Dengu hedila hitiya machan. ekai mata enna bari une. gaththu band eke experience eka kattiyath ekka share karamu badu aawama.
ela
Dengu hedila hitiya machan. ekai mata enna bari une. gaththu band eke experience eka kattiyath ekka share karamu badu aawama.
mama mugen power bank ekak order kala. ada deliver karanawa kiwwa.
MI band 2 ekakuth gatta den 3-4 months kalin
mama 2.30pm wage ennm power bank eka aran.Ne kolla. denata gennanna hithuwe ne.mi4c ekata battery nadda uba gaawa?
ඔන්න කිරියේ මගෙන් පවර් බෑන්ක් ඉල්ල ඉල්ල අඩ අඩා හිටපු පුතීලට පවර් බෑන්ක් ආවෝ...
වගකීමක් සහිතව බඩු ගන්න නම් www.tikiri.lk එකට එන්න. (ඔව් ඔව්..වොරන්ටි ක්ලෙම් කරපු පුතීලා කියයි අපේ වෙනස්ම සේවාව ගෑන )
Gen 2 10,000 : 3000 LKR
Gen 2 20,000 : 5500 LKR
කෑමති ඈයෝ 0770 353 882 නොම්බරේට කෝල් කරන එකයි තියෙන්නෙ.මතක ඈතුව කිරියෙ එකෙක් කියලා කියාපියව් කොල්ලනේ.


machan, oya 20,000 eke real capacity eka keeyada ban, mage 3000mah battery eka 20,000/3,000 paarak (~6.5) charge karanna puluwanda?![]()
If the 20,000 mAh power bank version imported by thilaapiya is the one given in the following link, its actual output capacity is 14,000 mAh.
http://www.mi.com/in/20000mah-mi-power-bank-2/
I have this version with myself and it functions without any issues. And it supports QC 3.0 output as well
The previous version of Mi Power Bank 20,000 had an actual capacity of 12,700 mAh.
original badu machan..me thread eke 5 neth nam 6 kiyawanna.badu gathu aya innawa kiriye ambaanak.mewa genuine MI products da natam replica da machan
Mi band 2 eke thiyena band eka wenama ganna thiyeda
මට ෆෝන් එකයි power බෑන්ක් එකයි ගන්න ඕන උබලට PM දැම්මට reply කරන්නෙත් නැ පට්ට ලොකු සින් බලන්න ඕනිනේ බං බඩුවක් ගන්න ගියාම. මුස්ලිම් උන් හොදයි කියන්නේ ඕකනේ ඉතින්.
sorry machan. ube message eka miss wela. mata pm karapu onima kenekta mama reply karanawa machan. sorry ube message eka miss wela. ubata mama pm ekak demma. number eka ewapan. mama call karanna