ෂාරුක් ඛාන්ගේ උස අඩුවෙයි

sl gamer

Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    ෂාරුක් ඛාන්ගේ උස අඩුවෙයි

    22-696x397.jpg

    .
    .
    .
    .
    .
    .


    මේ දවස්වල ෂාරුක් ඛාන් ගැන වැඩියෙන්ම කතාවෙන්න පටන් අරන්.
    ඒ ඔහු රංගනයෙන් දායක වන Zero චිත්‍රපටය නිසා.
    එම චිත්‍රපටයේ මිටි පුද්ගලයෙකුගේ චරිතයක් ෂාරුක් විසින් රඟ දක්වන නිසා තමයි ෂාරුක් ගැන ලොකු කතාබහක් ඇතිකරලා තියෙන්නේ.:shocked:


    | Shah Rukh Khan | Aanand L Rai | Anushka Sharma | Katrina Kaif | 21 Dec18



    :shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: 7778

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    visual effects එච්චරම හරි නෑ වගේ කියලා හිතෙන්නේ මට විතරද....:sorry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අවුරුදු 52යි වයස..
    බැලු බැල්මට කියන්න බෑ..
    පයියෙ හමත් රැළි වැටිලා තියෙන්නෙ...
    ෂාරුක් පකයා වයස යන්නෙ නෑ..
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    realistic kotak na hondata penawa uwama edit krala anith unta wada podi karala kiyala.
    aththatama kota nam Game of Throne eke Tyrian wage penumak enna ona