ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට⛔️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට⛔️*

    2022 වර්ෂයට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපළ මේ වන විට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ අනුව https://www.doenets.lk/examresults වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,136
    113
    Ow mama island 1st 😎😎
    view
    view
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Hack kalanna epa hode


    විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා රජය සතු දේපලක් වන අතර, නිසි අවසරයකින් තොරව අයදුම්කරුගේ නොවන ප්‍රතිඵල උපුටා ගැනීම, ළඟ තබා ගැනීම, වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය ජාලවල පල කිරීම හෝ වෙනත් ආකාරයකින් ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වන අතර, දඬුවම් ලැබිය හැකි වරදකි.

    Examination results are the property of the Government of Sri Lanka, and copying, keeping, posting on a website or social media networks or otherwise publicizing the results which are not belong to the candidate without proper permission is strictly prohibited and is a punishable offence.

    பரீட்சைப் பெறுபேறுகள் இலங்கை அரசாங்கத்தின் சொத்தாகும். உரிய அனுமதியின்றி பரீட்சார்த்திகளுக்கு உரியதல்லாத பெறுபேறுகளை பிரதிசெய்தல், தம்வசம் வைத்திருத்தல், இணையத்தளமொன்றிற்குள்ளோ அல்லது சமூக வலைத்தளங்களிலோ பதிவேற்றம் செய்தல் அல்லது வேறு வடிவங்களில் பிரசுரித்தல் என்பன முற்றாகத் தடைசெய்யப்பட்டுள்ளதுடன் தண்டனைக்குரிய குற்றமுமாகும்