සමහර උන් කාඩ් අරන් ඩොටේ යනවනේ බන් මැශින් එකෙන් ගන්න..මොකද කාඩ් මැශින් තියෙන්නෙ ඔෆිස් ඇතුලේ සමහර ශෙඩ් වල. ඒ වෙලාවට ඉන්න එකෙක් කාඩ් එකේ පොටෝ එකක් වගේ ගහගෙන ගේමක් දෙන්න බැරි නෑ නේ


ඉතින් බන් Restaurant වල කාඩ් එක වේටර්ට දීලා යවන්නෙ. උන් කොහෙ අරන් යනවද මොනව කරනවද කියල කවුරුත් දන්නෙ නෑ. උනා
Jetwing blue එකේ 30 minutes විතර ගියාඒකත් මතක් උනා සිරාවටම..සිනමන් එකේ එකපාරක් දීලා විනාඩි 20ට විතර පස්සේ කාඩ් එක ආවේ
CVC නැතිව සල්ලි ගන්න පුළුවන්.CVC එක කපලා හූරපන් වැලි කඩදාසියක් අල්ලලා.![]()
උඹ කියන්නෙ OTP එකනන් එහෙම අනිවාර්යෙන් එනව කියල එකක් නෑ. ඕන තරන් එහෙම නැති වෙබ්සයිට් තියෙනව.sms confirmation ekak enwane![]()
නැහැ අහන්නේ නැහැ ගොඩක් පිට රට sites වලට pay කරද්දී .sms confirmation ekak enwane![]()