ශිහාන් මිහිරංග මීක් නැත! මුට ලක්ෂ 15ක් දුන්නේ මන්ද ???

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,556
    7,985
    113
    images


    ගං කැරියා ශිහාන් තොට මේ කියන්නේ. අනෙක් සිලෙබ්‍රෙටී කියාගන්න උන් පුලු පුලුවන් විදියට අසරණ වෙච්ච අයට උදව් කරන්න වැඩ කරන කොට මේ කුරුස ගං කැරියා මීක් නෑ..එක වතුර බෝතලයක් දීලා නෑ... මූව තව ලක්ෂ 15ක් ගෙන්නන්න හිතන් ඉන්නවා නම් දෙපාරක් හිතපල්ලා.. මට නම් එපාම උනා... කැරියව අහු වෙනකන් ඉන්නේ.. මහ ආර්ත්මාර්ථකාමී මිනිහෙක්...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,042
    167,886
    113
    එකමත් එක රටක
    ඔය මොනාද අර හේමාල් රණසිංහ ඵක ෆිල්ම් ඵකකට රඟපාන්න ලක්ෂ 40ක් ගන්නවලු.
    film එකකටම 40.යි . මූ සින්දු 3ට 15යි .
    දවසට concert 3ක් ගහල සින්දු 9ක් කිව්වොත් film එකේ සල්ලි හොයනවා 🥱
     
    • Love
    Reactions: wissnshaftler

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,961
    1
    6,827
    113
    උන්ගේ Talent එකෙන් උන් හම්බ කරනවා ...
    බොරුවට ඇරියස් කවර් කරන්නේ නැතුව ඉඳපන් බං ...

    උන් හම්බ කරන සල්ලි උන්ට ඕනි විදියට use කරාවි ... සමහරවිට publicity නැතුව anonymously donate කරනවා වෙන්නත් පුළුවන් ...

    බොරුවට ඇරියස් කවර් කරන්නැතුව ඉඳින් බං
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,550
    5,779
    113
    film එකකටම 40.යි . මූ සින්දු 3ට 15යි .
    දවසට concert 3ක් ගහල සින්දු 9ක් කිව්වොත් film එකේ සල්ලි හොයනවා 🥱
    බදු ගෙවන්න කියපන්..... ගෙවන්නෙ නැත්නම්
     

    DeeKuu

    Junior member
  • Aug 19, 2025
    38
    38
    18
    Shihan dipuwa hoyana oya ballige putha kiyak wiyadam karada.. keyboard ponnyo bn ubala. Laksha ganaka badu tamanut yata wela iddi salli dala wade karala tyenne lassanata. nugath Low IQ gupiyek kyla tappulannepa.. goma gadai hutto 😂
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    film එකකටම 40.යි . මූ සින්දු 3ට 15යි .
    දවසට concert 3ක් ගහල සින්දු 9ක් කිව්වොත් film එකේ සල්ලි හොයනවා 🥱
    ජෙප්පො කුහකයි කිව්වට උබලනෙ කැරිම කුහකයො, ගායකයෙක්ට ගෙවන ගානටත් හුල්ලනව, උබ ගිහින් සින්දු කියපන් එහෙනම්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,042
    167,886
    113
    එකමත් එක රටක
    ජෙප්පො කුහකයි කිව්වට උබලනෙ කැරිම කුහකයො, ගායකයෙක්ට ගෙවන ගානටත් හුල්ලනව, උබ ගිහින් සින්දු කියපන් එහෙනම්
    හිල්ලුවේ කවුද යකෝ .. ජෙප්පගේ ගණනයේ වරද පෙන්වා දුන්නා .