ශුද්ධෝත්තමය සල්ලි වලට ආසයිලු 🤣🤣🤣

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඔච්චර බලයක් තියෙන ශුද්ධෝත්තමයta බැරිද දන්නෑ සල්ලි ටිකක් මවල දෙන්න agent ලට. අහින්සක මිනිස්සු හම්බ කරන තුට්ටු දෙකට widinna හදන්නෙ. දෙයියා pal වෙලාද කොහෙද. 🤣🤣

    හැබැයි මූ කෙලින්ම ඉල්ලන එකත් great එක අතකින් 👌👌
    Link
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,119
    2,655
    113
    අහින්සක මිනිස්සු හම්බ කරන තුට්ටු දෙකට widinna හදන්නෙ.
    මෙතැනයි උබට වැරදුනේ මචන්. මන් පර්සනල් දන්නා ගැනියෙක් මුගේ ශෝව්ස් වලට යනවා. ටොප් කම්පැනි එකක HR. යන්නේ මොන මගුලකට වත් නෙවේ ෂෝ
    එකට.එක දැන් තවත් කල්ට් එකක් වගේ. ඒ නිසා මු ටෝක් කරන්නේ එකට
     
    • Like
    Reactions: Aldren and AEG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,353
    1
    61,931
    113
    Mother Earth
    ශුද්දෝත්මයානන්ට ප්‍රශංසා වේවො.. ප්‍රශංසා වේවා..
    හලේලුයා..
    දෙවි පියාණන්ට ප්‍රශංසා වේවා..
    හලේලුයා..
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    මෙතැනයි උබට වැරදුනේ මචන්. මන් පර්සනල් දන්නා ගැනියෙක් මුගේ ශෝව්ස් වලට යනවා. ටොප් කම්පැනි එකක HR. යන්නේ මොන මගුලකට වත් නෙවේ ෂෝ
    එකට.එක දැන් තවත් කල්ට් එකක් වගේ. ඒ නිසා මු ටෝක් කරන්නේ එකට
    එහෙම සීන් එකක් තමයි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,847
    113
    මේක පත ස්කම් එකක් කියලා තේරෙන්නේ නැතනම් ඒ වගේ උන්ගේ සල්ලි වලින් ඇති වැඩකුත් නෑ බන් මම හිතන විදිහට...
     
    • Like
    Reactions: AEG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,353
    1
    61,931
    113
    Mother Earth
    මා බලවත් කරනා සමිඳානන් තුළ සියල්ල කළ හැකි වේ..
    නැත මා සිතේ සැකයක් බියක් සමිඳෝ බලවතාණෝ...
    රැක ගන්න මා සමිඳේ.. මුදවා සෑම නපුරෙන්..
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දෙයියො උනත් බලන්නෙ සල්ලි තියෙන තැනට බං. බලපන් පන්සලේ හාමුදුරුවෝ වැඩිපුරම ආශ්‍රය කරන දායකයෝ කවුද කියල. හාමුදුරුවරු සල්ලි නැති උන්ගෙ ගෙදරකටවත් ගොඩවෙනවද දානෙකට බනකට ඇරුනාම. මොනව හරි දෙයක් තිබුනොත් හාමුදුරුව පර්සනලි ඇවිල්ල කියන්නෙ සල්ලි තියෙන උන්ට. :yes:
     
    • Like
    Reactions: AEG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    බලාගෙන ගියාම දෙයියොත් පදිරි සල්ලි වලට :baffled:
     
    • Haha
    Reactions: AEG