සංගක්කාර අනාගත ජනපති කරමු. UNP Kandy නියොජනය කරමිN
ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එළැඹෙන මහ මැකිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය නියොේජනය කරමින් මහනුර දිස්ත‍්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිතව ඇති බව ඒෂියන් මිර්ර් වෙබ් අඩවිය වාර්තා කරයි.
එජාප අභ්‍යන්ත ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාව පවසන්නේ සංගක්කාර සමඟ පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී ඇති බවත් මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය අවසන් වන තෙක් මේ සම්බන්දයෙන් හෙළිදරවු නොකර සිටීමට තීරණය කර ඇති බවත්ය.
Ado asik we ne lankawata patta young janadipathi kenke hari agamathi kenke hari awoth.

Last edited: