ශිහාන් මිහිරංග හොර ශිහාන්ව ඵළවයි...😅👌

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මේක මීට බොහොම කාලයකට කළින් සිද්ධ වෙන්න තිබුණ දෙයක්. මිණිස්සුන්ගේ Body Language එකෙන් ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන්. ඒත් සමහරුන්ට බෑ. සමහරවිට හිත හොඳ වැඩි කමටත් එහෙම වෙන්න පුලුවන්.
    සර්පායට කිරි පෙවීම හා ඒ ආහ්රිත ගැටලු
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ඇයි දැන් මෙකෙ අය තක්බිර් වෙලා. මෙකෙ අම්මා මතක් කරල බනින එවුන් කොච්චර ඉන්නවාද.
    Akane.. Anika Sinhala Bashawa Kiyannema Thiththa Kunuharapa Amuwen Kiyanna Puluwean Loke Ekama Bashawa....
    Awagema Kari Wesa Muduma Sinhala Watawala Ponnappulata Jathiwadeta Gaanata Set Wenneth Mey Sinhala Bashawai...
     
    • Love
    Reactions: Hasistranger

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,488
    13,154
    113
    🌎


    UOK kollo enna balanna

    image.png

    ------ Post added on Nov 15, 2025 at 2:55 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,475
    2,101
    113
    ශිහාන් ගේ සින්දු කිය කිය හම්බ කරනවා මදිවට උගේ අම්මටත් බනිනවා.
    ඔහොම නෙවෙයි එලවන්න ඕන ඕකව.
    ඒ ඔක්කොම කරලා ඇයි බං ඌ පොර ඉස්සරහට ගිහින් bear la දික් කරන්නේ

    මටත් ඕන නැති මගුලක් නෑ 🤭
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,660
    68,008
    113
    ඒ ඔක්කොම කරලා ඇයි බං ඌ පොර ඉස්සරහට ගිහින් bear la දික් කරන්නේ

    මටත් ඕන නැති මගුලක් නෑ 🤭
    Oka popular wenna kalin wedding walata yanna kalin tiktok apu mulma kale shenata benapu ekak oka :lol:
     
    • Like
    Reactions: vgp

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,452
    1
    17,244
    113
    −273.15°C
    දැන් ඔය සෙයාර් වෙන වීඩියෝ එක අලුත් ද පරණ ද කියන එක නෙවෙයි වැඩේ.
    මූ කවුද එක එකාට කුණුහරුප කිය කිය බනින්න?
    මූට ආයේ ශිහාන් ගේ කවර් සින්දු කරන්න බැරිවෙන්නම ගේම දෙන්න ඕන.
    හොඳ වන්දියකුත් ඉල්ලුවා නම් අමාරුව හොඳ වෙයි.

    තාම ප්ලේ ලිස්ට් එකේ තියෙන සින්දුවක්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    පව් වැඩේ හැබැයි .😑

    Karma is bitch. Emios වේසි හරි.
     
    • Like
    Reactions: Glonass16

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,555
    113
    ලංකාවෙ තරම් පුස්සො උඩදාන රටක් හිතාගන්නවත් බෑ.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    ආං ඌ ආයිමත් වොයිස්කට් එකක් දාලා හෙන රෙස්පෙක්ට් එකට