ෂික් MR වැඩේ කැතයි..ජාරාම ජරා නිවුස් එකක්..
Download Sinhala to read this.
පුලුවන් විදියෙන් ඔබෙ අදහස් දක්වන්න.. මගෙ Rep කපන්න කලින් ආණ්ඩුවට ලැදි අය.. තමන්ගෙ හර්ද සාක්ශියෙන් අහන්න මෙක හරිද වැරදිද කියල...
මේක මෙ මට හිතෙන විදියට දාන දෙයක් නෙවෙයි. උදේ පත්තරේ බලල එක දැක්ක ජාරාම ජරා නිවුස් එකක්..
ආණ්ඩුව KP කියන කෙවට්ටයට ප්‍රජාතන්ත්‍රවාදය පුරුදු කරන්න යවනලු.
ඔය පහල තියෙන්නෙ ඒ අලුකුත්තෙරු නිව්ස් එක. දෙරන & Dailymirror එකෙන් ගත්තෙ.

අහින්සක අම්මල තාත්තලගෙ.. මිනිස්සුන්ගේ හැගීම් ඇට මස් ලේ උරාබොන දෙශපලක කාලකන්නින්ට.. මේ ආත්මෙදිම කල පව් පල දෙනව.. හොදම උදාහරණය ලගදිම දැන ගන්න පුලුවන් වේවි..
මේකෙන් ආණ්ඩුවට ගහන්න මට ඔන කමක් නැහැ.. මොකා කරත් වැරැද්ද පෙන්නල දීල ඊට විරුද්ධව මතයක් හදාගන්න බැරුව ඉන්න .. විපක්ශයෙ ගෙවලයොන්ටත් එක්ක මේ ටික ලියල තියෙන්නෙ.. චන්දෙකින් රටක් වෙනස් කරන්න බැහැ.. මොකද... බල්ලො එලවල නරි ගෙට ගන්නව වගේ වැඩක් ලන්කාවෙ දෙශපාලනය...
KP to contest next LG elections in the North?
Former LTTE International Wing Leader and Chief Arms Procurer, Kumaran Pathmanathan alias KP may form a political party in Jaffna to contest local government elections in the future, University sources from Jaffna revealed to Ada Derana.
In his visit to Jaffna on Sunday, KP allegedly held talks with University Officials over forming a new political party in Jaffna to contest local government elections in the North.
එල්. ටී. ටී. ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර සම්බන්ධීකාරක සහ ප්‍රධාන අවි සැපයුම්කරු ලෙස කටයුතු කළ කේපී හෙවත් කුමරන් පද්මනාදන් නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණයක් සඳහා ඉදිරිපත් වීමේ අදහසක් පවතින බව යාපනය විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ඉරිදා දින ඔහු සිදුකළ යාපනය සංචාරය අතරතුරදී කේපීගේ නායකත්වය යටතේ නව පක්ෂයක් පිහිටුවීම සම්බන්ධව යාපනය විශ්ව විද්‍යාලයේ නිලධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇති බව ද එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග අද දෙරණට අනාවරණය කරනු ලැබීය.
ඒ අනුව උතුරු පළාත නියෝජනය කරමින් කේපී ඉදිරි පළාත් පාලන මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමේ සැලැස්මක් පවතින බව ද එම ආරංචි මාර්ග පෙන්වාදෙයි.
KP to form a Tamil party
Ex-LTTE top brass Kumaran Pathmanathan alias KP was playing behind-the-scene role in the formation of a new Tamil political party, sources in Jaffna said.
“We believe that KP is behind the scene. Initially, it is going to be started as a neutral party,” they said.
The former chief arms procurer had held meetings with civil society activists in Jaffna on Sunday.
A few members of the Tamil Diaspora too had joined him during this visit which was conducted under tight security. He also had meetings with senior military officers based in the area about the security situation. During the meeting, he had vowed to work for the good of people in the North.
“KP got emotional and broke into tears at one moment when he addressed the meeting,” they said.
Last week, he had addressed a group of lecturers attached to the Jaffna University. It is also learnt that a Sri Lankan Tamil domiciled in the United States had arrived in the country a few days ago and mooted the idea for the formation of a new party.
KP was arrested in Malaysia in August 2009, and then brought back to Sri Lanka. Since then, he has been in the military custody. The government said in Parliament earlier that he would be produced before a court of law once investigations and inquiries were completed. (Kelum Bandara)
Download Sinhala to read this.පුලුවන් විදියෙන් ඔබෙ අදහස් දක්වන්න.. මගෙ Rep කපන්න කලින් ආණ්ඩුවට ලැදි අය.. තමන්ගෙ හර්ද සාක්ශියෙන් අහන්න මෙක හරිද වැරදිද කියල...
මේක මෙ මට හිතෙන විදියට දාන දෙයක් නෙවෙයි. උදේ පත්තරේ බලල එක දැක්ක ජාරාම ජරා නිවුස් එකක්..
ආණ්ඩුව KP කියන කෙවට්ටයට ප්‍රජාතන්ත්‍රවාදය පුරුදු කරන්න යවනලු.
ඔය පහල තියෙන්නෙ ඒ අලුකුත්තෙරු නිව්ස් එක. දෙරන & Dailymirror එකෙන් ගත්තෙ.
මට තියෙන ප්‍රශ්නය.. මෙච්චර කාලයක් රටේ ත්‍රස්තවාදය පතුරල. පතුරන්න විදෙශ අදාර එකතු කරල. ඒවට වියදම් කරපු.. එ වගෙම තවමත් ඩොලර් බිලියන ගනනක අයොජන තියෙන මිනිහෙක්ව. කිසිම නඩුවක් නැතුව කැලේට අත අරින්න තරම් තියෙන අණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රෙ මොකද්ද කියල.. ඔන පොල් බූරුවෙකුට තෙරෙන දෙයක් රටේ නායකයො කියන උන්ට තේරෙන්නෙ නැත්තෙ මොකද..? ලංකාවේ ත්‍රිවිද හමුදාවට කිරි බත් කවපු ජනතාවම.. මේ වගේ ජරා තීරණ ගන්න ආණ්ඩු පත් කර ගන්නවනෙ.. යුද්දෙ නිසා අබාධ වෙච්ච දිවි පිදුව කොල්ලො කෙල්ලොන් ගෙ උත්සාහයෙ ප්‍රතිඵලයක් නැහැනෙ.
කරුණ පිල්ලෙයාන් පැත්තකින් දාමුකො.. උන් LTTE එකේ පඩියට හිටපු එවුන් කියමුකො... එත් ඔය කොටිය රජ කරන්න මෙච්චර බිලියන ගනින් වියදම් කරපු එකෙක්ට සමාව දෙන්න ඔනෙද...? හරියට බලද්දි මෙ පහරය.. රට කඩන්න invest කරපු පාහරයෙක්..
යුද්ධයට නායකත්වය දීපු හමුදාපතිට ඔය විදියෙ සමවක් දෙන්න බැරිද මුන්ට...? (ඔය කියන විදියට SF වැරදි කරපු නිසා දඩුවම් කරාකියමුකො.. එක්කො SF නැතත් යුද්දෙ දිනව කියපු එකේ කොහොම උනත්.. එ කාලෙ හිටපු හමුදපතිනෙ.. )
KP කියන බල්ල මේ රටෙ මන්ත්‍රී කෙනෙක් වෙනවනම් මින් පසු මෙ රටේ නිදහසවත්.. යුද ජයග්‍රහනයවත්.. සමරන එක බොළද ලැජ්ජා සහගත වැඩක්.. මොකද.. ටික කලකින් .. ඔය අවජාතක ඇමතියෙක් KP ගෙ කරෙ අත දාගෙන ඇවිත් කියයි අපරදෙ යුද්ද කරේ මෙයා අපෙ හොද fit එකක් මෙයාට කියල ඔය යුද්දෙ shape එකේ නවත්ත ගන්න තිබුන කියල..

බලාගෙන යද්දි රටේ ආමි නේවි පොලිස් එයර්ෆොර්ස් බුද්ධි අංශ.. ඉදල තියෙන්නෙ අන්ඩුවෙ පඩත්තලයින්ගෙ.. කකුස්සු හොදන්න.... කරුණ පිල්ලෙයාන් KP ලා තමයි රටෙ යුද්ධය ඉවර කරල තියෙන්නේ...
කරුණ පිල්ලෙයාන් පැත්තකින් දාමුකො.. උන් LTTE එකේ පඩියට හිටපු එවුන් කියමුකො... එත් ඔය කොටිය රජ කරන්න මෙච්චර බිලියන ගනින් වියදම් කරපු එකෙක්ට සමාව දෙන්න ඔනෙද...? හරියට බලද්දි මෙ පහරය.. රට කඩන්න invest කරපු පාහරයෙක්..
යුද්ධයට නායකත්වය දීපු හමුදාපතිට ඔය විදියෙ සමවක් දෙන්න බැරිද මුන්ට...? (ඔය කියන විදියට SF වැරදි කරපු නිසා දඩුවම් කරාකියමුකො.. එක්කො SF නැතත් යුද්දෙ දිනව කියපු එකේ කොහොම උනත්.. එ කාලෙ හිටපු හමුදපතිනෙ.. )
KP කියන බල්ල මේ රටෙ මන්ත්‍රී කෙනෙක් වෙනවනම් මින් පසු මෙ රටේ නිදහසවත්.. යුද ජයග්‍රහනයවත්.. සමරන එක බොළද ලැජ්ජා සහගත වැඩක්.. මොකද.. ටික කලකින් .. ඔය අවජාතක ඇමතියෙක් KP ගෙ කරෙ අත දාගෙන ඇවිත් කියයි අපරදෙ යුද්ද කරේ මෙයා අපෙ හොද fit එකක් මෙයාට කියල ඔය යුද්දෙ shape එකේ නවත්ත ගන්න තිබුන කියල..

බලාගෙන යද්දි රටේ ආමි නේවි පොලිස් එයර්ෆොර්ස් බුද්ධි අංශ.. ඉදල තියෙන්නෙ අන්ඩුවෙ පඩත්තලයින්ගෙ.. කකුස්සු හොදන්න.... කරුණ පිල්ලෙයාන් KP ලා තමයි රටෙ යුද්ධය ඉවර කරල තියෙන්නේ...

අහින්සක අම්මල තාත්තලගෙ.. මිනිස්සුන්ගේ හැගීම් ඇට මස් ලේ උරාබොන දෙශපලක කාලකන්නින්ට.. මේ ආත්මෙදිම කල පව් පල දෙනව.. හොදම උදාහරණය ලගදිම දැන ගන්න පුලුවන් වේවි..
I cant proud to be a Sri Lankan..
Coz I cant do anything to change Our country..
Coz I cant do anything to change Our country..
මේකෙන් ආණ්ඩුවට ගහන්න මට ඔන කමක් නැහැ.. මොකා කරත් වැරැද්ද පෙන්නල දීල ඊට විරුද්ධව මතයක් හදාගන්න බැරුව ඉන්න .. විපක්ශයෙ ගෙවලයොන්ටත් එක්ක මේ ටික ලියල තියෙන්නෙ.. චන්දෙකින් රටක් වෙනස් කරන්න බැහැ.. මොකද... බල්ලො එලවල නරි ගෙට ගන්නව වගේ වැඩක් ලන්කාවෙ දෙශපාලනය...
KP to contest next LG elections in the North?
Former LTTE International Wing Leader and Chief Arms Procurer, Kumaran Pathmanathan alias KP may form a political party in Jaffna to contest local government elections in the future, University sources from Jaffna revealed to Ada Derana.
In his visit to Jaffna on Sunday, KP allegedly held talks with University Officials over forming a new political party in Jaffna to contest local government elections in the North.
එල්. ටී. ටී. ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර සම්බන්ධීකාරක සහ ප්‍රධාන අවි සැපයුම්කරු ලෙස කටයුතු කළ කේපී හෙවත් කුමරන් පද්මනාදන් නුදුරු අනාගතයේදී පළාත් පාලන මැතිවරණයක් සඳහා ඉදිරිපත් වීමේ අදහසක් පවතින බව යාපනය විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ඉරිදා දින ඔහු සිදුකළ යාපනය සංචාරය අතරතුරදී කේපීගේ නායකත්වය යටතේ නව පක්ෂයක් පිහිටුවීම සම්බන්ධව යාපනය විශ්ව විද්‍යාලයේ නිලධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇති බව ද එම විශ්ව විද්‍යාල ආරංචි මාර්ග අද දෙරණට අනාවරණය කරනු ලැබීය.
ඒ අනුව උතුරු පළාත නියෝජනය කරමින් කේපී ඉදිරි පළාත් පාලන මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමේ සැලැස්මක් පවතින බව ද එම ආරංචි මාර්ග පෙන්වාදෙයි.
KP to form a Tamil party
Ex-LTTE top brass Kumaran Pathmanathan alias KP was playing behind-the-scene role in the formation of a new Tamil political party, sources in Jaffna said.
“We believe that KP is behind the scene. Initially, it is going to be started as a neutral party,” they said.
The former chief arms procurer had held meetings with civil society activists in Jaffna on Sunday.
A few members of the Tamil Diaspora too had joined him during this visit which was conducted under tight security. He also had meetings with senior military officers based in the area about the security situation. During the meeting, he had vowed to work for the good of people in the North.
“KP got emotional and broke into tears at one moment when he addressed the meeting,” they said.
Last week, he had addressed a group of lecturers attached to the Jaffna University. It is also learnt that a Sri Lankan Tamil domiciled in the United States had arrived in the country a few days ago and mooted the idea for the formation of a new party.
KP was arrested in Malaysia in August 2009, and then brought back to Sri Lanka. Since then, he has been in the military custody. The government said in Parliament earlier that he would be produced before a court of law once investigations and inquiries were completed. (Kelum Bandara)
Last edited:
feel so sorry. this fu**ing ministers are ruining this country & they say it දේශ ප්‍රේමය. අම්මගෙ රෙද්ද තමයි

) බලගන ගියාම වින්ඩෝස් 8 වගේ හාල් පාරුවෙක් ඇරුනම අනිත් බහුතරයක් මිනිස්සු ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපෙට අකමැතියි.