ශ‍්‍රී ලංකා ටෙලිකොම් Unlimited Download අහවරයි

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ශ‍්‍රී ලංකා ටෙලිකොම් Unlimited Download අහවරයි

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම සියළු පැකේජ සදහා 2011 වසර මුල සිටම නවතා දමා තිබේ. මෙය සති අන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රකාශයට පත් කර ඇති අතර සීමාව ඉක්මවා සිදුකරන සියළු බාගත කිරීම් සඳහා මුදලක් අය කිරීමට සමාගම තීරණය කර ඇත. සමාගම පවසන්නේ ඔවුන් වෙතින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ඇති පාරිභෝගිකයන්ට අද සිට විශේෂ සහන ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව දැනට තිබෙන වේගයට වඩා වැඩි වේගයකින් දත්ත ලබාගැනීමේ පහසුකම සහ අන්තර්ජාල පහසුකම් වැඩිපුර පාවිච්චි කරන පාරිභෝගිකයන්ට සියයට 30 ක ගාස්තු අඩුවීමක්‌ ආදී පහසුකම් සැලසෙන බව ඔවුන් දන්වා සිටියි.
    slt_logo.gif
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    ow advertisement eka dakka,,, eke home package eke speed wadi wenwa kiyala nane,, monthly rental nam adu wenwa
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    NO..

    The Express Package has a sub package named "Home Plus" which has a 1Mbps/128kbps line for Rs. 1500 with a 8GB FUP.

    But
    The Family Package has a sub package named "Home" which has a 512Kbps/128 line for Rs. 1600 with Unlimited Usage.

    http://www.slt.lk/broadband/
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම සියළු පැකේජ සදහා 2011 වසර මුල සිටම නවතා දමා තිබේ. මෙය සති අන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රකාශයට පත් කර ඇති අතර සීමාව ඉක්මවා සිදුකරන සියළු බාගත කිරීම් සඳහා මුදලක් අය කිරීමට සමාගම තීරණය කර ඇත. සමාගම පවසන්නේ ඔවුන් වෙතින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ඇති පාරිභෝගිකයන්ට අද සිට විශේෂ සහන ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව දැනට තිබෙන වේගයට වඩා වැඩි වේගයකින් දත්ත ලබාගැනීමේ පහසුකම සහ අන්තර්ජාල පහසුකම් වැඩිපුර පාවිච්චි කරන පාරිභෝගිකයන්ට සියයට 30 ක ගාස්තු අඩුවීමක්‌ ආදී පහසුකම් සැලසෙන බව ඔවුන් දන්වා සිටියි.
    slt_logo.gif

    what is your source?
    they have modified only their limited packages.
     
    Similar threads