ශිෂ්‍ය භික්ෂුව උණ්ඩ සමග මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රඹුක්කන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමක් ටී - 56 මැගසින් 2ක් සහ උණ්ඩ 161 තොගයක් සමග අද සවස සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි.

    සැකපිට අත්අඩංගුවට ගත් මෙම හිමිනම හොරණ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුවක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

    සැකකාර ශිෂ්‍ය භික්ෂුව වැඩ වාසය කරන විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් මැගසින් දෙක සහ ජීව උණ්ඩ සමග මෙම ශිෂ්‍ය භික්ෂුව සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.

    මීට අමතරව ගංජා ග්‍රෑම් 850ක් ළඟ තබාගෙන සිටි බව කියමින් එම විහාරස්ථානයේ වැඩ වාසය කරන තවත් භික්ෂුවක් ද සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    @2osama @N A K A M U R A mehe warella, monada ponnayo mun karana weda
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    F063gW5XoAA8dBB.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පල්ලි වල කඩු තියෙනවා
    පන්සල් වල ටී56 තියනවා
    මේ රට විනාසයි උට්ටෝ 😆