ශෙඩ් වල තෙල් ගහලා card එකෙන් ගෙවන වෙලාවට

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    සමහර උන් කාඩ් අරන් ඩොටේ යනවනේ බන් මැශින් එකෙන් ගන්න..මොකද කාඩ් මැශින් තියෙන්නෙ ඔෆිස් ඇතුලේ සමහර ශෙඩ් වල. ඒ වෙලාවට ඉන්න එකෙක් කාඩ් එකේ පොටෝ එකක් වගේ ගහගෙන ගේමක් දෙන්න බැරි නෑ නේ🙄🙄🙄
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,207
    198,847
    113
    Colombo, Sri Lanka
    කොළඹ නම් එහෙම වෙනවා අඩුයි නේද. අර මැද්දේ තියන ග්ලාස් කියුබිකල් එකේ මැෂින් එකක් තියේ
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    බීපු වෙලාවක මගේ යාලුවෙක් කාර්ඩ් එක දුන්නා. මටත් වෙරි, දෙපැත්තේම photo 2ක්‌ ගහලා තියාගත්ත අරක නැතිවුණා නම් අරූට කියන්න. වෙරි බැස්සට පස්සේ මකල දැම්මා ෆොටෝ 2.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    credit card එකෙන් ගෙවපන්.
    එහෙම එකෙක් ගෙව්වොත් report කරපන්
     
    • Like
    Reactions: NRTG and Tz4400

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    ඉතින් බන් Restaurant වල කාඩ් එක වේටර්ට දීලා යවන්නෙ. උන් කොහෙ අරන් යනවද මොනව කරනවද කියල කවුරුත් දන්නෙ නෑ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,647
    113
    ඉතින් බන් Restaurant වල කාඩ් එක වේටර්ට දීලා යවන්නෙ. උන් කොහෙ අරන් යනවද මොනව කරනවද කියල කවුරුත් දන්නෙ නෑ. උනා

    ඒකත් මතක් උනා සිරාවටම..සිනමන් එකේ එකපාරක් දීලා විනාඩි 20ට විතර පස්සේ කාඩ් එක ආවේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    ඒකත් මතක් උනා සිරාවටම..සිනමන් එකේ එකපාරක් දීලා විනාඩි 20ට විතර පස්සේ කාඩ් එක ආවේ
    Jetwing blue එකේ 30 minutes විතර ගියා
     
    • Haha
    Reactions: craabeysinghe

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,722
    8,472
    113
    Credit card eka trusted place walata witharak deepan. balan iddi payment ganna than walata.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Credit card dena eka neda safe. Debit dunnot account eken kappenne. Credit capenne bank eka side eken. Etakota awulakadi unat takgala revert karaganna lesi