සංඛ්‍යා ගුණ කිරීමට ලෝකේ තියන සුපිරි කෙටි ක්‍රමය !!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,015
    167,853
    113
    එකමත් එක රටක

    :lol:
    බලපං මේ උට්ටගේ ඉලක්කම් දෙකක් වැඩි කරන්න කෙටි ක්‍රමය ?
    මූ 3 වසර - 13 වසර වෙනකන් ගණන් විද්‍යාව දෙකම උගන්නන එකෙක්ලු :rofl:
    (මු දාල තියන විදියට ක්ලාස් ජාති 19ක් විතර කරනවා )
    VQfDPcx.jpg


    පොඩි කාලෙම මේ වගේ කෙටි ක්‍රම කියලා විකාර උගන්නන ගොන් බිජ්ජෝ ලගට ගියොත් ඌට ගණන් බැරිවෙනවා .

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    ඊට වඩා ලේසියි පුරුදු විදිහටම කරන ඒක. ඕකෙ steps කීපයක් තියෙනවනේ. 🤷‍♂️
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,015
    167,853
    113
    එකමත් එක රටක
    කලින් දවසේ යුටුබ් බලලා එහෙම කියලා දෙනවා වැඩර් වගෙ
    කෙටි ක්‍රමයක් කියලා මූ අර සාමාන්‍ය ක්‍රමේම තමයි බන් කරන්නේ ඔය යටින් ලියන්නේ නැතුව උඩින ලියාගෙන .
    පොඩි උන්ට වැඩ මදිවට මේ වගේ එක එකාගේ කෙටි ක්‍රම කියලා උගන්නන විකාරත් මතක තියාගන්න ගියාම කරන විදියත් පැටලෙනවා
     

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඉලක්කම් 5හේ දෙකක් ගුණ කරන එකක් කලානම් ෆිල්ම් එකක් ගැහුව වගේ තියෙයි. නිවාඩු දාල බලන්න වෙන්නෙ.