෙනවා. සපත්තුව කැඩිච්ච ගමන් වෙන ඒවා ඉල්ලන මිනිහ දැන් අලුත් සපතු දෙකක් අරන් දුන්නම පරණ දෙකත් එක්ක මාරුවට දාගෙන යනවා අපිට හරි සතුටුයි මචං ශිෂ්යත්වය අපේ මිනිස්සු ගන්න විදිහ වරදයි එකට කරන්න ඕනේ ශිෂ්යත්වය නතර කරන එක නෙමයි [COLOR="Red"]මගේ පුතාගේ හොදම යාළුවගේ තාත්තා කරන්නේ කිරි කපන එක ඒ දරුවට ශිෂ්යත්වය නැත්තනම් මේ වගේ හොද පාසලක් කවදාවත් ලැබෙන්නේ නෑ [/COLOR] ශිෂ්යත්වය හරියට පැනඩෝල් වගේ පොඩි ලෙඩකට එකක් බිව්වොත් සනීප වෙනවා අහුරක් බිව්වොත් මැරෙනවා [/COLOR][/SIZE] මම මේ ලිව්වේ මගේ සත්ය ජිවන අත්දැකීමක් ... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom