ෂර්ලොක් හෝම්ස් කතා රොත්තක්ම

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ෂර්ලොක් හෝම්ස් කතා රොත්තක්ම

    1. ලෝහිත පරීක්‍ෂණය
    2. මළගිය ඇත්තෝ සාක්කි දෙති
    3. බැස්කවිල් රුදුරු බල්ලා
    4. අභිරහස් දොස්තර
    5. භයානක මිනිහා
    6. බිහිසුණු නිම්නය
    7. සිව් රහස් සළකුණ
    8. සමුදුරෙ සටන
    9. ගින්දර සමග සෙල්ලම්
    10 භිෂණයක්
    11. ප‍්‍රදීපාගාරයේ වික‍්‍රමය
    12. අන්තරායක අඩවියක
    13. කළු ව්‍යාඝ‍්‍රයා
    14. පුද්ගලිකයි රහසිගතයි
    15. රතුවත හැදිකත
    16. ඩ‍්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස්
    17. ලේ සලකුණ
    18. දියමන්ති ඔටුන්න
    19. ඉන්ද‍්‍රනීල මානික්‍යය
    20. ඔබෙන් සමුගනිමි



    කියවන්න කැමති අයට බාගන්න පුළුවන් මෙ ඔක්කොම එකම සයිට් එකකින්

    මෙතනින් යන්න


    wow...thankuuuu...:D
    mama asama buk 1 "බිහිසුණු නිම්නය"..marama lassanai eka nam..:yes:
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    එල වැඩක්..තව පොත් දාන්න..පුලුවන්නම් කොන්ඩදෙනිය හාමුදුරුවන්ගේ විස්කම් කියන පොත හොයල දෙන්න..
    +5