මම කට්ටා;13503919 said:ඔන්න මචන් විහින් ප්‍රොමෝට් කියන්නේ ඕවට තමා
මොනවා උනත් ලස්සනට ජීවත් වන පවුලක් වගේ පේනවාමාර පස්සක් නේ තියෙන්නේ

මම කට්ටා;13503919 said:ඔන්න මචන් විහින් ප්‍රොමෝට් කියන්නේ ඕවට තමා
මොනවා උනත් ලස්සනට ජීවත් වන පවුලක් වගේ පේනවාමාර පස්සක් නේ තියෙන්නේ

මම නම් ඉතින් පවුලෙ එකම එකා
කෙල්ලො කොල්ලො සහෝදර සහෝදරියන් එක්ක සතුටින් ඉන්නව දැක්කම මට මන් ගැන දුක හිතෙනව ඇයි මට එහෙම නැත්තෙ කියල
ගොඩක් වෙලාවට අපේ ගෙදර කවුරුත් නැ.අම්මයි තාත්තයි දෙන්නම වැඩ(වැඩ කිවුවට office නෙවේ. අපේ පවුලේ business එකක් තියෙනව ආහාර ද්‍රව්‍ය export කරන . එකෙ packing , collecting වගේ වැඩ)
ඉතින් මම ගොඩක් වෙලාවට තනියෙන් ඉන්නෙ
කතා කරන්න කවුරුත් නැ. (කෙල්ලෙක් නැ තාම)
මගේ වැඩක් මම කරගෙන ඉගෙන ගන්න ගමන් පොන් එකක් කොම්පියුටර් එකක් හදල කියක් හරි කොටා ගන්නව
මේ වගේ දේවල් දැක්කම හරි ආසයි එහෙම සහෝදර සහෝදරියන් එක්ක ජිවිතයක් ලබන්න



ඒ වගේ තමයි අපිටත් පෙන්නේ.මම කට්ටා;13503919 said:ඔන්න මචන් විහින් ප්‍රොමෝට් කියන්නේ ඕවට තමා
මොනවා උනත් ලස්සනට ජීවත් වන පවුලක් වගේ පේනවාමාර පස්සක් නේ තියෙන්නේ
à¶à¶ºà· à¶¶à¶ à¶±à¶à¶à·à¶½à· à¶ à¶à·à¶à¶½à· à¶à¶à· à¶à¶»à¶¯à·à¶¯à· à·à·à¶à·âයà¶à· à·à·à¶» à·à·à¶à·âයà¶à· English à·à¶½à·à¶±à· à¶à¶à· à¶à¶»à¶±à·à¶±à·? English à¶´à·à· à·à·à¶±à· à¶à·à¶ºà¶½à· à¶´à·à¶±à·à¶±à¶±à·à¶±à¶¯?![]()


ඇයි බං නංගිලා අක්කලා කතා කරද්දී වාක්‍යක් හැර වාක්‍යක් English වලින් කතා කරන්නේ? English පුළුවන් කියලා පෙන්නන්නද?![]()




