ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2k17

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2k17

    මේ දවස්වල ඉස්කෝලවල ශිෂ්‍ය පාර්ලිමේන්තුවට නියෝජිතයෝ තෝරගන්ඩ මැතිවරණ තියනවා.... ඉතින් කැන්වසින් කරන්ඩ පංතියක් පංතියක් ගානෙ යන අපේක්ෂකයන්ට මේ වගෙ පාඨයක් තමන්ගෙ ප්‍රචාරණ වැඩ වලට පාවිච්චි කරන්ඩ පුළුවන්......
    "ටොයිලට් එකේ සුවඳ හඳුනන අපේ මිනිහෙක්....."
    "අන්තිම පේළියෙන් මැතිසබයට....."
    "පාඩම් කරන සුළුතරය වෙනුවෙන් නොව කොපි කරන බහුතරය වෙනුවෙන්....."
    "තනිකඩයන්ගේ හිතමිතුරා....."
    "ලෙහාගත් බත්මුලේ බිත්තරය රැකගත් මිනිසා....."
    "බූට් කන යුගයක පෙර ගමන්කරු....."
    "ටීචගෙ දුවලට පෙම්බැදි මිනිසා...."
    "එන එන ටීචට මුට්ටිය ඇල්ලූ
    අපේ එකෙක් නුඹ පන්තිය හෙල්ලූ....."
    "අට වසරේ චණ්ඩින්ටත් ගහපු හත වසරේ වීරයාට කළගුණ සළකමු....."
    "හොර අත්සන් ගැසීම්, පීරියඩ් කට් කිරීම් වලින් තොර යුගයක් උදෙසා......


    :lol::lol:තව උබලට හිතෙන ඒවත් දාහල්ලා බලන්න
    බුකියෙන් උස්සන ලදී
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    නද්දකිං ආතල් එකක් ගන්න ත්‍රෙඩ් එකක් දැම්මමවත් බලපියව්කො රෙද්ද
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ජාතිය බේරා ගත තුම්මුල්ලේ වයාග්‍රයා
    ජනතාවට සවියක් උන කදානේ ව්යාග්‍රයා :D:D:D:D