ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකරගනිමු

Matsola

Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    ස්වයං වින්දනය අවම කිරීම මගින් වරකට පිටකරන තරලයෙහි අධික ශුක්‍ර සාන්ද්‍රණයක් පවත්වා ගත හැක.
    :P:P:P:P:P
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
    Uf9on4C.png

    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.

    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.

    CvO4qHv.gif
    [/QUOTE]

    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ගියපාරත් කඹ ඇදල කිසිම දෙයක් ලැබුනේ නැද්ද ?
    මනාපෙ දුන්නට පස්සේ උන්නද මලාද කියලවත් හොයල බැලුවේ නැද්ද ?
    අච්චරක් දෙන්නං මෙච්චරක් දෙන්නං කියල පොරොන්දු වෙලා හම්බුනේ සොච්චමද ?
    Uf9on4C.png

    බොරු පොරොන්දු වලට තිත !
    එකතුවෙලා සහයෝගෙන් බෙදාහදාගෙන කටුස්සත් එක්ක ජයගාහී කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න ඔබටත් මෙන්න අවස්ථාව.

    ඉක්මනින් ඔබේ මනාපය අපිට දෙන්න.

    හොර නෑ බොරු නෑ චන්දෙ අරන් මගාරින්නේ නෑ ! මෙන්න සාක්කි.

    CvO4qHv.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=1793064[/QUOTE]
    Vote bump
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    "කොෂයන්ට පහරක් වැදීම මගින් ශුක්‍රාණු මෙන්ම කෝෂයද විනාශ විය හැකි බැවිනි"
    * * * * * *

    හම්මේ බස් එකේ උදේ හවස එද්දි යද්දි වදින වැදිල්ලෙ හැටියට ශුක්‍රාණු නෙවෙයි කෝෂ දෙක ඉතිරි වෙන එකත් ලොකු දෙයක්
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,655
    3,376
    113
    Bandarawela
    අඩු කරගන්න විදියක් නැද්ද?වැල වල උන්ගේ වතුර වගේ යනවා පට්ට decent .යෝගට් වගේ යද්දී බින්දුවක් එහෙම පිට විසි උනොත් කාමරේම හෝදන්න ඕන.