Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සංකාර කියන්නෙ මොනවද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංකාර කියන්නෙ මොනවද??

අපි හැමෝම අහල තියෙනව සංකාර හෝ සංස්කාර කියල වචනයක්.

බුදු හාමුදුරුවොන්ගෙ අවසාන බුද්ධ වචනයෙන් උන්වහන්සේ දේශණා කළා කියල අපේ ඉස්කෝලෙ පොතේ තිබ්බෙ මෙහෙම.

"මහනෙනි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය, නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න"

තව අපි හැම මරණ දැන්වීමකම දකිනව "අනිච්චාවත සංකාරා" කියල ලියල තියෙනව.

හැබැයි අපේ ඉස්කෝලෙ ටීචර්ල කලේ මේක කට පාඩම් කර ගන්න කිව්ව එක. හැබැයි කවුරුත් සංස්කාර කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කලේ නෑ.

අපි මහා ලොකු දෙයක් කියල හිතන් හිටපු සංකාර යන්නෙන් අදහස් වන්නේ සරළවම කිව්වොත් "රාග, ද්වේශ, හා මෝහ" යන තුනයි.

යම් කෙනෙක් යම් දෙයක් දැකල අහල හෝ හිතින් හිතල ඒ දේ කෙරෙහි ඇලෙනවනම් ඒ තමයි රාගය. ආස්වාදය කියල කියන්නත් පුලුවන් මේකට.

උදාහරණයක් විදියට කාර් එකකට කැමති කෙනෙක් කාර් එකක් දැක්කොත් ඒක දිහා බලල හිතින් එක එක විදියට සතුටු වෙන්න උත්සහ කරනව. හවස ගෙදර ඉන්න වෙලාවටත් කාර් එක මතක් කරල සතුටු වෙනව. මෙන්න මේක තමයි රාගයෙන් සංකාර කරනව කියන්නෙ. කෙටියෙන්ම කිව්වොත් රාගයෙන් හිතනව.

ද්වේශය කියන්නෙ අපේ හිතේ ඇති වෙන ඍණාත්මක සිතිවිලි. ඒ කියන්නෙ තරහව, බය, දුක, පාලුව වගේ ඍණාත්මක සියලුම සිතිවිලි ද්වේශයයි.

අපි හිතමු ඔෆිස් එකේදි කෙනෙක් අපිට බැන්න කියල. එතකොට අපි කරන්නෙ එයා බැනපු එක ගැන නැවත නැවත හිතමින් පුපුර පුපුර ඉන්න එක. මේක තමයි ද්වේශයෙන් සංකාර කරනව කියන්නෙ.

මෝහය කියන්නෙ මේ රාග ද්වේශ යන දෙක ඇති වෙන්න බලපාන දේ කිව්වොත් හරි. මිනිස්සු මේ ලෝකය ඉච්ඡ, සුඛ, අත්ත ලෙස දකින එක මෝහයයි. ඒ කියන්නෙ අපි එක එක ක්රියාකාරකම් කරල මේ ලෝකයෙන් අපේ කැමැත්තක් ඉශ්ඨ කර ගන්න තමයි නිරතුරුවම උත්සහ කරන්නෙ. ඒ අය හිතන්නෙ බාහිරින් තියෙන දේවල් වලින් ආශ්වාද විඳල අපිට සතුටු වෙන්න පුලුවන් කියල. මෙන්න මේ දෘෂ්ඨිය තමයි මෝහය හෙවත් මෝඩ කම කියන්නෙ.

මේ ගැන දැන ගන්න මං කලින් දාපු ත්රේඩ් එක බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?p=21472687#post21472687

එතකොට බුදු හාමුදුරුවො "සබ්බ සංකාර අනිච්ච'' යන්නෙන් අදහස් කරේ කුමක්ද??

අනිච්ච කිව්වෙ කැමැත්ත ඉශ්ඨ වෙන්නෙ නෑ කියන එක.

සබ්බ කියන්නෙ සියලුම දේවල් කියන එක.

සංකාර කියන්නෙ රාග, ද්වේශ හා මෝහයෙන් බැඳීම,

ඒ කියන්නෙ ලෝකයට කොච්චර රාගයෙන් ඇලුනත්, ද්වේශයෙන් ගැටුනත් අපේ හිතේ කැමැත්ත ඉශ්ඨ වෙන්න නෑ කියන එකයි.

සබ්බ සංකාර අනිච්ච: සියලු රාග, ද්වේශ මෝහයන්ගෙන් කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ.

දැන් ඔබට අවසන් බුද්ධ වචනය පැහැදිලි වෙන්න ඇති කියල මං හිතනව.

තවත් ලිපියකින් නැවත හමුවෙමු!

[QUOTE="Prabhaswara, post: 21553804, member: 561744"] [b]සංකාර කියන්නෙ මොනවද??[/b] [IMG]http://www.iep.utm.edu/wp-content/media/buddha-225x300.jpg[/IMG] [SIZE="4"]අපි හැමෝම අහල තියෙනව සංකාර හෝ සංස්කාර කියල වචනයක්. බුදු හාමුදුරුවොන්ගෙ අවසාන බුද්ධ වචනයෙන් උන්වහන්සේ දේශණා කළා කියල අපේ ඉස්කෝලෙ පොතේ තිබ්බෙ මෙහෙම. "මහනෙනි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය, නොපමාව කුසල් දහමෙහි යෙදෙන්න" තව අපි හැම මරණ දැන්වීමකම දකිනව "අනිච්චාවත සංකාරා" කියල ලියල තියෙනව. හැබැයි අපේ ඉස්කෝලෙ ටීචර්ල කලේ මේක කට පාඩම් කර ගන්න කිව්ව එක. හැබැයි කවුරුත් සංස්කාර කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කලේ නෑ. අපි මහා ලොකු දෙයක් කියල හිතන් හිටපු සංකාර යන්නෙන් අදහස් වන්නේ සරළවම කිව්වොත් "රාග, ද්වේශ, හා මෝහ" යන තුනයි. යම් කෙනෙක් යම් දෙයක් දැකල අහල හෝ හිතින් හිතල ඒ දේ කෙරෙහි ඇලෙනවනම් ඒ තමයි රාගය. ආස්වාදය කියල කියන්නත් පුලුවන් මේකට. උදාහරණයක් විදියට කාර් එකකට කැමති කෙනෙක් කාර් එකක් දැක්කොත් ඒක දිහා බලල හිතින් එක එක විදියට සතුටු වෙන්න උත්සහ කරනව. හවස ගෙදර ඉන්න වෙලාවටත් කාර් එක මතක් කරල සතුටු වෙනව. මෙන්න මේක තමයි රාගයෙන් සංකාර කරනව කියන්නෙ. කෙටියෙන්ම කිව්වොත් රාගයෙන් හිතනව. ද්වේශය කියන්නෙ අපේ හිතේ ඇති වෙන ඍණාත්මක සිතිවිලි. ඒ කියන්නෙ තරහව, බය, දුක, පාලුව වගේ ඍණාත්මක සියලුම සිතිවිලි ද්වේශයයි. අපි හිතමු ඔෆිස් එකේදි කෙනෙක් අපිට බැන්න කියල. එතකොට අපි කරන්නෙ එයා බැනපු එක ගැන නැවත නැවත හිතමින් පුපුර පුපුර ඉන්න එක. මේක තමයි ද්වේශයෙන් සංකාර කරනව කියන්නෙ. මෝහය කියන්නෙ මේ රාග ද්වේශ යන දෙක ඇති වෙන්න බලපාන දේ කිව්වොත් හරි. මිනිස්සු මේ ලෝකය ඉච්ඡ, සුඛ, අත්ත ලෙස දකින එක මෝහයයි. ඒ කියන්නෙ අපි එක එක ක්රියාකාරකම් කරල මේ ලෝකයෙන් අපේ කැමැත්තක් ඉශ්ඨ කර ගන්න තමයි නිරතුරුවම උත්සහ කරන්නෙ. ඒ අය හිතන්නෙ බාහිරින් තියෙන දේවල් වලින් ආශ්වාද විඳල අපිට සතුටු වෙන්න පුලුවන් කියල. මෙන්න මේ දෘෂ්ඨිය තමයි මෝහය හෙවත් මෝඩ කම කියන්නෙ. මේ ගැන දැන ගන්න මං කලින් දාපු ත්රේඩ් එක බලන්න. [url]http://www.elakiri.com/forum/showthread.php?p=21472687#post21472687[/url] එතකොට බුදු හාමුදුරුවො "සබ්බ සංකාර අනිච්ච'' යන්නෙන් අදහස් කරේ කුමක්ද?? අනිච්ච කිව්වෙ කැමැත්ත ඉශ්ඨ වෙන්නෙ නෑ කියන එක. සබ්බ කියන්නෙ සියලුම දේවල් කියන එක. සංකාර කියන්නෙ රාග, ද්වේශ හා මෝහයෙන් බැඳීම, ඒ කියන්නෙ ලෝකයට කොච්චර රාගයෙන් ඇලුනත්, ද්වේශයෙන් ගැටුනත් අපේ හිතේ කැමැත්ත ඉශ්ඨ වෙන්න නෑ කියන එකයි. සබ්බ සංකාර අනිච්ච: සියලු රාග, ද්වේශ මෝහයන්ගෙන් කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ. දැන් ඔබට අවසන් බුද්ධ වචනය පැහැදිලි වෙන්න ඇති කියල මං හිතනව. [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/30/7a/05/307a05edcd94a3bf58fa0bc704e8b208.jpg[/IMG] තවත් ලිපියකින් නැවත හමුවෙමු![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom