Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශුක්රාණු_තිබිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශුක්රාණු_තිබිලා

වීරවංශගේ නිවසේදී මරා දැමුවා යැයි සැක කෙරෙන තරුණයාගේ සිරුරේ ලිංග ප්රදේශය පුරා ශුක්රාණු තිබිලා: ඉහල දේශපාලන නායකත්වයකින් පරීක්ෂන යට ගහලා: අලුත්ම හෙළිදරව්ව..!

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්රීවරයාගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක (24) තරුණයාගේ මරණය පිලිබඳ පොලිස් පරීක්ෂණය ඉහල දේශපාලන නායකත්වයක බලපෑම නිසා යටපත් වී ඇතැයිද එනිසා තරුණයාගේ මළ සිරුරේ ලිංග ප්රදේශයේ විසිරී තිබූ ශුක්රාණු තරල කොටස් සම්බන්ධයෙන් තොරතුරු යටපත් කිරීම සිදුව ඇතැයිද පොලිසියේ ඉහළ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් අභ්යන්තර තොරතුරු සේවය සමග පැවසීය.

පොලිසියේ ඉහළ නිලධාරියා පවසන අන්දමට මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඒ පිලිබඳ විමර්ශන ආරම්භ වීමටත් පෙර කොල්ලුපිටිය පාදක කර ගත් ඉහල දේශපාලන නායකත්වයක කාර්යාලයකින් මිරිහාන ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත “කෝස් ඔෆ් ඩෙත් එක ගැන ජේඑම්ඕ රිපෝට් එක ලැබෙනකම් කිසිවෙක් අත් අඩංගුවට ගන්න එපා“ යි උපදෙස් ලැබී ඇත. එතැන් සිටම සාමාන්යයෙන් මෙවැනි මළ සිරුරක් හමුවීමෙන් පසු පොලිසිය විසින් සිදුකරන ‘විමර්ශනය‘ නිසි ලෙස සිදුකර නොමැත.

‘කෝස් ඔෆ් ඩෙත්‘ හෙවත් මරණයට හේතුව ගැන අධිකරණ වෛද්ය නිලධාරියාගේ වාර්තාව එන තුරු පොලිසියට කිසිවෙක් අත් අඩංගුවට ගන්න එපා යැයි කීමට කිසිවෙකුට අයිතියක් නැත. මන්ද යත් පොලිසිය අභිරහස් මළ සිරුරක් හමුවීමෙන් පසු අධිකරණ වෛද්ය නිලධාරී වාර්තාව එනතුරු විමර්ශණ නතර කිරීමක් සිදු නොකරන නිසාය. වෛද්ය වාර්තාව යනු විමර්ශනයක එක කොටසක් පමණි.

හෘදයාබාධයකින් මැරෙන කොට මුත්ර පිටවෙනවා මිස ශුක්ර පිටවෙනවා ඇහුවමයි

තරුණයාගේ මළ සිරුර ගැන ජයවර්ධනපුර රෝහලින් පොලිසියට දැනුම් දීමෙන් පසු සොකෝ නිලධාරීන් විසින් මළ සිරුර පරීක්ෂා කරද්දී සිරුරේ නාසයෙන් ලේ ගලා ඇති බවත් පිටතට පැමිණි ලේ කිසිවෙකු විසින් පිසදා තිබූ බවත් නිරීක්ෂණය වී ඇත. ලංකා ඊ නිව්ස් පෙරදී වාර්තා කළ අන්දමට සිරුර නිල් පැහැ ගැන්වී තිබූ අතර බෙල්ලේ දකුණු පසද, වම් පස පිට පැත්තට වන්නට උරහිස අසලද, බඩ දෙපසේද නිල් පැහැ ගැන්වී ඇති තැලුම් පහරවල්ද නිරීක්ෂණය විය. කටින් සෙම වැනි ශ්රාවයක් ගලා ගොස් තිබිණ. වඩාත්ම සැක කටයුතු නිරීක්ෂණය නම් මළ සිරුරේ ලිංග ප්රදේශය පුරා ශුක්රාණු තරල කොටස් විසිරී තිබීමයි. සාමාන්යයෙන් එල්ලී මිය ගිය සිරුරක නාසයෙන් කන් වලින් මුඛයෙන් ලේ ගැලීමක්ද, මළ, මුත්රා, ශුක්ර ආදිය පිටවීමක්ද දක්නට ලැබිය හැකි නමුත් හෘදයාබාධයක් වැනි දෙයකින් මිය ගිය අයෙකුගේ සිරුරේ එවැනි ලක්ෂණ දැකිය නොහැකි බව උසස් නිලධාරියාගේ මතයයි. හෘදයාබාධයකින් මිය ගිය අයෙකුගේ මුත්ර පිටවුවද ශුක්රාණු පිටවීමක් ගැන තම වසර 25 කට අධික පොලිස් ජීවිතයේ කෙදිනකවත් අසා නැතැයි ඉහල පොලිස් නිලධාරියා පැවසීය.

සෝකෝ නිලධාරීහු මළ සිරුරක් පරීක්ෂා කරද්දී තමන්ට දක්නට ලැබෙන සියළු සැක කටයුතු දේ වාර්තා කරති. නමුත් ඉහත කී දුරකථන ඇමැතුම නිසා එලෙස වාර්තා කරන ලද සැක කටයුතු දෑ නිසි ලෙස පොලිස් විමර්ශනය සඳහා භාජනය කරගෙන නැත. පසුගියදා ජනාධිපතිවරයා විසින් ස්වාධීන පොලිස් පරීක්ෂකයන්ට නගන ලද අවලාද හේතුවෙන් පොලිස් නිලධාරීන් ‘වැඩි වැඩ‘ නොකර තමන්ගේ වැඩක් බලාගෙන සිටීමට ලැදියාවක් දැක්වීම මීට හේතුව වී තිබේ. ඒ අනුව මෙම මරණයේ වැදගත්ම සාක්ෂි වන නාසයෙන් ලේ ගලා තිබීම, ඒවා පිසදා තිබීම, සිරුරේ නිල් පැහැ ගැන්වුනු ස්ථාන තිබීම, ලිංග ප්රදේශයේ ශුක්රාණු විසිරී තිබීම ආදිය ගැන නිසි ලෙස පොලිස් ‘විමර්ශනයට‘ භාජනය කර නැත.

මිනීමරුවන් මිනිසුන් මරා සිරුරු රෝහලට බාර දී චූන් එකේ හිඳීවි

අභිරහස් මළ සිරුරක් පිලිබඳ පොලිස් ‘විමර්ශනය‘ යනු ප්රකාශ සටහන් කර ගැනීම නොවේ. සැකකටයුතු සියළු දෙනාගෙන් ප්රශ්න කිරීමය. ප්රශ්න කිරීමට කාලය මදි නම් අත් අඩංගුවට ගෙන ප්රශ්න කිරීමය. ඊටත් කාලය මදිනම් අධිකරණයට ඉදිරිපත් කර ඒ නියෝග මත රඳවාගෙන ප්රශ්න කිරීමය. ප්රශ්ණ කිරීම පමණක් නොව සැකකරුවන්ගේ සිරුරු පරීක්ෂා කිරීම ද, සැක කටයුතු භාණ්ඩ හා ස්ථාන පරීක්ෂා කිරීමද සිදුකළ යුතුමය. මෙලෙස පරීක්ෂණ සිදුකිරීමට අධිකරණ වෛද්ය නිලධාරියාගේ වාර්තා එනතුරු සිටිනවා නම් මේ ලංකාවේ මිනීමරුවන් මිනිසුන් මරා සිරුරු රෝහලට බාර දී චූන් එකේ නිවසට වී සිටිනු ඇත.

මේ හේතුව නිසා වීරවංශගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුවා යැයි සැක කෙරෙන තරුණයාට බරපතල අසාධාරණයක් සිදුව තිබේ.

වීරවංශට පමණක් මුක්තිය

ලංකා ඊ නිව්ස් අභ්යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට එදින රාත්රියේ විමල් වීරවංශ නිවසේ සිටියේ නැතැයි යන්න සැක සහිත ය. අයෙක් පවසන්නේ වීරවංශ සිද්ධියෙන් පසු නිවසින් ගොස් සිරුර රෝහලට ගෙන යෑමෙන් පසු නිවසට පැමිණි බවයි. කෙසේ වෙතත් වීරවංශගේ නිවසේ පමණක් නොව අහල පහල ඇති සීසීටීවී කැමරා සටහන් කිසිවක් නිසි ලෙස පොලිස් විමර්ශනයට ගෙන නැත.

වීරවංශගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්රශ්න කර නැත. මරා දැමුවා යැයි සැක කෙරෙන තරුණයාගේ මිතුරන්ගෙන් මිතුරියන්ගෙන් ප්රශ්න කර නැත. වීරවංශගේ පුතාගේ සහ දියණියගේ මිතුරු මිතුරියන්ගෙන් ප්රශ්න කර නැත.

කොටින්ම අභිරහස් මළ සිරුරක් තිබූ නිවසේ ගෘහ මූලිකයා වූ විමල් වීරවංශගෙන් ප්රශ්න කර නැත. මිනිසෙකුගේ නිවසකට පැමිණ රාත්රිය ගත කළා යැයි කියන අයෙකු පසුදා මිය ගොස් හමුවී නම් ඒ නිවසේ ගෘහ මූලිකයාගෙන් ප්රශ්න නොකරන රටක් වේ නම් ඒ ලංකාව පමණක් විය යුතුය. ලංකාවේ ද විමල් වීරවංශ ගෘහ මූලිකයාගෙන් පමණක් විය යුතුය. මින් මතු තම නිවසේ අභිරහස් මරණයක් සිදුවන අයෙකුට පොලිස් ප්රශ්න කිරීමට භාජනය නොවී නිවේදන නිකුත් කිරීමට අයිතිය දෙනවා ද කියා පොලිස්පති වරයා ජනතාවට කිව යුතුය.

‘අනේ ගහන්න එපා‘ - ශෂී කෑ ගහනවා ඇහිලා

මරා දැමුවා යයි සැක කෙරෙන ලහිරු ජනිත් සමග තමාගේ ප්රේම සම්බන්ධයක් ඉස්සර තිබුනා නමුත් දැන් තිබුනේ නැතැයි වීරවංශගේ දියණිය ප්රකාශ කර තිබේ.

එදින මධ්යම රාත්රියේ “අනේ ගහන්න එපා, අනේ ගහන්න එපා..“ යි ශෂී වීරවංශ කෑ ගසන හඬක් ඇසුනු බව තවත් අයෙක් ප්රකාශ කර තිබේ.

ලහිරු ජනිත්ගේ සිරුරේ ලිංග ප්රදේශයේ ශුක්ර තරල කොටස් තිබීමත් සමග ඔහු වීරවංශ නිවසේ කිසිවෙකු සමග ලිංගිකව හැසිරෙමින් සිටියදී මරණයට පත්වූවාද යන්න විමර්ශනය කර සොයා ගත යුතු දෙයක් මිස එය කෝස් ඔෆ් ඩෙත් රිපෝට් එකකින් සොයා ගත හැකි දෙයක් නොවන බව ඉහල පොලිස් නිලධාරීයා පවසයි. පොලිසිය වහ වහා සැක කරුවන් අත් අඩංගුවට ගනිමින් විමර්ශන නොකිරීම නිසාත් මරණයට ලක් වූ අය වීරවංශලාගේම ඥාතීන් නිසාත් මේ වන විටත් වීරවංශ කෝටි ගණනක මුදලක් ගෙවා වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන්ගේ කටවල් වසා ඇතිවාට සැකයක් නැතැයිද පොලිස් නිලධාරියා පවසයි.

[QUOTE="50KG, post: 20853405, member: 558780"] [b]ශුක්රාණු_තිබිලා[/b] [B][SIZE=5]වීරවංශගේ නිවසේදී මරා දැමුවා යැයි සැක කෙරෙන තරුණයාගේ සිරුරේ ලිංග ප්රදේශය පුරා ශුක්රාණු තිබිලා: ඉහල දේශපාලන නායකත්වයකින් පරීක්ෂන යට ගහලා: අලුත්ම හෙළිදරව්ව..![/SIZE][/B] [SIZE=4]ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්රීවරයාගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක (24) තරුණයාගේ මරණය පිලිබඳ පොලිස් පරීක්ෂණය ඉහල දේශපාලන නායකත්වයක බලපෑම නිසා යටපත් වී ඇතැයිද එනිසා තරුණයාගේ මළ සිරුරේ ලිංග ප්රදේශයේ විසිරී තිබූ ශුක්රාණු තරල කොටස් සම්බන්ධයෙන් තොරතුරු යටපත් කිරීම සිදුව ඇතැයිද පොලිසියේ ඉහළ නිලධාරියෙකු ලංකා ඊ නිව්ස් අභ්යන්තර තොරතුරු සේවය සමග පැවසීය. [/SIZE] [SIZE=4]පොලිසියේ ඉහළ නිලධාරියා පවසන අන්දමට මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඒ පිලිබඳ විමර්ශන ආරම්භ වීමටත් පෙර කොල්ලුපිටිය පාදක කර ගත් ඉහල දේශපාලන නායකත්වයක කාර්යාලයකින් මිරිහාන ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත [B]“කෝස් ඔෆ් ඩෙත් එක ගැන ජේඑම්ඕ රිපෝට් එක ලැබෙනකම් කිසිවෙක් අත් අඩංගුවට ගන්න එපා“[/B] යි උපදෙස් ලැබී ඇත. එතැන් සිටම සාමාන්යයෙන් මෙවැනි මළ සිරුරක් හමුවීමෙන් පසු පොලිසිය විසින් සිදුකරන ‘විමර්ශනය‘ නිසි ලෙස සිදුකර නොමැත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]‘කෝස් ඔෆ් ඩෙත්‘ හෙවත් මරණයට හේතුව ගැන අධිකරණ වෛද්ය නිලධාරියාගේ වාර්තාව එන තුරු පොලිසියට කිසිවෙක් අත් අඩංගුවට ගන්න එපා යැයි කීමට කිසිවෙකුට අයිතියක් නැත. මන්ද යත් පොලිසිය අභිරහස් මළ සිරුරක් හමුවීමෙන් පසු අධිකරණ වෛද්ය නිලධාරී වාර්තාව එනතුරු විමර්ශණ නතර කිරීමක් සිදු නොකරන නිසාය. වෛද්ය වාර්තාව යනු විමර්ශනයක එක කොටසක් පමණි.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]හෘදයාබාධයකින් මැරෙන කොට මුත්ර පිටවෙනවා මිස ශුක්ර පිටවෙනවා ඇහුවමයි [/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]තරුණයාගේ මළ සිරුර ගැන ජයවර්ධනපුර රෝහලින් පොලිසියට දැනුම් දීමෙන් පසු සොකෝ නිලධාරීන් විසින් මළ සිරුර පරීක්ෂා කරද්දී සිරුරේ නාසයෙන් ලේ ගලා ඇති බවත් පිටතට පැමිණි ලේ කිසිවෙකු විසින් පිසදා තිබූ බවත් නිරීක්ෂණය වී ඇත. ලංකා ඊ නිව්ස් පෙරදී වාර්තා කළ අන්දමට සිරුර නිල් පැහැ ගැන්වී තිබූ අතර බෙල්ලේ දකුණු පසද, වම් පස පිට පැත්තට වන්නට උරහිස අසලද, බඩ දෙපසේද නිල් පැහැ ගැන්වී ඇති තැලුම් පහරවල්ද නිරීක්ෂණය විය. කටින් සෙම වැනි ශ්රාවයක් ගලා ගොස් තිබිණ. [B][U]වඩාත්ම සැක කටයුතු නිරීක්ෂණය නම් මළ සිරුරේ ලිංග ප්රදේශය පුරා ශුක්රාණු තරල කොටස් විසිරී තිබීමයි.[/U] සාමාන්යයෙන් එල්ලී මිය ගිය සිරුරක නාසයෙන් කන් වලින් මුඛයෙන් ලේ ගැලීමක්ද, මළ, මුත්රා, ශුක්ර ආදිය පිටවීමක්ද දක්නට ලැබිය හැකි නමුත් හෘදයාබාධයක් වැනි දෙයකින් මිය ගිය අයෙකුගේ සිරුරේ එවැනි ලක්ෂණ දැකිය නොහැකි බව උසස් නිලධාරියාගේ මතයයි. හෘදයාබාධයකින් මිය ගිය අයෙකුගේ මුත්ර පිටවුවද ශුක්රාණු පිටවීමක් ගැන තම වසර 25 කට අධික පොලිස් ජීවිතයේ කෙදිනකවත් අසා නැතැයි ඉහල පොලිස් නිලධාරියා පැවසීය.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සෝකෝ නිලධාරීහු මළ සිරුරක් පරීක්ෂා කරද්දී තමන්ට දක්නට ලැබෙන සියළු සැක කටයුතු දේ වාර්තා කරති. නමුත් ඉහත කී දුරකථන ඇමැතුම නිසා එලෙස වාර්තා කරන ලද සැක කටයුතු දෑ නිසි ලෙස පොලිස් විමර්ශනය සඳහා භාජනය කරගෙන නැත. පසුගියදා ජනාධිපතිවරයා විසින් ස්වාධීන පොලිස් පරීක්ෂකයන්ට නගන ලද අවලාද හේතුවෙන් පොලිස් නිලධාරීන් ‘වැඩි වැඩ‘ නොකර තමන්ගේ වැඩක් බලාගෙන සිටීමට ලැදියාවක් දැක්වීම මීට හේතුව වී තිබේ. ඒ අනුව මෙම මරණයේ වැදගත්ම සාක්ෂි වන නාසයෙන් ලේ ගලා තිබීම, ඒවා පිසදා තිබීම, සිරුරේ නිල් පැහැ ගැන්වුනු ස්ථාන තිබීම, ලිංග ප්රදේශයේ ශුක්රාණු විසිරී තිබීම ආදිය ගැන නිසි ලෙස පොලිස් ‘විමර්ශනයට‘ භාජනය කර නැත.[/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]මිනීමරුවන් මිනිසුන් මරා සිරුරු රෝහලට බාර දී චූන් එකේ හිඳීවි[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]අභිරහස් මළ සිරුරක් පිලිබඳ පොලිස් ‘විමර්ශනය‘ යනු ප්රකාශ සටහන් කර ගැනීම නොවේ. සැකකටයුතු සියළු දෙනාගෙන් ප්රශ්න කිරීමය. ප්රශ්න කිරීමට කාලය මදි නම් අත් අඩංගුවට ගෙන ප්රශ්න කිරීමය. ඊටත් කාලය මදිනම් අධිකරණයට ඉදිරිපත් කර ඒ නියෝග මත රඳවාගෙන ප්රශ්න කිරීමය. ප්රශ්ණ කිරීම පමණක් නොව සැකකරුවන්ගේ සිරුරු පරීක්ෂා කිරීම ද, සැක කටයුතු භාණ්ඩ හා ස්ථාන පරීක්ෂා කිරීමද සිදුකළ යුතුමය. [B]මෙලෙස පරීක්ෂණ සිදුකිරීමට අධිකරණ වෛද්ය නිලධාරියාගේ වාර්තා එනතුරු සිටිනවා නම් මේ ලංකාවේ මිනීමරුවන් මිනිසුන් මරා සිරුරු රෝහලට බාර දී චූන් එකේ නිවසට වී සිටිනු ඇත.[/B] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ හේතුව නිසා වීරවංශගේ නිවසේ සිටියදී අභිරහස් ලෙස මරා දැමුවා යැයි සැක කෙරෙන තරුණයාට බරපතල අසාධාරණයක් සිදුව තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]වීරවංශට පමණක් මුක්තිය[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4]ලංකා ඊ නිව්ස් අභ්යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට එදින රාත්රියේ විමල් වීරවංශ නිවසේ සිටියේ නැතැයි යන්න සැක සහිත ය. අයෙක් පවසන්නේ වීරවංශ සිද්ධියෙන් පසු නිවසින් ගොස් සිරුර රෝහලට ගෙන යෑමෙන් පසු නිවසට පැමිණි බවයි. කෙසේ වෙතත් වීරවංශගේ නිවසේ පමණක් නොව අහල පහල ඇති සීසීටීවී කැමරා සටහන් කිසිවක් නිසි ලෙස පොලිස් විමර්ශනයට ගෙන නැත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වීරවංශගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්රශ්න කර නැත. මරා දැමුවා යැයි සැක කෙරෙන තරුණයාගේ මිතුරන්ගෙන් මිතුරියන්ගෙන් ප්රශ්න කර නැත. වීරවංශගේ පුතාගේ සහ දියණියගේ මිතුරු මිතුරියන්ගෙන් ප්රශ්න කර නැත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කොටින්ම අභිරහස් මළ සිරුරක් තිබූ නිවසේ ගෘහ මූලිකයා වූ විමල් වීරවංශගෙන් ප්රශ්න කර නැත. මිනිසෙකුගේ නිවසකට පැමිණ රාත්රිය ගත කළා යැයි කියන අයෙකු පසුදා මිය ගොස් හමුවී නම් ඒ නිවසේ ගෘහ මූලිකයාගෙන් ප්රශ්න නොකරන රටක් වේ නම් ඒ ලංකාව පමණක් විය යුතුය. ලංකාවේ ද විමල් වීරවංශ ගෘහ මූලිකයාගෙන් පමණක් විය යුතුය. [B]මින් මතු තම නිවසේ අභිරහස් මරණයක් සිදුවන අයෙකුට පොලිස් ප්රශ්න කිරීමට භාජනය නොවී නිවේදන නිකුත් කිරීමට අයිතිය දෙනවා ද කියා පොලිස්පති වරයා ජනතාවට කිව යුතුය.[/B] [/SIZE] [SIZE=4] [/SIZE][B][SIZE=4]‘අනේ ගහන්න එපා‘ - ශෂී කෑ ගහනවා ඇහිලා[/SIZE][/B] [SIZE=4] [/SIZE][SIZE=4][B]මරා දැමුවා යයි සැක කෙරෙන ලහිරු ජනිත් සමග තමාගේ ප්රේම සම්බන්ධයක් ඉස්සර තිබුනා නමුත් දැන් තිබුනේ නැතැයි වීරවංශගේ දියණිය ප්රකාශ කර තිබේ. [/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එදින මධ්යම රාත්රියේ [B]“අනේ ගහන්න එපා, අනේ ගහන්න එපා..“[/B] යි ශෂී වීරවංශ කෑ ගසන හඬක් ඇසුනු බව තවත් අයෙක් ප්රකාශ කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලහිරු ජනිත්ගේ සිරුරේ ලිංග ප්රදේශයේ ශුක්ර තරල කොටස් තිබීමත් සමග ඔහු වීරවංශ නිවසේ කිසිවෙකු සමග ලිංගිකව හැසිරෙමින් සිටියදී මරණයට පත්වූවාද යන්න විමර්ශනය කර සොයා ගත යුතු දෙයක් මිස එය කෝස් ඔෆ් ඩෙත් රිපෝට් එකකින් සොයා ගත හැකි දෙයක් නොවන බව ඉහල පොලිස් නිලධාරීයා පවසයි. [/SIZE][B][SIZE=4]පොලිසිය වහ වහා සැක කරුවන් අත් අඩංගුවට ගනිමින් විමර්ශන නොකිරීම නිසාත් මරණයට ලක් වූ අය වීරවංශලාගේම ඥාතීන් නිසාත් මේ වන විටත් වීරවංශ කෝටි ගණනක මුදලක් ගෙවා වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන්ගේ කටවල් වසා ඇතිවාට සැකයක් නැතැයිද පොලිස් නිලධාරියා පවසයි. [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom