සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    Thebachelor GIF by The Bachelor Australia
     
    • Like
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,842
    113
    ප*යාගල
    sorry.com
    අපේ එකා

    Lasith Malinga cricketcomau

    ඊයා කැරි ගෝතයෙක්. ගමේ විට කකා බෝක්කු උඩ ඉදපු කිසිම ක්ලාස් එකක් නැති පඩික්කම් රිලවෙක්. සල්ලි හම්බුනාම වත් ක්ලාස් එක හැදුනේ නෑ
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    305
    312
    63
    බුවා ලඟදි ගාලු කොටුවෙ renovate කරපු උගෙ ගෙදර පෙන්නපු එකේ අපේ පක්කු ගිහින් උගෙ accent එකට බැනලා තිබ්බ. මොකක්ද බන් අපේ ලොස් පොන්නයන්ට ඌත් එක්ක තියෙන තරහ? මටනම් ඌ පට්ට ඩයල් එකක්. හොඳ personality එකක් තියෙන, බැඳලා හොඳට ඉන්න, නාන්න සල්ලි තියෙන, play කරන කාලේ අපිට ජීවිත කාලෙටම තියෙන මතක දීපු සුපිරි බුවෙක්.

    අපේ උන්ගෙ ඉරිසියාවද බන්? අපේ උන්ට කඩ්ඩ කතා කරන උන් ඇලර්ජික්ද?
    තමන්ගෙ මහන්සියෙන් තැනක්ට ඇවිල්ල ගොඩ ගිය එකට තමා බං. පොර චාටර් නැති සුපිරි බ්‍රෑන්ඩ් එකක් මටනම්
     
    • Like
    Reactions: Inigo Montoya

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,609
    10,838
    113
    Nugegoda, Sri Lanka
    බුවා ලඟදි ගාලු කොටුවෙ renovate කරපු උගෙ ගෙදර පෙන්නපු එකේ අපේ පක්කු ගිහින් උගෙ accent එකට බැනලා තිබ්බ. මොකක්ද බන් අපේ ලොස් පොන්නයන්ට ඌත් එක්ක තියෙන තරහ? මටනම් ඌ පට්ට ඩයල් එකක්. හොඳ personality එකක් තියෙන, බැඳලා හොඳට ඉන්න, නාන්න සල්ලි තියෙන, play කරන කාලේ අපිට ජීවිත කාලෙටම තියෙන මතක දීපු සුපිරි බුවෙක්.

    අපේ උන්ගෙ ඉරිසියාවද බන්? අපේ උන්ට කඩ්ඩ කතා කරන උන් ඇලර්ජික්ද?
    Success, Money Fame... owa thama.. Pudumai oota thama Kudu salli gaga kiwwe nathi eka.. :lol: :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,152
    113
    35
    Spain
    අපේ උන්ගෙ ඉරිසියාවද බන්?

    YES

    Sinhalayo kiyanne (Majority),
    Kujeetha nugath moosala kalakanni saakili eershikari adukule wesi** puthala, anunge diyunuwa balang inna behe unta, anunta kelwawenakam balang inna jaathiyak
    අපි එච්චර නරකද බන්? දුක හිතුන.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,099
    113
    බුවා ලඟදි ගාලු කොටුවෙ renovate කරපු උගෙ ගෙදර පෙන්නපු එකේ අපේ පක්කු ගිහින් උගෙ accent එකට බැනලා තිබ්බ. මොකක්ද බන් අපේ ලොස් පොන්නයන්ට ඌත් එක්ක තියෙන තරහ? මටනම් ඌ පට්ට ඩයල් එකක්. හොඳ personality එකක් තියෙන, බැඳලා හොඳට ඉන්න, නාන්න සල්ලි තියෙන, play කරන කාලේ අපිට ජීවිත කාලෙටම තියෙන මතක දීපු සුපිරි බුවෙක්.

    අපේ උන්ගෙ ඉරිසියාවද බන්? අපේ උන්ට කඩ්ඩ කතා කරන උන් ඇලර්ජික්ද?
    උඹල වගේ අඩු කුලේ උන්ට තමයි ඉංග්‍රීසි කතා කරන ඔච්චර මැජික්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    සංග ගේ ක්‍රිකට් මගුල්නම් මට වැඩක් නැ ..පොර පට්ට ආර්ට්/architecture/literature lover කෙනෙක් පොරට මාරම දැනුමක් තියනවා galle literary festival එකේදී මට පොර හම්බෙලා තියනවා සුපිරි පොරක් ...උගේ ක්‍රකට් මගුල් පැත්තකට දැම්මත් පොරගේ අනිත් දේවල් වලිනුත් සුපිරිම පොරක් ..මු ගාව පට්ටම අයිතිහාසික පෙන්ටින්ග් 3ක් තියනවා ප්‍රසිද්දියේ කියන්න බැරි ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    ඇත්තම කිව්වොත්, තමන්ට අත්පත් කරගන්න බැරි ලෙවල් එකක මනුස්සයෙක් ඉන්නව දැක්කම, එදා වේලත් අමාරූ මිනිස්සූ හූල්ලන එකම තමා ඔය එලියට එන්නෙ...

    කොහොමත් තව එකෙක් ගැන ඉරිසියා ව කියන්නෙම තමන්ට නැති දෙයක් උට තියෙනව කියන එකනෙ.. ගෙරි ශිංගලුන් ගේ නෙමෙයි හිවල් ඉතාලී කාරයොන්ගෙත් හැටි ඔහොම තමා..

    උන්ට පදින්න බැරි දරන්න බැරි තරමේ වාහනයක් පිටරැටියෙක් ගත්තොත්, හූරලා හරි යනවා ඕකුන්... එච්චරට පැලියාව.

    නියම සුද්දෝ ගාව ඔය ගති ගුන සාපෙක්ශව අඩුයි මොකද උන්ට අනුන්ගේ දේවල් වලින් ඇති වැඩක් නැ. නෝර්ඩික් රටවල් වලත් විශේශයෙන් ස්වීඩන් වල ඉන්න කාලේ මම දැක්කේ උන් උගත් සමාජයක්... උන්ටත් ගානක් නෑ..

    ඉතාලිය කියන්නෙම යුරෝපේ ඉන්න වැද්දෝ වගෙ... උන්ට ලංකාව සෙට් ඒකයි
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,405
    5,113
    113
    ඊයා කැරි ගෝතයෙක්. ගමේ විට කකා බෝක්කු උඩ ඉදපු කිසිම ක්ලාස් එකක් නැති පඩික්කම් රිලවෙක්. සල්ලි හම්බුනාම වත් ක්ලාස් එක හැදුනේ නෑ
    oya rathgama da
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    Kaluwitharana බලපන්කො ඔහොම පඩ ෂෝ දාන්නැ ඌ...ඒකට කැරි සංගක්කාරයා...කොහෙවත් නැති ඇක්සන්ට් එකකින් සුද්දා පුකේ ඇරියා වගේ සී් එක
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    1) අඩු කුලේ උන්ට ඌ එක්ක තියන ඉරිසියාව
    2) අර්ජුනය පතුරපු බොරු
    3) Social media campaigns ( ishan jayarathna hari jayawardana hari kiyala ekek lead kala social media campaign ekak. india walin salli awa kiyala kiyanne. sanga, mahela, jayasooriya, Anji target kale )
    4) Politics walata ei kiyala baya
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,949
    15,388
    113
    සංග ගේ ක්‍රිකට් මගුල්නම් මට වැඩක් නැ ..පොර පට්ට ආර්ට්/architecture/literature lover කෙනෙක් පොරට මාරම දැනුමක් තියනවා galle literary festival එකේදී මට පොර හම්බෙලා තියනවා සුපිරි පොරක් ...උගේ ක්‍රකට් මගුල් පැත්තකට දැම්මත් පොරගේ අනිත් දේවල් වලිනුත් සුපිරිම පොරක් ..මු ගාව පට්ටම අයිතිහාසික පෙන්ටින්ග් 3ක් තියනවා ප්‍රසිද්දියේ කියන්න බැරි ..
    Uba kohomada danne uu langa thiyena paintings gena ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,979
    28,895
    113
    Aniwa, School walin ena ewa bung.. Trinity.. Upbringing thamayi.. kohoma naa kiwwath oka thamayi aththa.. Discipline, Manners, Kadda owa ithin Iskolawal walin ena ewa.. Wiyali kalapae un ithin marenna hadanawa owa dakkama.. :lol:
    Accent ekanan bung sanga hithelama hadagattu ekak…mata nikan mathekai u interview ekakath oka kiyenewa…

    anith ewanan family background, upbringing and school balapaanewa…