ෂරියා ලෝකයක් හදමු.ඉරානයට සහාය දෙමු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එලකිරියේ ජාතිබේද ඇතිකරන්න මුස්ලිම් අය වගේ ඇවිල්ලා
    ශරීයා ලෝකයක් හදමු කියලා බෞද්ධෞන්ව කුලප්පු කරන්නේ ක්‍රිස්තියානි අය... එහෙමත් නැතිනම් පල්ලියේ වයින් බිස්කෝතු කන්න කුරුසයෙක් එක්ක පැනල ගිය බෞද්ධ අම්මෙක්ගේ කලවම් පුතෙක්... උන්තමයි අපි බොදුක්‍රිස්තියානි කියල අලුත් ජාතියක් ලංකාවේ අතිකරලා ක්‍රිස්තියානියට එන විරෝධය සූක්ෂමව යටපත් කරන්න මුස්ලිම් අයට විරුද්ධව මේවගේ ත්‍රෙඩ් දාන්නේ...

    wow! umba okkoma dannawa neda? :lol::lol::lol: :shocked:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,280
    113
    Ohio, USA
    wow! umba okkoma dannawa neda? :lol::lol::lol: :shocked:

    ඔව් ඉතින් කාලයක් උබලව ආශ්‍රයකරාම තේරුනා... කලවම් කාරයෝ කොයිවගේද කියලා... :rofl:
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    සමහර අයට අමතක වෙලා හැම කෙනාම මිශ්‍ර තමයි කියලා :cool:
    මුස්ලිම් අය අද ලංකාවේ ඉන්න මිශ්‍ර වෙලා තියෙන්නේ සිංහල සහා ද්‍රවිඩ ජාතිකයන් සමග
    මේ ස්ලාමි භක්තිකයන් ආවේ අරාබියෙන් ඉතින් අරාබි - සිංහල, අරාබි -ද්‍රවිඩයන්ට ගේ පරපුර තමයි අද බහුතර මුස්ලිම් ජාතිකයන්.. ඊට පස්සේ සිංහල ගත්තොත් සිංහලත් මිශ්‍ර.
    මුලින්ම සිංහල ජාතිකයන් මිශ්‍ර වෙනවා ඔස්ට්‍රෝලියිඩ් වර්ගය සමග ඉන්දියාවේදි විජය ලංකාවට එන්න කලින්, ඔස්ට්‍රෝලියිඩ් වල ආරම්භය තමයි ගිණිකොන දිග ආසියාව නමුත් ඉන්දියාවට එනවා පස්සේ, ඊට පස්සේ තවත් මිශ්‍ර වෙනවා අරාබි ජාතිකයන් සමග ඊට පස්සේ 1505 ඉදලා බටහිර ජාතිකයන් සමග ම්ශ්‍ර වෙනවා 1818 පස්සේ ඉංග්‍රීසි ජාතිකයන් සමගත් දැඩි ලෙස ම්ශ්‍ර වෙන්න ගන්නවා මේ අනුව පැහැදිලි වෙන්නේ ලංකාවේ සියලු දෙනාම මිශ්‍ර ජාතිකයන් කියලයි..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    This is an Ancient REAL Sinhalese
    Sinhalese+young+man+-+Sri+Lanka+1880s.JPG
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    ඉතින් අඩන්නේ ඈයි. :dull:
    ඔන්න අපිත් මිශ්‍රයි කියල පිලිගත්ත දෑන් අඩන්නේ නෑතුව ඉන්නකෝ:rofl:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    සමහර අයට අමතක වෙලා හැම කෙනාම මිශ්‍ර තමයි කියලා :cool:
    මුස්ලිම් අය අද ලංකාවේ ඉන්න මිශ්‍ර වෙලා තියෙන්නේ සිංහල සහා ද්‍රවිඩ ජාතිකයන් සමග
    මේ ස්ලාමි භක්තිකයන් ආවේ අරාබියෙන් ඉතින් අරාබි - සිංහල, අරාබි -ද්‍රවිඩයන්ට ගේ පරපුර තමයි අද බහුතර මුස්ලිම් ජාතිකයන්.. ඊට පස්සේ සිංහල ගත්තොත් සිංහලත් මිශ්‍ර.
    මුලින්ම සිංහල ජාතිකයන් මිශ්‍ර වෙනවා ඔස්ට්‍රෝලියිඩ් වර්ගය සමග ඉන්දියාවේදි විජය ලංකාවට එන්න කලින්, ඔස්ට්‍රෝලියිඩ් වල ආරම්භය තමයි ගිණිකොන දිග ආසියාව නමුත් ඉන්දියාවට එනවා පස්සේ, ඊට පස්සේ තවත් මිශ්‍ර වෙනවා අරාබි ජාතිකයන් සමග ඊට පස්සේ 1505 ඉදලා බටහිර ජාතිකයන් සමග ම්ශ්‍ර වෙනවා 1818 පස්සේ ඉංග්‍රීසි ජාතිකයන් සමගත් දැඩි ලෙස ම්ශ්‍ර වෙන්න ගන්නවා මේ අනුව පැහැදිලි වෙන්නේ ලංකාවේ සියලු දෙනාම මිශ්‍ර ජාතිකයන් කියලයි..
    pehedili ... ela ela.:)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    This is an Ancient REAL Sinhalese
    Sinhalese+young+man+-+Sri+Lanka+1880s.JPG

    කවුද යකෝ අපේ මාමගේ ෆොටෝ එක open forum වල දාන්නේ? අපේ මාමවත් අල්ලගත්තද උඹේ දහදුරා වඩා වලට? ඕක remove කරනවා වහාම. අපේ මාමගේ privacy එකට හොද නැහැ ඕක :growl:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    අපහාසයක් නෙවෙයි ඔස්ට්‍රෝලියිඩ් ජනවර්ගයේ හැටියි ඔය. අනික ඔය මනුෂ්‍යයා කැත නෑ
    පුද්ගලයෙක් කැත වෙන්නේ පෙනුමෙන් නෙවෙයි ක්‍රියාවෙන් සහා තමන්ගේ හිතේ තියෙන දුෂ්ඨ සිතුවිලි වලින්..
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    අපහාසයක් නෙවෙයි ඔස්ට්‍රෝලියිඩ් ජනවර්ගයේ හැටියි ඔය. අනික ඔය මනුෂ්‍යයා කැත නෑ
    පුද්ගලයෙක් කැත වෙන්නේ පෙනුමෙන් නෙවෙයි ක්‍රියාවෙන් සහා තමන්ගේ හිතේ තියෙන දුෂ්ඨ සිතුවිලි වලින්..
    owne ahinsaka manussaya eth sathek wagene inne :dull:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඌ කොටවන්න ආපු ෆේක් එකෙක් බන්... (ශරීයා ලෝකයක් හදමු කියන එකෙන්ම හොරේ පේනවනේ )
    :nerd:

    ඉතින් උඹ කැමති නැද්ද අල්ලාහ් දෙවියන්ගෙ ෂරියා නිතියට ලෝකයම අවනත වෙනවට, පිලිගන්නවට??
    :lol: