ෂැන්ග්‍රිල්ලා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    me video eke 1min idan balapan :lol: :lol: hina wela badath ridenawa :lol:


    yudde iwara karala parawal hadalaa warayawal guwan thotupalawal hadapu minihawa gedara yawalaa parawal kannada warayawal gal malu tanks kiyapu unta balaya dipu ponna haththak inna ratak kohewath nathiwa athi:lol:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ජැක්ලින් අක්කත් ඉදලා ඉදලා බහින්නේ ලොකු කොන්ත්‍රාත් වැඩ වලටමයි
    :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    සිරා ඕයි
    :lol::lol::lol::lol:

    ape haththa gana matanm puduma kalakirimak thiyenne ban mun ohomayi kiyala api sadaka athiwa pennanakota saramkare thiyan apu pakayalaa naha ehema naha kiyalaamekedagalapu dagalilla dan e w ballo katayi pukayi dekama didi pukshanaya wenawa untanam monawaa unath kamak naha

    ape anagathaye daruwantath godaemak nathiuna eka gana thamyi duka wesa haththa rata kanawaa
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඇත්තටම මෙම ඉඩම අයිතිව තිබුනේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයටය, මෙය එහි මුලස්ථානය පිහිටි හා අතීතයේ බාලදක්ෂයින් කැම්පින් කල බිමයි. 70 ගණන් වල රටේ ඇති වූ කැරලි හා යුධමය තත්වය හමුවේ යුධ හමුදවට මුලස්ථානයක් ඇති කිරීමට මෙරට බාලදක්ෂ මුලස්ථානය රජයට පවරාගෙන එහි යුධ හමුදා මුලස්ථානය පිහිට වුවා, යුධ හමුදා මුලස්ථානයේ ලිපිනය උනේ යුධ හමුදා මුලස්ථානය, බාලදක්ෂ මාවත, කොලබ. අදටත් ඒ පාර ඒ නමින් පවතී, ඉහත ෂැන්ග්‍රිල්ලා ඔප්පුවට එය ඇතුලත් වී තියනවා.
     

    Similar threads