ලිංගික එක වීමකදී ශුක්‍රානු වලින් කොරෝනා බෝ වෙන්ඩ පුලුවන්ද.. මුඛ සංසර්ගයක් වගේ එකකදී නැත්නම් සම්පූර්න ඩිස්ටි ඩිඩිං එකකදී ශුක්‍රානු යෝනි මාර්ගයට ඇතුලත් උනොත් කොරෝනා හැදෙන්ඩ පුලුවන් ද? මේ පිලිබඳව නිශ්චිත වෛද්‍ය මතයක් තිබේද?
දැනුවත් අධ්‍යාපනය වැදගත් හන්ංදා අහන්ට හිතුනා

