ශී‍්‍ර ලංකා පිලේ නායකයා වශයෙන් යෝෂිත රාජප
අපේ‍්‍රල් මස 14 වැනිදා සිට 22 වැනිදා දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වෙන ආසියානු පංච ජාතීන්ගේ පළමු කොටසේ තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීම සඳහා යෝෂිත රාජපක්ෂ පත්කරනු ලැබ ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතණුවන් වන යෝෂිත රාජපක්ෂ, නාවික හමුදා කී‍්‍රඩා සමාජය නියෝජනය කරයි.
ශී‍්‍ර ලංකා පිලේ නායකයා වශයෙන් යෝෂිත රාජපක්ෂ පත්කිරීම සම්බන්ධයෙන් කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය හිමිවී තිබෙන බවද ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සංගමයේ විධායක අධ්යක්ෂ රොහාන් ගුණරත්න මහතා පැවසීය.
මෙම පළමු කොටසේ තරග සඳහා ශී‍්‍ර ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ චීන තායිපේ යන කණ්ඩායම් සහභාගි වීමට නියමිතය
http://www.lankadeepa.lk/index.php/articles/27404