හිරැෂිට තමයි ගැලපෙන්නෙ.
ara88 Well-known member Jan 11, 2021 3,297 5,927 113 Feb 7, 2025 #1 හිරැෂිට තමයි ගැලපෙන්නෙ. Reactions: lankalk
tharakaf Well-known member Oct 19, 2020 36,260 74,668 113 Feb 7, 2025 #2 ara88 said: හිරැෂිට තමයි ගැලපෙන්නෙ. Click to expand... අයි කම් ෆ්‍රොම් රද්දොලුගම, බට් අයි වොස් බොන් ඇන්ඩ් බ්‍රොත් අප් ඉන් දුබා...යි හේ ෆොක්ස් හවුයු ඩෝ..න්, දි ඉස් මහෑ...ෂ්. @scurvy උඹට හරියන ගෑනියෙක් වගේ පොන්නයෝ Reactions: black B, Naughtykolla48 and Chimpanzee Putha
ara88 said: හිරැෂිට තමයි ගැලපෙන්නෙ. Click to expand... අයි කම් ෆ්‍රොම් රද්දොලුගම, බට් අයි වොස් බොන් ඇන්ඩ් බ්‍රොත් අප් ඉන් දුබා...යි හේ ෆොක්ස් හවුයු ඩෝ..න්, දි ඉස් මහෑ...ෂ්. @scurvy උඹට හරියන ගෑනියෙක් වගේ පොන්නයෝ
thedigit2s Well-known member Oct 3, 2009 2,776 3,187 113 37 @ katubedda Feb 7, 2025 #3 පවු එ කෙල්ල. ගිරිය කඩන් හූ කියන්නවා වගෙ මට නම් ඇහෙන්නෙ. අර ජජ් බෝඩ් එකේ ඉන්න රයිනිගෙයි මිහිදුගෙයි විතරයි හරිහමන් සිංදුවක් අහල තියෙන්නේ. අනික් උන් දෙන්නා දැක්කෙත් අද.
පවු එ කෙල්ල. ගිරිය කඩන් හූ කියන්නවා වගෙ මට නම් ඇහෙන්නෙ. අර ජජ් බෝඩ් එකේ ඉන්න රයිනිගෙයි මිහිදුගෙයි විතරයි හරිහමන් සිංදුවක් අහල තියෙන්නේ. අනික් උන් දෙන්නා දැක්කෙත් අද.
lankalk Well-known member May 14, 2023 4,410 5,919 113 Feb 7, 2025 #5 thedigit2s said: පවු එ කෙල්ල. ගිරිය කඩන් හූ කියන්නවා වගෙ මට නම් ඇහෙන්නෙ. Click to expand... ඇත්ත,කෙල්ලගේ කටහඬ හොඳයි එත් ඔක්ටෙව් එකක් උඩට යද්දී පිච් අන් බැලන්ස්. කටහඬ පාලනයෙන් තොරව කෑ ගැහෙනවා.වැටහෙන තැන වල හදා ගන්නවා.ඒකිට හරි පුහුණුවක් දුන්නොත් ඉක්මනින් හැදෙයි.
thedigit2s said: පවු එ කෙල්ල. ගිරිය කඩන් හූ කියන්නවා වගෙ මට නම් ඇහෙන්නෙ. Click to expand... ඇත්ත,කෙල්ලගේ කටහඬ හොඳයි එත් ඔක්ටෙව් එකක් උඩට යද්දී පිච් අන් බැලන්ස්. කටහඬ පාලනයෙන් තොරව කෑ ගැහෙනවා.වැටහෙන තැන වල හදා ගන්නවා.ඒකිට හරි පුහුණුවක් දුන්නොත් ඉක්මනින් හැදෙයි.