Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ෂඩ් අභිඥා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]පුබ්බේනිවාසානුස්සති ඥාණය -[/FONT]

[FONT=&quot]මේ විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාට තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න පුළුවනි. තමන් සංසාරයේ කවර ආකාරයේ ජීවිත ගෙවා තිබෙනවාද[/FONT], [FONT=&quot]කවර ආකාරයේ කාම් බීම් කාල තියෙනවාද[/FONT], [FONT=&quot]කවර අකාර[/FONT][FONT=&quot]යේ සැප දුක් විඳල තියෙනවාද කියල බලන්න පුළුවනි. යම් කෙනෙක් ගමකට යනවා. ඒ[/FONT][FONT=&quot] ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ආපහු [/FONT][FONT=&quot]හැරිලා කලින් හිටිය ගමටම එනවා. ඇවිදින්කල්පනා කරනවා.... "මම අසවල් ගමට ගියා. අසවල් අය මුණ ගැහුනා. අසවල් අසවල් කෑම කෑවා. අසවල් සැප දුක් ලැබුනා. එතනින්[/FONT][FONT=&quot] අසවල් ගමට ගියා. එතනදි අසවල් පුද්ගලයන් මුණගැහුනා. අසවල් දේ කෑවා. මේ මේ සැප දුක් වින්දා. එතනින් අසවල් තැනට ගියා. ආපහු මෙතනට ආවා."...... මේ විදියට බලන්න පුළුවනි. මේක විශේෂිත වූ ඥාණයක්. [/FONT]'[FONT=&quot]පෙර විසූ කඳ පිළිවෙළ ද[/FONT][FONT=&quot]ක්නා නුවණ[/FONT]' [FONT=&quot]කියලයි සිංහලෙන් කියන්නේ. සමහරුන්ට කල්ප ගණන් ආපස්සට දකින්න පුළුවනි. සමහරුන්ට ජීවිත දෙතුන් දාහක්...... සමහරුන්ට ලක්ෂ ගණනක් ආපස්සට දකින්න හැකියාව[/FONT], [FONT=&quot]හපන්කම තියෙනවා මේ පුබ්බේනිවාසානුස්සති කියන විද්‍යා ඥාණය උපදවා ගත්තහම.[/FONT]

[FONT=&quot]චුතූපපාත ඥාණය -[/FONT]

[FONT=&quot]මේ සසර සැරිසරන සත්වයන් චුත වෙන ආකාරය[/FONT], [FONT=&quot]ඒ වගේම යළි උපදින ආකාරය දකින්න පුළුවනි මේ විද්‍යා ඥාණය ලබපු කෙනෙකුට. සත්වයන් චුත වීමේදී ඒ ඒ කෙනා විසින් තම තමන්ගේ සිත[/FONT], [FONT=&quot]කය[/FONT], [FONT=&quot]වචනය මෙහෙයවා කරන ලද කර්මානුකූලව තමා චුත වෙන්නේ. ඔහු ජීවත්ව සිටියදී කරන ලද කර්මයන්ට අනුව ඔහුගේ විඤ්ඤාණය සකස් වෙනවා. ඒ කර්මානුරූපව සකස් වෙච්ච විඤ්ඤාණය තමා චුත වෙන්නේ. ඉතින් ඒ විඤ්ඤාණය විපාක දීමට සුදුසු පරිසරය ඇති තැනකට යැවෙනවා.[/FONT] [FONT=&quot]ඒ සිදුවන්නේ තනිකරම කර්මානුරූපවයි. භවය කියන්නේ ඒකටයි. සමහරු බිත්තර ඇතුලේ උපදිනවා. සමහරු මව් කුසක උපදිනවා. කිරි බීල වැඩෙන හුඟක් සත්තු උපදින්නෙ මව් කුසේ. සමහරුන් සංසේදජ යෝනියේ.... ඒ කියන්නෙ තෙත් පරිසරයේ උපදිනවා. තවත් සමහරුන් ඕපපාතිකව. ඒ කිව්වේ කර්මානුරූපව ඉබේ පහල වෙනව. දෙව් ලොව දෙවිවරුන්[/FONT], [FONT=&quot]අපායෙ නිරි සතුන් වගේම ප්‍රේතයනුත් උපදින්නේ ඕපපාතිකවයි. චුතූපපාත ඥාණය ලැබූ කෙනෙකුට මේ සෑම චුති-උපත් අවස්ථාවක්ම දැකගන්න පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ ඒක උපමාවක්න් මේ විදියට වදාරණවා......... ඔන්න කෙනෙක් තරමක් උස කඳු මුදුනකට නගිනවා. නැගලා පහළ ගම දිහා බලනවා. ගමේ ඈතින් ඈත ගෙවල් තියෙනවා. සමහරු ගෙවල් ඇතුළෙ ඉන්නවා. සමහරු ගෙවල් වලින් පිටත් වෙනවා. සමහරු පාරෙ ඇවිදිනවා. ඉතින් මේ චුතූපපාත ඥාණය ලබාගත්ත කෙනා අර කන්ද උඩට නැගගත්ත කෙනා වගේ. එයා පහළ බලද්දී දකින දෙයට සමාන දෙයක් නුවණින් දකිනවා. ඒ සත්වයන් කර්මානුරූපව උපදින ආකාරයත්[/FONT], [FONT=&quot]කර්මානුරූපව චුත වෙන ආකාරයත්.

[/FONT][FONT=&quot]ආසවක්ඛය ඥාණය -[/FONT]

[FONT=&quot]රහතන් වහන්සේ කියන්නේ මේ උතුම් විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාටයි. මේ ඥාණය ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ වීම තුළිනුයි. ආස්‍රව කියලා කියන්නේ කෙලෙස් වලට. මේ ආස්‍රව චිත්ත අභ්‍යන්තරයෙහි මුල් බැසගෙන තියෙනවා. බැලූ බැල්මට පේන්නෙ නෑ. නමුත් මේ ආස්‍රවයන් නිසා පුද්ගලයන්ට උපතක් කරා යන්නට මඟ සකස් වෙනවා. ආස්‍රව වර්ග තුනක් ගැන බුද්ධ දේශනා වල සඳහන් වෙනවා මේ විදියට.[/FONT]

[FONT=&quot]කාම ආස්‍රව[/FONT] [FONT=&quot] - කාමයන් පිළිබඳ ඇල්ම උපදින ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ[/FONT]

[FONT=&quot]භව ආස්‍රව[/FONT] [FONT=&quot] - විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ[/FONT]

[FONT=&quot]අවිජ්ජා ආස්‍රව[/FONT] [FONT=&quot] - අනවබෝධය කරාම[/FONT], [FONT=&quot]ආර්ය සත්‍ය අවබෝධයෙන් තොර බව කරාම යන්නට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ[/FONT]

[FONT=&quot]මේ ආස්‍රවයන් සම්පූර්ණයෙන්ම ක්ෂයවී යාම තමා ආසවක්ඛය ඥාණය කියන්නේ. ඒ විද්‍යා ඥාණය ගැනත් භාග්‍යවතුන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා මේ විදියට.... ඔන්න කන්දක් තියෙනවා. ඒ කන්ද මුදුනේ පැන් පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර ඉතාමත් පැහැදිලියි. ඔන්න දැන් ඇස පෙනෙන කෙනෙක් ඒ කන්ද මුදුනට නගිනවා. අර පොකුණ දිහා බලනවා. ඉතා හොඳින් පෑදී ඇති ජලය තියෙන ඒ පොකුණේ අ[/FONT][FONT=&quot]ඇති සෑම දෙයක්ම පේනවා. ඒ කියන්නේ පොකුණේ අඩිය පේනවා. පීනන මසුන් පේනවා. කැට කැබිලිති පේනවා.[/FONT][FONT=&quot]සෑම දෙයක්ම පේනවා. ඒ වගේ ආසවක්ඛය ඥාණය ලබාගත් කෙනාට ආස්‍රවයන්ගේ ක්‍රියාකාරීත්වය[/FONT], [FONT=&quot]ඒවායේ හටගැනීම[/FONT], [FONT=&quot]නැතිවීම වගේම හේතු වන කරුණුත් බොහොම පැහැදිලිව පේනවා. ප්‍රඥාව දියුණු කරන ආකාරයත්[/FONT], [FONT=&quot]ඒත් එක්කම ආස්‍රවයන් ගෙවිලා[/FONT], [FONT=&quot]නැතිවෙලා යන ආකාරයත් එයාට පේනවා. ප්‍රඥාව දියුණු කිරීමෙන්මයි ආස්‍රවයන් සකස්වෙන හේතුව ප්රහාණය වෙන්නේ. ඒ විදියට ආස්‍රවයන් ක්ෂය වී ගියාට පස්සේ එයා ඒ බව නුවණින් දකිනවා. ඒ තමයි ආසවක්ඛය ඥාණය නැමති නිර්මල බුදු දහමක් තුළ පමණක්ම හමුවන උතුම්ම විද්‍යාව.[/FONT]

[QUOTE="ela_eluwa120, post: 5906047, member: 193664"] [SIZE=3][COLOR=Black][FONT="]පුබ්බේනිවාසානුස්සති ඥාණය -[/FONT] [/COLOR][/SIZE][SIZE=3][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Black][FONT="]මේ විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාට තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න පුළුවනි. තමන් සංසාරයේ කවර ආකාරයේ ජීවිත ගෙවා තිබෙනවාද[/FONT], [FONT="]කවර ආකාරයේ කාම් බීම් කාල තියෙනවාද[/FONT], [FONT="]කවර අකාර[/FONT][FONT="]යේ සැප දුක් විඳල තියෙනවාද කියල බලන්න පුළුවනි. යම් කෙනෙක් ගමකට යනවා. ඒ[/FONT][FONT="] ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ආපහු [/FONT][FONT="]හැරිලා කලින් හිටිය ගමටම එනවා. ඇවිදින්කල්පනා කරනවා.... "මම අසවල් ගමට ගියා. අසවල් අය මුණ ගැහුනා. අසවල් අසවල් කෑම කෑවා. අසවල් සැප දුක් ලැබුනා. එතනින්[/FONT][FONT="] අසවල් ගමට ගියා. එතනදි අසවල් පුද්ගලයන් මුණගැහුනා. අසවල් දේ කෑවා. මේ මේ සැප දුක් වින්දා. එතනින් අසවල් තැනට ගියා. ආපහු මෙතනට ආවා."...... මේ විදියට බලන්න පුළුවනි. මේක විශේෂිත වූ ඥාණයක්. [/FONT]'[FONT="]පෙර විසූ කඳ පිළිවෙළ ද[/FONT][FONT="]ක්නා නුවණ[/FONT]' [FONT="]කියලයි සිංහලෙන් කියන්නේ. සමහරුන්ට කල්ප ගණන් ආපස්සට දකින්න පුළුවනි. සමහරුන්ට ජීවිත දෙතුන් දාහක්...... සමහරුන්ට ලක්ෂ ගණනක් ආපස්සට දකින්න හැකියාව[/FONT], [FONT="]හපන්කම තියෙනවා මේ පුබ්බේනිවාසානුස්සති කියන විද්‍යා ඥාණය උපදවා ගත්තහම.[/FONT] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Black] [FONT="]චුතූපපාත ඥාණය -[/FONT] [FONT="]මේ සසර සැරිසරන සත්වයන් චුත වෙන ආකාරය[/FONT], [FONT="]ඒ වගේම යළි උපදින ආකාරය දකින්න පුළුවනි මේ විද්‍යා ඥාණය ලබපු කෙනෙකුට. සත්වයන් චුත වීමේදී ඒ ඒ කෙනා විසින් තම තමන්ගේ සිත[/FONT], [FONT="]කය[/FONT], [FONT="]වචනය මෙහෙයවා කරන ලද කර්මානුකූලව තමා චුත වෙන්නේ. ඔහු ජීවත්ව සිටියදී කරන ලද කර්මයන්ට අනුව ඔහුගේ විඤ්ඤාණය සකස් වෙනවා. ඒ කර්මානුරූපව සකස් වෙච්ච විඤ්ඤාණය තමා චුත වෙන්නේ. ඉතින් ඒ විඤ්ඤාණය විපාක දීමට සුදුසු පරිසරය ඇති තැනකට යැවෙනවා.[/FONT] [FONT="]ඒ සිදුවන්නේ තනිකරම කර්මානුරූපවයි. භවය කියන්නේ ඒකටයි. සමහරු බිත්තර ඇතුලේ උපදිනවා. සමහරු මව් කුසක උපදිනවා. කිරි බීල වැඩෙන හුඟක් සත්තු උපදින්නෙ මව් කුසේ. සමහරුන් සංසේදජ යෝනියේ.... ඒ කියන්නෙ තෙත් පරිසරයේ උපදිනවා. තවත් සමහරුන් ඕපපාතිකව. ඒ කිව්වේ කර්මානුරූපව ඉබේ පහල වෙනව. දෙව් ලොව දෙවිවරුන්[/FONT], [FONT="]අපායෙ නිරි සතුන් වගේම ප්‍රේතයනුත් උපදින්නේ ඕපපාතිකවයි. චුතූපපාත ඥාණය ලැබූ කෙනෙකුට මේ සෑම චුති-උපත් අවස්ථාවක්ම දැකගන්න පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ ඒක උපමාවක්න් මේ විදියට වදාරණවා......... ඔන්න කෙනෙක් තරමක් උස කඳු මුදුනකට නගිනවා. නැගලා පහළ ගම දිහා බලනවා. ගමේ ඈතින් ඈත ගෙවල් තියෙනවා. සමහරු ගෙවල් ඇතුළෙ ඉන්නවා. සමහරු ගෙවල් වලින් පිටත් වෙනවා. සමහරු පාරෙ ඇවිදිනවා. ඉතින් මේ චුතූපපාත ඥාණය ලබාගත්ත කෙනා අර කන්ද උඩට නැගගත්ත කෙනා වගේ. එයා පහළ බලද්දී දකින දෙයට සමාන දෙයක් නුවණින් දකිනවා. ඒ සත්වයන් කර්මානුරූපව උපදින ආකාරයත්[/FONT], [FONT="]කර්මානුරූපව චුත වෙන ආකාරයත්. [/FONT][/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=Black]ආසවක්ඛය ඥාණය -[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=Black] [/COLOR][/SIZE] [FONT="][SIZE=3][COLOR=Black]රහතන් වහන්සේ කියන්නේ මේ උතුම් විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාටයි. මේ ඥාණය ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ වීම තුළිනුයි. ආස්‍රව කියලා කියන්නේ කෙලෙස් වලට. මේ ආස්‍රව චිත්ත අභ්‍යන්තරයෙහි මුල් බැසගෙන තියෙනවා. බැලූ බැල්මට පේන්නෙ නෑ. නමුත් මේ ආස්‍රවයන් නිසා පුද්ගලයන්ට උපතක් කරා යන්නට මඟ සකස් වෙනවා. ආස්‍රව වර්ග තුනක් ගැන බුද්ධ දේශනා වල සඳහන් වෙනවා මේ විදියට.[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Black] [B][FONT="]කාම ආස්‍රව[/FONT][/B][/COLOR][/SIZE] [FONT="][SIZE=3][COLOR=Black] - කාමයන් පිළිබඳ ඇල්ම උපදින ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=Black] [B][FONT="]භව ආස්‍රව[/FONT][/B][/COLOR][/SIZE] [FONT="][SIZE=3][COLOR=Black] - විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ[/COLOR][/SIZE][/FONT] [SIZE=3][COLOR=Black] [B][FONT="]අවිජ්ජා ආස්‍රව[/FONT][/B][/COLOR][/SIZE] [FONT="][SIZE=3][COLOR=Black] - අනවබෝධය කරාම[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Black], [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=Black]ආර්ය සත්‍ය අවබෝධයෙන් තොර බව කරාම යන්නට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Black] [/COLOR][/SIZE] [FONT="][SIZE=3][COLOR=Black]මේ ආස්‍රවයන් සම්පූර්ණයෙන්ම ක්ෂයවී යාම තමා ආසවක්ඛය ඥාණය කියන්නේ. ඒ විද්‍යා ඥාණය ගැනත් භාග්‍යවතුන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා මේ විදියට.... ඔන්න කන්දක් තියෙනවා. ඒ කන්ද මුදුනේ පැන් පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර ඉතාමත් පැහැදිලියි. ඔන්න දැන් ඇස පෙනෙන කෙනෙක් ඒ කන්ද මුදුනට නගිනවා. අර පොකුණ දිහා බලනවා. ඉතා හොඳින් පෑදී ඇති ජලය තියෙන ඒ පොකුණේ අ[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Black]ඇති සෑම දෙයක්ම පේනවා. ඒ කියන්නේ පොකුණේ අඩිය පේනවා. පීනන මසුන් පේනවා. කැට කැබිලිති පේනවා.[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=3][COLOR=Black]සෑම දෙයක්ම පේනවා. ඒ වගේ ආසවක්ඛය ඥාණය ලබාගත් කෙනාට ආස්‍රවයන්ගේ ක්‍රියාකාරීත්වය[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Black], [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=Black]ඒවායේ හටගැනීම[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Black], [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=Black]නැතිවීම වගේම හේතු වන කරුණුත් බොහොම පැහැදිලිව පේනවා. ප්‍රඥාව දියුණු කරන ආකාරයත්[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Black], [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=Black]ඒත් එක්කම ආස්‍රවයන් ගෙවිලා[/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Black], [/COLOR][/SIZE][FONT="][SIZE=3][COLOR=Black]නැතිවෙලා යන ආකාරයත් එයාට පේනවා. ප්‍රඥාව දියුණු කිරීමෙන්මයි ආස්‍රවයන් සකස්වෙන හේතුව ප්රහාණය වෙන්නේ. ඒ විදියට ආස්‍රවයන් ක්ෂය වී ගියාට පස්සේ එයා ඒ බව නුවණින් දකිනවා. ඒ තමයි ආසවක්ඛය ඥාණය නැමති නිර්මල බුදු දහමක් තුළ පමණක්ම හමුවන උතුම්ම විද්‍යාව.[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom