ගෙදර තිබ්බ පරන තණකොල කපන මැසිමෙ එන්ජිමෙන් හදාගත්තෙ. ඩිජිටල් ගේජ් එකත් ගොඩක් දුරට ඇකියුරේට්. අර බාල කම්ප්‍රෙසර් කටුනම් තිබ්බ ඒවෙන් ජැක් එක ගහලත් 30ක් ගහන්න බෑ. නැදෑ කෙනෙක්ගෙ vitz එකේම තියෙන කම්ප්‍රෙසර් එකේ ගේජ් එකත් අවුල්. 30ක් ගද්දි 40ක් විතර පෙන්නන්නෙ. මේකෙන් ගේමක් නැතිව ගහගන්න පුලුවන්. වීඩියෝ එකේ හදපු හැටි තියේ මහ වඩක්නම් නෑ පෝටබල් වෙන්න ඕන නැත්තම් ඩ්‍රිල් එකෙන් කරකවන්න පුලුවන් කෙලින්ම ක්‍රැන්ක් එක කලින් එහෙමයි කරේ. එහෙම ලොකුවටනම් මිට වඩා ටිකක් ලොකු මෝටරටක් තිබ්බෙම නෑ, මීට වඩා ගියර් රේශියෝ එකක් තියෙන පුලියකුයි පලල බෙල්ට් එකක් තිබ්බනම් හොඳයි. මෙහෙ ගන්න තිබ්බෙ ඕව තමා.
