සංකේත නාම

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,899
    3,235
    113
    ~~ දුම්රිය මැදිරි හා ගැල් සදහා සංකේත නාම බාව්තා කරනව.ඒ හදුනා ගැනීමේ පහසුවටයි.. බලන්න මේ පහත තියෙන සංකේත නාම සමහර ඒව ඔබ දැක තිබුනත් ඔබට ඒව මතකයි ද කියල..

    1) FC - First Class - පලමු පන්තියෙ මැදිරි
    2) SC - Second Class - දෙවන පන්තියේ මැදිරි
    3) TC - Third Class - තෙවන පන්තියෙ මැදිරි
    4) E - Economy Class - සැකසුරුවම් මැදිරි. මේකත් 3rd class ම තමයි
    5) AFC , FCR - A/C First Class / First Class Reserved
    6) SCR - Second Class Reserved - දෙවන පන්තියේ වෙන්කල මැදිරි
    7)TCR - Third Class Reserved - තුන්වන පන්තියේ වෙන්කල මැදිරි
    8)FCB - First Class Berth - පලමු පන්තිටේ නිදන මැදිරි
    9) SCS - Second Class Sleepert - දෙවන පන්තියේ නිදන මැදිරි
    10) TCS - Third Class Sleepert - තුන්වන පන්තියේ නිදන මැදිරි
    11) OFV - Obeservation Saloon - තිරිංග සහිත නැරඹුම් මැදිරිය
    12) EXR - Exporail Carriage Luxary - සුඛෝපභෝගී එක්ස්පෝ රේල් මැදිරි
    13) NF/NS - Night First/Second Class Convertible Berths - පලමු පන්තියේ වෙනස් කල හැකි/ හැරවිය හැකි ආසන සහිත නිදන මැදිරි
    14) RS - Restaurant Car - ‍බෝජන රථය
    15) TCBU - Third Class Buffet - තුන්වන පන්තියේ බෝජන රතය
    16) TV - Third Class With Break Van - තුන්වන පන්තියේ තිරිංග සහිත මැදිරිය ( මෙහිදී මැදිරියෙන් අඩක් මගීන්ට ද අනෙක් කොටසේ නියාමක මැදිරිය සහ ගමන් බඩු ගබඩා කල හැක
    17) SV - Second Class With Break Van - දෙවනි පන්තියේ තිරිංග සහිත මැදිරිය
    18)PBV - Parcel Break Van - පර්සල් පැටවිය හැකි තිරිංග සහිත මැදිරි
    19) POV - Post Office Van - තැපල් මැදිරිය
    20) BCGS - Boggie Covered Goods Wagon - රෝද 8 ගැල් රථ
    21) CGS - Covered Goods Wagon - රෝද 4 කුඩා ගැල් රථ
    22) KV - Kitchen Van - මුලුතැන්ගෙය සහිත මැදිරි
    23) WWL - Way and Works Low side
    24) ARS - A/C Reservation Saloon - වායුසමීකරණය සහිත වෙන්කලහැකි මැදිරි
    25) BCW - Boggie Crocadile Wagon
    26) BHO - Boggie Hopper Open
    27) BMT - Boggie Motor Gasoline Tank
    28) BOT - Boggie Oil Tank
    29) CV - Carriage Van
    30) DT - Diesel Tank 2 wheel
    31) EV - Explosives Van ( පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ගැල් )
    32) GBW - Goods Break Wagon
    33) GV - Generator Van
    34) HB - Horse Box
    35) SBC - Suburban Boggie Coach
    36) SBD - Suburban Boggie Dummy
    37) EPV - Electronic Power Van
    38) VV - Vegetable Van
    39) KT - Kerosene Tanker
    40) CW - Cattle Wagon

    සමහර නම් අහල තිබ්බට සමහර ඒව දැක්කෙත් අදනෙ. මීට අමතර තව සංකේත නාම ඇත්නම් කොමෙන්ට් කරන්න. අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියල හිතනව.ලයික් පාරක් දාල තවකෙනෙක්ට බලන්න ශෙයාර් පාරක් දාන්න. කොමෙන්ට් එකකුත් දාන්න. ඉස්සරහට මේ වගේ තව පෝස්ට් ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනව ❤️

    චායාරූප
    akila ariyapperuma
    Tharindu Nishadawa
    Induwara dilanka
    Tharaka galappathi
    සහ අන්තර්ජාලයෙනි
     
    Thanks bud✨