ගොබ්බ තර්ක දාන්න එපා බන් බයියෙක් වුනාට...
ඌට ඇඩ් වලට කතා කරද්දී ඌ කියන බජට් එකට කැමති වෙලා උන් ඌව සිලෙක්ට් කරනවානම් ඒක සංගාගේ වරද ද?
කෝටි ගනන් වියදම් කරලා තොපේ මහ එවුන් රොකට් යවද්දී උබල හිටියේ කොහෙද?
අනික ලංකාවේ සංගා දාන්නේ නැතුව උබව හරි උබෙ ෆුකේ ඉමේජ් කැම්පේන් ද කරන්න ඕන...
සංගාගේ කැරි වැඩ ඇති,
එත් ඌ තාමත් ක්‍රිකට් අයිඩල් එකක්...
මුන් හිටියා කියලා Sri Lankan Air Line Plane වලින් අමුතුවෙන් ලංකාවට එන මිනිස්සු ඉන්නවද ?
නිකන් කිච නොවී පලයන් උබලා මුන්ව පිලිගත්තට !
පිටරට උන් බහුතරයක් මුන්ව දන්නේ නැහැ
නිකන් කිච නොවී පලයන් උබලා මුන්ව පිලිගත්තට !
පිටරට උන් බහුතරයක් මුන්ව දන්නේ නැහැ
මන් උබවගේ බයියෙක්වත් ටෝයියෙක්වත් ජෙප්පෙක්වත් නෙමේ ...එක එකාට කඩේ යන තොපිලා වගේ
උබ අනිවාර්යෙක් ජෙප්පෙක් වගේ
අනිත් එක ...උබලා මේ උඩ දාගෙන පුම්බන චරිතම ....උබලගේ කටට රීපු දවසට කෑ ගහ කෑ ගහ ඉන්නවා...
උදාහණයක් මුරලිදරන් .....ඌ මේ අරගලය පැත්තේ නැහැ .....
මුරලිදරන්ගේ ප්‍රභාකරන් සහෝදරයාගේ Business එක රකින්න එපැයි ! මහින්දලත් එක්ක කරන !
රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන ....එක ලෝකය පුරා තියෙන පට්ටපල් බොරුවක් !
මුරලිදරන් කලින් පිරමිඩ් ජාවාරමකට support දුන්නා !
ඒ පිරමිඩ් ජාවාරමේ කරන්නේ මූ අතේ බදිනවා කියන නූලකුයි අත් ඔරලෝසුවකුයි විකුණන් කන එක ...
ඒ පිරමිඩ් ජාවාරමෙන් ලංකාවේ සල්ලි ඇද්දා ඉස්සර ඉන්දියන් එකෙක් ! ඒ සල්ලි මහජන සල්ලි නෙමේද ?
computer ඉස්සරහ ඉන්න ගොඩක් වුන් ලංකාවේ මොනවා උනාද කියලා දන්නේ නැහැ ඉස්සර!