ශුද්ධ විපස්සනාව | ඇතායි සිංහයයි

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මගේ ගුරු පියාණන්ගේ නම සඳහන් නිසා බැලුවේ,ඔහු විය නොහැකි බැවින්.ඔහු නොවේ.දෘෂ්ටි විසුද්දිය නොවුන තාක් චිත්ත විසුද්දිය ඇති නොවේ.
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,594
    2,037
    113
    දෘෂ්ටි විසුද්දිය නොවුන තාක් චිත්ත විසුද්දිය ඇති නොවේ.

    චිත්ත විශුද්ධිය කියලා ඔතන හාමුදුරුවෝ අර්ථ දක්වන්නේ තාවකාලිකව පංච නීවරණ ධර්ම යටපත් කරලා ලබන සමාධිය. සමාධිය තුලින් නැගිටලා විපස්සනාවෙන් දෘෂ්ටි විසුද්ධියට යන පාත් එක.

    මන් හිතන්නේ ඔයා කියන්නේ සංයෝජන ධර්ම නැති වීමෙන් ලබන චිත්ත විශුද්ධිය.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    චිත්ත විශුද්ධිය කියලා ඔතන හාමුදුරුවෝ අර්ථ දක්වන්නේ තාවකාලිකව පංච නීවරණ ධර්ම යටපත් කරලා ලබන සමාධිය. සමාධිය තුලින් නැගිටලා විපස්සනාවෙන් දෘෂ්ටි විසුද්ධියට යන පාත් එක.
    ඔව්,එහෙම සලකන්න පුළුවන් තමයි, ප්රුතක්ජන ගිහියෙකුට ඕක අතිශය සංකීර්ණ වැඩක්.ශ්‍රමණ මාර්ගයේ කෙනෙකුටත් දුර පාරක්.
    මන් හිතන්නේ ඔයා කියන්නේ සංයෝජන ධර්ම නැති වීමෙන් ලබන චිත්ත විශුද්ධිය.
    සංයෝජන ධර්ම නැතිවීම යනුම දෘෂ්ටි විසුද්දියයි, චිත්ත විශුද්දිය යනුත් එය මයි.
     
    • Like
    Reactions: Blair Solari

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    reliable, ළග පාරවල් මොනවද? ශුෂ්ක විපස්සනාව?
    ශුෂ්ක විපස්සනාව හිදී වෙන්නෙත් ශ්‍රද්ධා මාර්ගයෙන්,ප්‍රඥාව නොදැක ප්‍රඥාව යයි යමක් දියුණු කිරීමයි.
     
    • Like
    Reactions: Blair Solari