ශුක්‍රාණු තරල තුල කොරෝනා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශුක්‍රාණු තරල තුල කොරෝනා

    කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරසය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන තිබෙනවා.

    මෙම සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවට මත පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    චීනයේ කොරෝනා වෛරසය උග්‍රව ව්‍යාප්ත වෙමින් පැවති ජනවාරි සහ පෙබරවාරි කාල සීමාව තුලදී තෝරා ගනු ලැබූ පිරිමි පුද්ගලයින් 38 දෙනෙකු ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණයකදී මෙම කරුණු හෙළි කර ගැනීමට එරට Shangqui රෝහලේ වෛද්‍ය පර්යේෂකයින් විසින් සමත්ව තිබෙනවා.

    මෙම පිරිසෙන් 16% කගේ ශුක්‍රාණු තරලයන් හි කොරෝනා වෛරසය ඇති බවට සොයා ගෙන ඇති බවයි එම පර්යේෂකයින් සඳහන් කරන්නේ. වෛරසය සම්ප්‍රේෂණය වී ඉන් සුවය ලැබූ පුද්ගලයින් ගේ ශුක්‍රාණු තරල මතද එය පවතින බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

    මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදුකෙරෙන තෙක් කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් හා රෝගයෙන් සම්පුර්ණ සුවය ලබමින් සිටින පුද්ගලයින් ලිංගිකව හැසිරීමෙන් වැලකි සිටීම ඥානාන්විත ක්‍රියාවක් වනු ඇති බවයි පර්යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ.

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Corona haduna ekage call details, fb okkoma hoyanakota hora kotu penapuwa eliweno
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    රජයේ සේවකයෝන්ට මේ කියන්නේ !!! තොපේ පඩි කපා ගන්නවා තමයි ඇයි අවුල්ද?
    හොදින් බැරි නම් නරකින් හරි ගන්නවා. ඇයි තොපි මොනවා කරන්නද?
    ඇදිරි නීතිය දාල පාරට බැස්සොත් අල්ලනව.ෆේස්බුක් අරව මේව දැම්මොත් හිරෙ අරිනව.
    ගෙදරට වෙලා දෙන 5000 අරගෙන පාඩුවෙ හිටපල්ල පර හැත්ත.

    තොපි දැගලුවට වැඩක් නෑ. ටිකක් හරි මෙහෙම ඉන්නෙ චන්දෙ නිසා. :yes:

    :D
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    Mage nag idea eka me soya ganime danata loku wadagath kamak naa kiyala. mokada 1m athin edan sex karanna baa ne. so sperm wala thibbath nathath close contact walin hadila ewarai.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    This is quite a possibility. With those who were infected with Ebola, viable virus was detected in semen even long after they were cured - in fact, nearly two years later.
    Note, not everyone but in a few cases.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,892
    1,074
    113
    Hamilton, NZ
    wuhan වල corona සීන් එක පත්තු වුන මුල් කාලේම චීනා කියුවා ඔය සීන් එක.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    ȜMA X;25380074 said:
    වෙනම thread එකක් දාගන ගු නාපන් පොන්නයෝ වැදගත් දෙයක් කතා කරන්න දාන ඒවාගේ රෙන්නේ නැතුව. :D

    Man danne mata ona ewa gobba parayo... Thota puluwan deyak karapan wahal ballo :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,892
    1,074
    113
    Hamilton, NZ
    Man danne mata ona ewa gobba parayo... Thota puluwan deyak karapan wahal ballo :lol:

    තෝ වාගේ disciplines කියන එක 0 වැදි වේසිගේ පුතාලා politics කතා කරන්න යන නිසා තමා මේ රටවල් කාලඛන්නි උනේ. එක්කො තාත්තා mom beater කෙනෙක්. එම නැත්තම පොඩි කාලේ නැදැ කෙනෙක් හෝ අසල් වාසියෙක් අතින් දරුනුවට molested උනාම ඔය වාගේ මානසික ව්‍යාකුලතා එනවා එකයි මේ වාගේ තැන් වල පොර වෙන්න දගලන්නේ. උදාහරෙනකට වල්තරයා ගනින්. උඔත් ඒ කාන්ඩයට තමා අයිති වෙන්නේ. :D
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    ȜMA X;25380147 said:
    තෝ වාගේ disciplines කියන එක 0 වැදි වේසිගේ පුතාලා politics කතා කරන්න යන නිසා තමා මේ රටවල් කාලඛන්නි උනේ. එක්කො තාත්තා mom beater කෙනෙක්. එම නැත්තම පොඩි කාලේ නැදැ කෙනෙක් හෝ අසල් වාසියෙක් අතින් දරුනුවට molested උනාම ඔය වාගේ මානසික ව්‍යාකුලතා එනවා එකයි මේ වාගේ තැන් වල පොර වෙන්න දගලන්නේ. උදාහරෙනකට වල්තරයා ගනින්. උඔත් ඒ කාන්ඩයට තමා අයිති වෙන්නේ. :D

    Tho wage gobbayoda ehenam politics katha karanna ona? palayana parayo yanta... satha 5 kata wadak nathi parayek tho mata :lol:

    Oya kiyapuwa thota thamai wela thiyenne ekai tho ochchara gon :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,892
    1,074
    113
    Hamilton, NZ
    Tho wage gobbayoda ehenam politics katha karanna ona? palayana parayo yanta... satha 5 kata wadak nathi parayek tho mata :lol:

    Oya kiyapuwa thota thamai wela thiyenne ekai tho ochchara gon :lol:

    treatments තියනවා ඔකට rehab centers වල. උදවු කරන්නම් මන් :rofl: නැත්තම් උඹේ ගැනි ළමයිත් උඹ වාගේ කාලඛන්නි වෙයි :rofl:
     
    CHANDLER BING

    Member
    Dec 22, 2016
    71
    10
    0
    ȜMA X;25380147 said:
    තෝ වාගේ disciplines කියන එක 0 වැදි වේසිගේ පුතාලා politics කතා කරන්න යන නිසා තමා මේ රටවල් කාලඛන්නි උනේ. එක්කො තාත්තා mom beater කෙනෙක්. එම නැත්තම පොඩි කාලේ නැදැ කෙනෙක් හෝ අසල් වාසියෙක් අතින් දරුනුවට molested උනාම ඔය වාගේ මානසික ව්‍යාකුලතා එනවා එකයි මේ වාගේ තැන් වල පොර වෙන්න දගලන්නේ. උදාහරෙනකට වල්තරයා ගනින්. උඔත් ඒ කාන්ඩයට තමා අයිති වෙන්නේ. :D

    paw yako. 😅
     
    • Like
    Reactions: ȜMA X and Thuzanga

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,892
    1,074
    113
    Hamilton, NZ
    paw yako. 😅

    36tdbs.gif
    :rofl: