සංගක්කාරට සම්මාන දෙකක්
සංගක්කාරට සම්මාන දෙකක්
ලොව හොඳම ක්රිකට් ක්රීඩකයා හා වසරේ විස්ඩන් ක්රිකට් ක්රීඩකයා යන සම්මාන ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාරට හිමිව තිබේ.
වාර්ෂිකව එංගලන්තය විසින් මෙම සම්මාන සඳහා ක්රීඩකයින් තෝරා ගනු ලබන අතර විස්ඩන් ක්රිකට් සම්මාන නාම ලේඛනයට කුමාර් සංගක්කාර ඇතුළත් වු පළමු අවස්ථාව මෙය වේ.
ලොව හොඳම ක්රිකට් ක්රීඩකයා හා විස්ඩන් ක්රීඩකයා යන සම්මාන දෙක සඳහාම එක් ක්රීඩකයකු
යෝජනා වු පළමු අවස්ථාව ද මෙය වීම