Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංකේත නාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~~ දුම්රිය මැදිරි හා ගැල් සදහා සංකේත නාම බාව්තා කරනව.ඒ හදුනා ගැනීමේ පහසුවටයි.. බලන්න මේ පහත තියෙන සංකේත නාම සමහර ඒව ඔබ දැක තිබුනත් ඔබට ඒව මතකයි ද කියල..

1) FC - First Class - පලමු පන්තියෙ මැදිරි

2) SC - Second Class - දෙවන පන්තියේ මැදිරි

3) TC - Third Class - තෙවන පන්තියෙ මැදිරි

4) E - Economy Class - සැකසුරුවම් මැදිරි. මේකත් 3rd class ම තමයි

5) AFC , FCR - A/C First Class / First Class Reserved

6) SCR - Second Class Reserved - දෙවන පන්තියේ වෙන්කල මැදිරි

7)TCR - Third Class Reserved - තුන්වන පන්තියේ වෙන්කල මැදිරි

8)FCB - First Class Berth - පලමු පන්තිටේ නිදන මැදිරි

9) SCS - Second Class Sleepert - දෙවන පන්තියේ නිදන මැදිරි

10) TCS - Third Class Sleepert - තුන්වන පන්තියේ නිදන මැදිරි

11) OFV - Obeservation Saloon - තිරිංග සහිත නැරඹුම් මැදිරිය

12) EXR - Exporail Carriage Luxary - සුඛෝපභෝගී එක්ස්පෝ රේල් මැදිරි

13) NF/NS - Night First/Second Class Convertible Berths - පලමු පන්තියේ වෙනස් කල හැකි/ හැරවිය හැකි ආසන සහිත නිදන මැදිරි

14) RS - Restaurant Car - බෝජන රථය

15) TCBU - Third Class Buffet - තුන්වන පන්තියේ බෝජන රතය

16) TV - Third Class With Break Van - තුන්වන පන්තියේ තිරිංග සහිත මැදිරිය ( මෙහිදී මැදිරියෙන් අඩක් මගීන්ට ද අනෙක් කොටසේ නියාමක මැදිරිය සහ ගමන් බඩු ගබඩා කල හැක

17) SV - Second Class With Break Van - දෙවනි පන්තියේ තිරිංග සහිත මැදිරිය

18)PBV - Parcel Break Van - පර්සල් පැටවිය හැකි තිරිංග සහිත මැදිරි

19) POV - Post Office Van - තැපල් මැදිරිය

20) BCGS - Boggie Covered Goods Wagon - රෝද 8 ගැල් රථ

21) CGS - Covered Goods Wagon - රෝද 4 කුඩා ගැල් රථ

22) KV - Kitchen Van - මුලුතැන්ගෙය සහිත මැදිරි

23) WWL - Way and Works Low side

24) ARS - A/C Reservation Saloon - වායුසමීකරණය සහිත වෙන්කලහැකි මැදිරි

25) BCW - Boggie Crocadile Wagon

26) BHO - Boggie Hopper Open

27) BMT - Boggie Motor Gasoline Tank

28) BOT - Boggie Oil Tank

29) CV - Carriage Van

30) DT - Diesel Tank 2 wheel

31) EV - Explosives Van ( පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ගැල් )

32) GBW - Goods Break Wagon

33) GV - Generator Van

34) HB - Horse Box

35) SBC - Suburban Boggie Coach

36) SBD - Suburban Boggie Dummy

37) EPV - Electronic Power Van

38) VV - Vegetable Van

39) KT - Kerosene Tanker

40) CW - Cattle Wagon

සමහර නම් අහල තිබ්බට සමහර ඒව දැක්කෙත් අදනෙ. මීට අමතර තව සංකේත නාම ඇත්නම් කොමෙන්ට් කරන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල හිතනව.ලයික් පාරක් දාල තවකෙනෙක්ට බලන්න ශෙයාර් පාරක් දාන්න. කොමෙන්ට් එකකුත් දාන්න. ඉස්සරහට මේ වගේ තව පෝස්ට් ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනව

චායාරූප

akila ariyapperuma

Tharindu Nishadawa

Induwara dilanka

Tharaka galappathi

සහ අන්තර්ජාලයෙනි

[QUOTE="IMUNA, post: 28175944, member: 392391"] ~~ දුම්රිය මැදිරි හා ගැල් සදහා සංකේත නාම බාව්තා කරනව.ඒ හදුනා ගැනීමේ පහසුවටයි.. බලන්න මේ පහත තියෙන සංකේත නාම සමහර ඒව ඔබ දැක තිබුනත් ඔබට ඒව මතකයි ද කියල.. 1) FC - First Class - පලමු පන්තියෙ මැදිරි 2) SC - Second Class - දෙවන පන්තියේ මැදිරි 3) TC - Third Class - තෙවන පන්තියෙ මැදිරි 4) E - Economy Class - සැකසුරුවම් මැදිරි. මේකත් 3rd class ම තමයි 5) AFC , FCR - A/C First Class / First Class Reserved 6) SCR - Second Class Reserved - දෙවන පන්තියේ වෙන්කල මැදිරි 7)TCR - Third Class Reserved - තුන්වන පන්තියේ වෙන්කල මැදිරි 8)FCB - First Class Berth - පලමු පන්තිටේ නිදන මැදිරි 9) SCS - Second Class Sleepert - දෙවන පන්තියේ නිදන මැදිරි 10) TCS - Third Class Sleepert - තුන්වන පන්තියේ නිදන මැදිරි 11) OFV - Obeservation Saloon - තිරිංග සහිත නැරඹුම් මැදිරිය 12) EXR - Exporail Carriage Luxary - සුඛෝපභෝගී එක්ස්පෝ රේල් මැදිරි 13) NF/NS - Night First/Second Class Convertible Berths - පලමු පන්තියේ වෙනස් කල හැකි/ හැරවිය හැකි ආසන සහිත නිදන මැදිරි 14) RS - Restaurant Car - බෝජන රථය 15) TCBU - Third Class Buffet - තුන්වන පන්තියේ බෝජන රතය 16) TV - Third Class With Break Van - තුන්වන පන්තියේ තිරිංග සහිත මැදිරිය ( මෙහිදී මැදිරියෙන් අඩක් මගීන්ට ද අනෙක් කොටසේ නියාමක මැදිරිය සහ ගමන් බඩු ගබඩා කල හැක 17) SV - Second Class With Break Van - දෙවනි පන්තියේ තිරිංග සහිත මැදිරිය 18)PBV - Parcel Break Van - පර්සල් පැටවිය හැකි තිරිංග සහිත මැදිරි 19) POV - Post Office Van - තැපල් මැදිරිය 20) BCGS - Boggie Covered Goods Wagon - රෝද 8 ගැල් රථ 21) CGS - Covered Goods Wagon - රෝද 4 කුඩා ගැල් රථ 22) KV - Kitchen Van - මුලුතැන්ගෙය සහිත මැදිරි 23) WWL - Way and Works Low side 24) ARS - A/C Reservation Saloon - වායුසමීකරණය සහිත වෙන්කලහැකි මැදිරි 25) BCW - Boggie Crocadile Wagon 26) BHO - Boggie Hopper Open 27) BMT - Boggie Motor Gasoline Tank 28) BOT - Boggie Oil Tank 29) CV - Carriage Van 30) DT - Diesel Tank 2 wheel 31) EV - Explosives Van ( පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ගැල් ) 32) GBW - Goods Break Wagon 33) GV - Generator Van 34) HB - Horse Box 35) SBC - Suburban Boggie Coach 36) SBD - Suburban Boggie Dummy 37) EPV - Electronic Power Van 38) VV - Vegetable Van 39) KT - Kerosene Tanker 40) CW - Cattle Wagon සමහර නම් අහල තිබ්බට සමහර ඒව දැක්කෙත් අදනෙ. මීට අමතර තව සංකේත නාම ඇත්නම් කොමෙන්ට් කරන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල හිතනව.ලයික් පාරක් දාල තවකෙනෙක්ට බලන්න ශෙයාර් පාරක් දාන්න. කොමෙන්ට් එකකුත් දාන්න. ඉස්සරහට මේ වගේ තව පෝස්ට් ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනව ❤️ චායාරූප akila ariyapperuma Tharindu Nishadawa Induwara dilanka Tharaka galappathi සහ අන්තර්ජාලයෙනි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom