ශෝ එක දාන්න ගිහින් ලෙසටම ඇරගනී වගේ මේ පාර 🤦‍♂️🤦‍♂️

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    කෙබර කොටා ෆොර්ම් වෙලා දැන් කලබලේ වන්දි දෙන්න හදනවා, මම දැක්ක සිකුරාදා වෙන්න කලින් ලිස්ට් එක එවන්න ඕන සීන් එකක්.

    ඕක පිටින් අපේ උන් ඕකෙන් ලෙසටම හොරකන් කරන්න හදයි වගෙ. මේ තියෙන්නෙ ඒ වගේ සීන් එකක්. ඩෙල්ෆ් දූපතේ 2024 ලියාපදිංචි ගෙවල් 800 ගානක් උනාට 1200ක් වන්දි ඉල්ලලා 🥴 🥴

     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ගමේ NPP සංවිධායකගෙන් ලිස්ට් එක ඉල්ලගෙන NPP උන්ට විතරක් දෙනව. උබ අම්ම දිහා බලල අතේ ගහල බුදියගනින්