ෂර්ළි වෛජයන්ත 🙏 - අධිමාත්‍රා සිංදු මේවා ❤️

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මරු

    මූ තමයි තරුණ සේවා සභාවේ ගායකයන්ට සින්දු ලියලා melody කරලා දුන්නෙ ඒ කාලේ. ඒ ආපු උන් හෙන හිට් අදටත්. ඇත්තටම මාරම දක්ෂ මිනිස්සු. හැබැයි සද්දෙ නෑ
    ------ Post added on Mar 26, 2024 at 9:29 PM
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,949
    113
    ශර්ලිගෙ පලවෙනි album එක ඈත ක්ෂිතිජයේ කියන cassette එකද?
     
    Last edited:
    • Like
    Reactions: kinkon and NRTG

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ශර්ලිගෙ පලවෙනි album එක ඈත ක්ෂිතිජයේ කියන කැසට් එකද?
    මෑත තුෂාරා බිඳු අතරේ
    පිපුණු කුසුම ඔබ නම් 😍😍😍
    Adoo oya vibe eke tawa sindu tiyanawa ban man aasama ekak. Meke inna Sindu kiyana lady dan bellwood eke chairman.

    Me thawa ekak. Mashal janatha me lagadi buwage gedera sindu kiyana video ekak dakka puthala ekka.
    Mewq ahaddi hena nostalgi ban

    Me chandralekage voice eka rainitawath viditawath na ban dan.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,648
    113

    ෂර්ළි වෛජයන්තගේ ප්‍රසිද්ධ ගෝලයෝ ඔක්කොම වගේ මේකේ ඉන්නවා

    රනිල්ගේ වැඩ තමයි 😍 National Youth Services Council (earlier known as Bellwood Music Academy

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ආස සින්දුවක්. ඔරිජිනල් වීඩියෝ එකේ මා සිත මියුරු කල්පනා කියද්දිම ෂර්ලිගෙ නහයෙ මැස්සෙක් වහනව :D
    ලපයට සිංදු කියන්න බැයිද😂
    ඌට බයිලා නම් හොදට පුලුවන් නෙහ්🤭🤣
     
    • Haha
    Reactions: 2osama

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    මෑත තුෂාරා බිඳු අතරේ
    පිපුණු කුසුම ඔබ නම් 😍😍😍
    Adoo oya vibe eke tawa sindu tiyanawa ban man aasama ekak. Meke inna Sindu kiyana lady dan bellwood eke chairman.

    Me thawa ekak. Mashal janatha me lagadi buwage gedera sindu kiyana video ekak dakka puthala ekka.
    Mewq ahaddi hena nostalgi ban

    Me chandralekage voice eka rainitawath viditawath na ban dan.

    WTH were those mics bk in the days?
     
    • Like
    Reactions: NRTG

    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    මෑත තුෂාරා බිඳු අතරේ
    පිපුණු කුසුම ඔබ නම් 😍😍😍
    Adoo oya vibe eke tawa sindu tiyanawa ban man aasama ekak. Meke inna Sindu kiyana lady dan bellwood eke chairman.

    Me thawa ekak. Mashal janatha me lagadi buwage gedera sindu kiyana video ekak dakka puthala ekka.
    Mewq ahaddi hena nostalgi ban

    Me chandralekage voice eka rainitawath viditawath na ban dan.

    මේ සිංදුවෙ තියන මේ රසය කෝටි ගානක් වටිනව... අදටත් මොන සංවුන්ඩ් දාල මොකා කරත් මේ කර්න රසය දෙන්න බෑ. . පිස්සු හැදෙනව
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මරු

    මූ තමයි තරුණ සේවා සභාවේ ගායකයන්ට සින්දු ලියලා melody කරලා දුන්නෙ ඒ කාලේ. ඒ ආපු උන් හෙන හිට් අදටත්. ඇත්තටම මාරම දක්ෂ මිනිස්සු. හැබැයි සද්දෙ නෑ
    ------ Post added on Mar 26, 2024 at 9:29 PM
    මෙහෙම මිනිස්සුත් ඉඳල තියල නේද බන් ඉස්සර? පිස්සු හැදෙනවානේ බන්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,648
    113
    මෑත තුෂාරා බිඳු අතරේ
    පිපුණු කුසුම ඔබ නම් 😍😍😍
    Adoo oya vibe eke tawa sindu tiyanawa ban man aasama ekak. Meke inna Sindu kiyana lady dan bellwood eke chairman.

    Me thawa ekak. Mashal janatha me lagadi buwage gedera sindu kiyana video ekak dakka puthala ekka.
    Mewq ahaddi hena nostalgi ban

    Me chandralekage voice eka rainitawath viditawath na ban dan.

    Raini, Windy ge voice Chandralekha ge voice eka wage kiyala ekapaarata hithunata Chandralekha eka hariyatama naha. Rukantha ge genes mix wela sound wadi wela wage gathiyak thiyenne. Me Shyaami nadeeshata eeta wada langin yana voice ekak thiyanawa

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මේ සිංදුවෙ තියන මේ රසය කෝටි ගානක් වටිනව... අදටත් මොන සංවුන්ඩ් දාල මොකා කරත් මේ කර්න රසය දෙන්න බෑ. . පිස්සු හැදෙනව
    Ow ekenma. Tawa oyawage ewa youtube tibba. Me man asa tawa ekak. Paw me niliya akale maruna. Ado eke original song eka na ban ytb eke hoyaganna. Aparade ain kerela video eka

    Raini, Windy ge voice Chandralekha ge voice eka wage kiyala ekapaarata hithunata Chandralekha eka hariyatama naha. Rukantha ge genes mix wela sound wadi wela wage gathiyak thiyenne. Me Shyaami nadeeshata eeta wada langin yana voice ekak thiyanawa

    Ado sirawata ban. Palaweni duwage tama original voice eka enna. 😍😍😍
    ------ Post added on Mar 27, 2024 at 12:30 AM
     
    • Like
    Reactions: NRTG and monson

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,627
    113
    Piliyandala
    සමුගන්නම් මම සොඳුරියේ ඔබගෙන් කඳුලැල් පිරුණු නෙතින්..

    මේ සින්දුවෙන් දෙන vibe ඒ රසය වෙන සිංදුවකින් ගන්න තියා හිතන්නවත් බැහැ..

    කොහොම මෙලඩි ආවද මන්දා