ෂාෆි ෂියාබ්දින්- රිෂාඩ් බදියුදින්- දිසානායක මහත්මයා සනීපෙන් ඉන්නවද ? දැන් සතුටුයි නේද ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ මහින්ද දිසානායක මහතා අද (12) පාස්කු කොමිසමට කැඳවා තිබුණි.

    ඒ, සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම නුවරඑළිය ශාන්තිපුර පුහුණු කඳවුරක් පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහාය.

    එහිදී අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවිශානි පිරිස් මහත්මිය විමසා සිටියේ කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දින්ව ඔබ දැන සිටියේද යන්නය.

    "ඔව් ස්වාමිනි. මම කුරුණෑගල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස 2018 මැයි 15 සිට 2019 අගෝස්තු 09 දක්වා රාජකාරි කළා. ෂාෆි ෂියාබ්දින් ගැන මම දැනගත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පස්සේ," යැයි පිළිතුරු දුන්නේය.

    "එම වෛද්‍යවරයාට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් සමග සම්බන්ධතාවයක් තිබු බව ඔබ දැන සිටියාද?," නීතිඥවරිය යළි ප්‍රශ්න කළාය.

    "එහෙමයි ස්වාමිනි. මම ෂාෆි ෂිහාබ්දීන් ගැන විමර්ශන මෙහෙයවූවා. එහිදි අනාවරණය වුණා රිෂාඩ් බදියුදින් ෂාෆි ෂිහාබ්දීන් සමග සම්බන්ධතාවක් තිබුණා කියලා. ෂාෆිගේ බැංකු ගිණුම් තුළ කෝටි 44ක් ඉතා කෙටි කාලයක් තුළ හුවමාරු වී ඇති බව හෙළිවුණා. නමුත් ෂාෆි වෛද්‍යවරයාගෙන් ඒ ගැන ඇහුවාම, ඒ ගැන අහන්න එපා කියලා ඔහු අපිට කිව්වා. ඒ නිසා අපිට සැකයක් ඇතිවුණා. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සැකපිට ෂාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනුණා. කොහොමහරි මේ විමර්ශනය සිදුවෙද්දි මටත් නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් මාරුවීම් ලැබුණා. ඒ වෙද්දි මගේ පුතා උසස් පෙළ විභාගයේ එක විෂයකට ලියලා හිටියේ. මම මහත් අපහසුතාවයකට පත්වුණා," යනුවෙන් සාක්ෂිකරු පැවසීය.

    "පසුව ෂාෆි වෛද්‍යවරයාට ඇප ලැබුණා. ඇප ලැබුණු දවසේම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා මට දුරකතනයෙන් කතා කළා. දිසානායක මහත්මයා සනීපෙන් ඉන්නවද ? දැන් සතුටුයි නේද? කියලා ඇහුවා" යැයි ද සාක්ෂිකරු පැවසීය.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,595
    6,360

    රනිල් තමා ඔය හැම වැඩක්ම පිටිපස්සෙ ඉන්නෙ උගෙ පිටිපස්සේ තව සෙට් එකක් ඉන්නවා ඇති ඒත් ඔප්පු කරන්න වෙන්නේ නැතිවෙයි
     
    • Like
    Reactions: malakadss

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගුන්ප් ...jvp මහත්වරු සනීපෙන් ඉන්නවද ? දැන් සතුටුයි නේද?....

    නම් වශයෙන් කතාකරනකන් ඉන්නේ නැතුව පොඩ්ඩක් එනවද ?
     
    • Like
    Reactions: malakadss

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    ගු ඇන් පි පාන්ඩුවෙ කෙරුවාව තමයි ඔය..

    උබ බය නැතුව හිතපන්
    ස'ර් ඕක ගැන දැනගත්ත ගමන්ම
    ෂාෆිවයි බදියුදීන්වයි අල්ලලා දඩුවම් කරයි .
    මුළු රටමම ඕනත් ඒක .
    මිනීමරුවො කරපු අපරාදවලට දඩුවම් විදිනවා බලන්න .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    hari dan eli wela thiyenne, ranil and sirisenath mattu wela inne safi, badhurdin set ekath ekka, so api dan iwasillen bala imu ravi athulu horu relama athule thread eke part 2 ranil, Sirisena athulu pasku set eka athule kiyana ekata.

    @erozan thread eka patan ganna welawa hari dan. habai meda sare kiyanna epa raviya wage ranil , Sirisena hoyaganna nathi nisa alluwe ne kiyala. Sirisena inne sandane sabapathi hatiyata alla ganna amaru ne
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ශානි තමා සාෆිව එලියට දෑම්මේ. සාෆිගේ සීසීටිවි එහෙම ආපහු දුන්නේ
     
    • Like
    Reactions: asylum

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රිශාඩ්ගේ මල්ලිත් ගෙදර ගියා නේද ? තාම අල්ලපු එකෙකුත් නෑ නේද ? ටික ටික අමතක වෙනවා නේද ? ;-)
    අනිවාර්යයෙන්. රිශාඩ් ගේ මල්ලි තමා සහරාන් ව ඉන්දියාවට පන්නලා තියෙන්නේ කියලා බුද්දි අන්ශ වාර්තාවක් තියෙනවලු නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා නේ සාක්ෂි තියෙනවා කියලා.. එහෙම කියපු කෙනා ඒ කටින්ම පස්සේ සාක්කි නෑ කිව්වම මිනිස්සු විශ්වාස කරයිද? අනිවා එතන ලොකු සෑකයක් එනවා ඩීල් එකක් තියෙනවා කියලා.... මේ එකක්වත් අමතක කරන්නේ නෑ අපි.. ඔක්කොම ස්ක්‍රීන් ප්‍රින්ට් අරන්, වීඩියෝ ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ.. ඔය කඩේ යන එවුන් හෝදන්න ආවම ගහන්නේ ඒවයින් තමා,.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    උබ බය නැතුව හිතපන්
    ස'ර් ඕක ගැන දැනගත්ත ගමන්ම
    ෂාෆිවයි බදියුදීන්වයි අල්ලලා දඩුවම් කරයි .
    මුළු රටමම ඕනත් ඒක .
    මිනීමරුවො කරපු අපරාදවලට දඩුවම් විදිනවා බලන්න .
    Ado කොර වුනා ඒකට නම්. :rofl:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අනිවාර්යයෙන්. රිශාඩ් ගේ මල්ලි තමා සහරාන් ව ඉන්දියාවට පන්නලා තියෙන්නේ කියලා බුද්දි අන්ශ වාර්තාවක් තියෙනවලු නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා නේ සාක්ෂි තියෙනවා කියලා.. එහෙම කියපු කෙනා ඒ කටින්ම පස්සේ සාක්කි නෑ කිව්වම මිනිස්සු විශ්වාස කරයිද? අනිවා එතන ලොකු සෑකයක් එනවා ඩීල් එකක් තියෙනවා කියලා.... මේ එකක්වත් අමතක කරන්නේ නෑ අපි.. ඔක්කොම ස්ක්‍රීන් ප්‍රින්ට් අරන්, වීඩියෝ ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ.. ඔය කඩේ යන එවුන් හෝදන්න ආවම ගහන්නේ ඒවයින් තමා,.

    චමල් පාර්ලිමේන්තුවේම කිව්වා නේ අහිංසකයි කියල. ඒ කරපු උදවුවට තමයි විපක්ෂේ මුස්ලිම් උන් 20 ට පක්ෂව කටයුතු කලේ. කොහොම හරි උන්ට පඩි ගෙවල වැඩේ කලේ කව්ද කියන එක ඔලුවක් තියෙන එකෙක්ට නං තේරෙනවා.

    TWiOEY7.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිල් තමා ඔය හැම වැඩක්ම පිටිපස්සෙ ඉන්නෙ උගෙ පිටිපස්සේ තව සෙට් එකක් ඉන්නවා ඇති ඒත් ඔප්පු කරන්න වෙන්නේ නැතිවෙයි

    ;-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-);-)