Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශුක්රාණු_තිබිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්රීවරයාගේ හෝකන්දර මාලිගාවේ රාත්රිය ගත කරද්දී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක (24) තරුණයාගේ මරණය පිලිබඳ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩිය වෙත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් බාර දී තිබේ.

කොල්ලුපිටිය පාදක කර ගත් ඉහල දේශපාලන නායකත්වයක කාර්යාලයකින් මිරිහාන ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ලබා දුන් නියෝගයක් මත මෙම අබිරහස් මරණය පිලිබඳ විමර්ශන යටපත් කරන ලද බව ලංකා ඊ නිව්ස් විසින් හෙලිදරව් කරන ලදී.

මෙම අබිරහස් මරණය පිලිබඳ පොලිස් විමර්ශන නිසියාකාරයෙන් සිදු නොවන බවත් වෛද්ය පරීක්ෂණ නිසියාකාරයෙන් සිදු නොවන බවත් ලංකා ඊ නිව්ස් සාක්ෂි සහිතව හෙළි කෙළේය.

ලංකා ඊ නිව්ස් කරන ලද හෙලිදරව් කිරීම උපුටා පළ කළ වෙබ් අඩවි කර්තෘවරුන්ට වීරවංශගේ මැරයන් විසින් මරණ තර්ජන කර තිබූ අතර එම කර්තෘවරුන් ඒ පිලිබඳව පොලිසියට පැමිණිලි කර ද තිබිණ.

යහපාලන රජයක් යටතේ පවා දේශපාලන බලවතුන්ට නීතියට ඉහලින් යා හැකි බව පෙන්නුම් කළ විමල් වීරවංශගේ නිවසේ අබිරහස් ඝාතනය ගැන සිදුවීම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මෙකී අබිරහස් මරණයේ පරීක්ෂණ පසුගිය 01 වෙනිදා සීඅයිඩිය වෙත බාර දී තිබේ.

රහස් පොලිසිය පරීක්ෂණ සිදු කරන්නේ නම් ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන්ට මිතුරන්ට පවා තොරතුරු සඟවා සිටිය නොහැකි වන අතර එලෙස සත්ය වසන් කළ හොත් ඔවුන්ද අපරාධයකට අනුබල දුන් අය සේ සැලකෙනු ඇත.

මේ අතර ඊයේ රාත්රී (02) ලංකා ඊ නිව්ස් වෙත සාක්ෂි කරුවෙකුගෙන් ලැබුණු තොරතුරු අනුව මරා දැමුණු ලහිරු ජනිත් දිසානායක තරුණයා හෙරොයින් වැනි මත් ද්රව්ය භාවිතා කර නැත. මත්පැන් ලැබුනොත් භාවිතා කරන, සෙල්ලක්කාර සහ තරුණ මදය ඉහටත් උඩින් තබා කටයුතු කළ විනෝදකාමී තරුණයෙකි. වෙනත් වචන වලින් කියන්නේ නම් ඔහු නැබට පහලින් නෑදෑකම් නැතැයි යන ප්රකට කියමන දේව වාක්ය සේ සලකා කටයුතු කළ තරුණයෙකි. ඔහු ඉතාමත් නිරෝගී සහ ජව සම්පන්න ශක්තියකින් හෙබි තරුණයෙකි. කිසිදා හදවත් රෝගයකින් මිය යා නොහැකි බව ලංකා ඊ නිව්ස් සාක්ෂි කරු පවසන්නේ ය. විමල් වීරවංශ එම මළ ගෙදර ගියේ එකම එක වතාවක් පමණක් බවද සාක්ෂි කරු වැඩි දුරටත් කීය.

http://lankaenews.com/news/4764/si

[QUOTE="alex123game, post: 20867261, member: 556047"] [SIZE=5][COLOR=Navy][B]ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්රීවරයාගේ හෝකන්දර මාලිගාවේ රාත්රිය ගත කරද්දී අභිරහස් ලෙස මරා දැමුණු බවට සැක කෙරෙන ලහිරු ජනිත් දිසානායක (24) තරුණයාගේ මරණය පිලිබඳ පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩිය වෙත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් බාර දී තිබේ.[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy]කොල්ලුපිටිය පාදක කර ගත් ඉහල දේශපාලන නායකත්වයක කාර්යාලයකින් මිරිහාන ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ලබා දුන් නියෝගයක් මත මෙම අබිරහස් මරණය පිලිබඳ විමර්ශන යටපත් කරන ලද බව ලංකා ඊ නිව්ස් විසින් හෙලිදරව් කරන ලදී.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy]මෙම අබිරහස් මරණය පිලිබඳ පොලිස් විමර්ශන නිසියාකාරයෙන් සිදු නොවන බවත් වෛද්ය පරීක්ෂණ නිසියාකාරයෙන් සිදු නොවන බවත් ලංකා ඊ නිව්ස් සාක්ෂි සහිතව හෙළි කෙළේය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy]ලංකා ඊ නිව්ස් කරන ලද හෙලිදරව් කිරීම උපුටා පළ කළ වෙබ් අඩවි කර්තෘවරුන්ට වීරවංශගේ මැරයන් විසින් මරණ තර්ජන කර තිබූ අතර එම කර්තෘවරුන් ඒ පිලිබඳව පොලිසියට පැමිණිලි කර ද තිබිණ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy][B]යහපාලන රජයක් යටතේ පවා දේශපාලන බලවතුන්ට නීතියට ඉහලින් යා හැකි බව පෙන්නුම් කළ විමල් වීරවංශගේ නිවසේ අබිරහස් ඝාතනය ගැන සිදුවීම් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මෙකී අබිරහස් මරණයේ පරීක්ෂණ පසුගිය 01 වෙනිදා සීඅයිඩිය වෙත බාර දී තිබේ. [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy][B]රහස් පොලිසිය පරීක්ෂණ සිදු කරන්නේ නම් ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන්ට මිතුරන්ට පවා තොරතුරු සඟවා සිටිය නොහැකි වන අතර එලෙස සත්ය වසන් කළ හොත් ඔවුන්ද අපරාධයකට අනුබල දුන් අය සේ සැලකෙනු ඇත. [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Navy][B]මේ අතර ඊයේ රාත්රී (02) ලංකා ඊ නිව්ස් වෙත සාක්ෂි කරුවෙකුගෙන් ලැබුණු තොරතුරු අනුව මරා දැමුණු ලහිරු ජනිත් දිසානායක තරුණයා හෙරොයින් වැනි මත් ද්රව්ය භාවිතා කර නැත. මත්පැන් ලැබුනොත් භාවිතා කරන, සෙල්ලක්කාර සහ තරුණ මදය ඉහටත් උඩින් තබා කටයුතු කළ විනෝදකාමී තරුණයෙකි. වෙනත් වචන වලින් කියන්නේ නම් ඔහු නැබට පහලින් නෑදෑකම් නැතැයි යන ප්රකට කියමන දේව වාක්ය සේ සලකා කටයුතු කළ තරුණයෙකි. ඔහු ඉතාමත් නිරෝගී සහ ජව සම්පන්න ශක්තියකින් හෙබි තරුණයෙකි. කිසිදා හදවත් රෝගයකින් මිය යා නොහැකි බව ලංකා ඊ නිව්ස් සාක්ෂි කරු පවසන්නේ ය. විමල් වීරවංශ එම මළ ගෙදර ගියේ එකම එක වතාවක් පමණක් බවද සාක්ෂි කරු වැඩි දුරටත් කීය. [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Navy][B][URL]http://lankaenews.com/news/4764/si[/URL][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom