ශ‍්‍රී ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් භයානක වාර්තාවක්..

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    i'm from kandy.. the best hospital is lake side hospital.. i personally experienced.
    Kandy Kidney Unit
    General Hospital
    I have personal experiences too
    They are gods

    Colombo genaral eke inne yakku ban

    තව ටිකක් පොල් තෙල් වෙද්දුන්ගේ පැණි පානය කරානං හරි
    ඕක 20% පනී පැණී එක්ක :lol: :lol: :lol:
    වෙලාවට පැණියා කාලේ ඩෙල්ටා තිබ්බේ නැත්තේ
    ------ Post added on Aug 26, 2021 at 1:11 PM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනා උනත්‌ සයිනොෆාම් පට්ට
    මට කැස්සක් වත්‌ ආවෙ නැහැ
     
    • Like
    Reactions: vito

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    උඹල මේ මඟුලක් කතා කරනව. මේකෙ ඉන්න උන් thread දානවා vaccine නොගැනීම නිසා ඇති වාසි ගැන
     
    • Haha
    Reactions: Dr.Amdan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ඔය එච්චර කලබල වෙන්න ඕනෙ දෙයක් නෙමෙයි නේ. අනික මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    වැක්සින් එක වගේම මිනිස්සු න්ගේ විනයත් මේකට බලපාල ඇති, නිසි ක්‍රමවේද යට අනුව
     
    • Like
    Reactions: SMG70

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    Kandy. වල sputnik V second dose එක තාම ගොඩ දෙනෙකුට නැ. 60ට වැඩි අය.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15% අනුපාතය ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

    එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් අනුව ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන පරීක්‍ෂනවලින් ආසාදිතයන් හදුනා ගැනීම 15.8%ක් ලෙස දක්වා ඇත.

    තව දුරටත් ශ‍්‍රී ලංකාව තුල නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ යන බවද වාර්තාවේ සදහන්ය.

    මධ්‍යම පළාත හැර සෙසු සියලුම පලාත්වල නව ආසාදිතයන් ඉහළ ගොස් ඇති බව ද වාර්තාවෙන් හෙළි කර ඇත.

    https://lankacnews.com/ශ‍්‍රී-ලංකාව-ගැන-ලෝක-සෞඛ්/
    දෙසැම්බර් රැල්ලට සියල්ල සුදානම්
    ඔබ සූදානම්ද
     

    Similar threads