ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,016
    55,057
    113
    ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

    දැනට ශ්‍රී ලංකා ගුවන් සේවය සතුව අංශ 5ක් ඇති අතර ඉන් භූමි මෙහෙයුම් අංශය හා ගුවන් භාණ්ඩ අංශය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක් වසරකට ලබයි.

    ගුවන් යානා ලීසිං ගෙවීම, ඉන්ධන වියදම, අනෙකුත් වියදම් බරපතළ ලෙස ඉහල යාම නිසා සේවාව පාඩු ලබමින් ඇතැයිද වාර්තා වෙයි.

    එක් ගුවන් යානාවක් සඳහා මසකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5-8 කටත් අතර ප්‍රමාණයක් ලීසිං වාරිකය ලෙස ගෙවීමට සිදු වුණ අතර මුළු වියදමින් 25% ක් ඉන්ධන සඳහා දැරීමට සිදුව තිබේ.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව රටට විශාල බරක් වී ඇති නිසා රජයට යම් කොටස් ප්‍රමාණයක් රඳවා ගෙන ඉතිරිය පුද්ගලික අංශයට පැවරීම රජයේ අවධානය යොමුව ඇත.

    එළැඹෙන 09 වන දා වන විට මේ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹීමට නියමිතව ඇතැයිද දැනගන්නට තිබේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,173
    27,689

    Emirates ta deela thibila gaththa unmada, aye wikunanne lol
    eka athakata eka hondai sudu ali nadaththu karanawata wadaaaaaaaaaaaaaaaaaaaa................
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    489
    372
    63
    Good decision ,but after loosing so many millions to people.
    (Earlier it was owned by Emirates )
    Petrolium /CEB should be rescheduled with private public partnership like SLT .
    SL has to bring it government salary and pension cost to 40% of revenue.
    (Otherwise no party can save country ,all bullshit this is no 1 reason for inflation )
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,909
    113
    Good decision , මයිනා ලාබ ලබපු එක අරගෙන විනාස කර්ලා අනිතිමට උඅම අයේ විකුනනවා. නොදකින් අසියාගේ ආච්චර්‍යය
     
    bada1

    Active member
  • Jul 28, 2012
    662
    93
    28
    හොද තීරණයක්. කෝටි ගානක් රටට පාඩු කරන සුදු අලියෙක්. එමිරෙට්ස්ලා කරනකොට මහින්දට සීට් එකක් දෙන්න බෑ කිව්වා කියලනේ ආණ්ඩුවට අරගෙන මහජන මුදල් වලට කෙලවගත්තේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,016
    55,057
    113
    හොද තීරණයක්. කෝටි ගානක් රටට පාඩු කරන සුදු අලියෙක්. එමිරෙට්ස්ලා කරනකොට මහින්දට සීට් එකක් දෙන්න බෑ කිව්වා කියලනේ ආණ්ඩුවට අරගෙන මහජන මුදල් වලට කෙලවගත්තේ.

    එමිරෙට්ස්ලා karaddi profit thibuna wage mathakai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,173
    27,689
    113
    Wikunapalla...
    Habai private, public partnership
    Anika cope ekedi eliyata apu Horsham, horakapu ungenma piyawagena
     
    shenat

    Well-known member
  • May 13, 2007
    51,750
    78,255
    113
    ආශ්චර්යමත් රටක
    මුලු රටම කාපු වේස නාකි මයිනගෙ තවත් ජාතික අපරාධයක්. හීනමාන වේස බල්ලා ලස්සනට කරගෙන ආපු එක කාලා දැම්මා.
    මුලු පවුලටම හෙන ගහල හැඳිගෑවිල පල ඕකගෙ. :angry:
     
    Sen-lu

    Well-known member
  • ඕක කරන්නත් පුළුවන් මහින්ද නාකියාට තමා. වෙන උන් කරන්න ගියොත් හාමුදුරුවරු මැරෙන්න යයි මෙන්න විකුණනවෝ කිය කියා. විමල් ගම්මන්පිල වගේ කාලකන්ණි පරජාතික කුමන්ත්‍රණ කිය කියා හැමිනෙයි. @erozan වගේ කකුස්සි කටාල සොෂල් මීඩියා වල බඩ පිනුම් ගහයි.

    මේකෙන් ජෙප්පො ඇත්තටම රටට යමක් කරන්න කැමති උංද නැත්නම් පූට්ටුවොයි ගුප්පියොයි වගේ දේශපාලන වාසි වලට විතරක් කෑ ගහන එව්න්ද කියලත් බලා ගන්න පුළුවන්. ඕකුන් විකුනනව විකුනනව කියල බාල්දි දැම්මොත් උං ගැනත් දෙතුන් වතාවක් හිතල බලන්න වෙනව මිනිස්සුන්ට.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,611
    34,306
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොද තීරණයක්. කෝටි ගානක් රටට පාඩු කරන සුදු අලියෙක්. එමිරෙට්ස්ලා කරනකොට මහින්දට සීට් එකක් දෙන්න බෑ කිව්වා කියලනේ ආණ්ඩුවට අරගෙන මහජන මුදල් වලට කෙලවගත්තේ.

    aye okata manissa athmayak labemna epa
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,566
    5,535
    113
    හොද තීරණයක්. කෝටි ගානක් රටට පාඩු කරන සුදු අලියෙක්. එමිරෙට්ස්ලා කරනකොට මහින්දට සීට් එකක් දෙන්න බෑ කිව්වා කියලනේ ආණ්ඩුවට අරගෙන මහජන මුදල් වලට කෙලවගත්තේ.
    දැන් බොහොමයක් දෙනාට මේ දේවල් අමතකයි.

    මේ තියෙන්නේ 06/01/2008 ගල්ෆ් නිවුස් එකෙන් උපුටා ගත් කොටසක්.

    . //The Sri Lankan government last month cancelled the work permit of SriLankan's British chief executive officer Peter Hill, an Emirates man, in a row over seats for President Mahinda Rajapakse and his entourage on a London-Colombo flight.//

    ඊට පස්සේ යාන්තං O/L පාස් කරගත්ත මස්සිනාට මේක බාර දීලා කරපු පාඩුව ගැන කියන්න ඕනෑ නැහැනේ!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,611
    34,306
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුලු රටම කාපු වේස නාකි මයිනගෙ තවත් ජාතික අපරාධයක්. හීනමාන වේස බල්ලා ලස්සනට කරගෙන ආපු එක කාලා දැම්මා.
    මුලු පවුලටම හෙන ගහල හැඳිගෑවිල පල ඕකගෙ. :angry:

    okata hena gahanna ona yalu
     
    • Angry
    • Like
    Reactions: Cypress and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    51,750
    78,255
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බොහොමයක් දෙනාට මේ දේවල් අමතකයි.

    මේ තියෙන්නේ 06/01/2008 ගල්ෆ් නිවුස් එකෙන් උපුටා ගත් කොටසක්.

    . //The Sri Lankan government last month cancelled the work permit of SriLankan's British chief executive officer Peter Hill, an Emirates man, in a row over seats for President Mahinda Rajapakse and his entourage on a London-Colombo flight.//

    ඊට පස්සේ යාන්තං O/L පාස් කරගත්ත මස්සිනාට මේක බාර දීලා කරපු පාඩුව ගැන කියන්න ඕනෑ නැහැනේ!

    මං කලිනුත් දැම්ම ත්‍රෙඩ් එකක්.

    https://elakiri.com/threads/හීනමාන-හොරා-ගුවන්-සේවය-කාපු-හැටි.1998482/
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,566
    5,535
    113
    //ශ‍්‍රී ලන්කන් විකුණා දමයි.. අන්තිම තීන්දුව 09 වැනිදා.//

    දැන් ඉතින් මේක ගන්න ඉදිරිපත් වෙන්න ඉන්නේ පරණ යකඩ එකතු කරන කෙනෙක් තමයි.

    දැන් scrap aluminium කිලෝ එකක් රුපියල් සීයක් හමාරක් වෙන හින්දා හොඳ ගානක් ගන්න පුළුවන් වෙයි.
     
    • Sad
    • Like
    Reactions: Cypress and shenat

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,400
    13,046
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය නාකි මයිනා කරපු ලොකුම අපරාදයක් තමයි ඔය එමිරේට්ස් එකෙන් ශ්‍රී ලන්කන් එක ගත්තු එක. දැන් පාඩු පිට පාඩු. උගේ මස්සිනා නිශාන්ත දාලා ඌ එකෙන් තවත් හොඳට ගැහැව්වා. එයාර් හොස්ටස්ලා තියාගෙන උන්ටත් එකෙන්ම නඩත්තු කරා. ආයේ වෙන රූට් එකක යන ෆ්ලයිට් එකක් නෝනට ස්විට්සර්ලන්තෙන් බල්ලෙක් ඕනේ කියලා ඒ ෆ්ලයිට් එක එහෙත් ලෑන්ඩ් කරලා එතනත් ලොකු ගානක්. මුන් තමයි රට කෑවේ.

    GmbMSiVIKriHJg75lNXMnEK-tvCTxvAVNq5bpy4N5m6UvGHLAVO2cuZ_hP8gDkjBXFmCCziCyTs9qK6T=s0-d
     
    Last edited: