සංගත් එක්ක සිංහලුන්ට තියෙන වෛරයට හේතුව මොකක්ද බන්? 🤔🤔

nnp327

Well-known member
  • Apr 10, 2011
    592
    474
    63
    Hama pattenma dial ekak. cricket witharakma nemei. Public speaking master karapu porak.

    Accent ekanan bung sanga hithelama hadagattu ekak…mata nikan mathekai u interview ekakath oka kiyenewa…

    anith ewanan family background, upbringing and school balapaanewa…
    Accent hadenawa nodaneema. lankawe bayonta kiyana widiyata suddanta kiyanna bane.
    ------ Post added on Sep 1, 2026 at 4:46 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    Hama pattenma dial ekak. cricket witharakma nemei. Public speaking master karapu porak.

    Accent hadenawa nodaneema. lankawe bayonta kiyana widiyata suddanta kiyanna bane.
    ------ Post added on Sep 1, 2026 at 4:46 PM
    Yeah, only if you’re brought up in an environment that have people with that particular accent.
     
    • Like
    Reactions: Inigo Montoya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    උන් කැමති අර ඩිල්ෂාන් වගේ අඩු කුලේ චාරයක් නැති උන්ට .
    ලංකාවෙ බහුතරයක් උන් කැමති නිහතමානී කියලා හිතන, ලොකු ලයින් නෑ කියලා හිතන උන්ට විතරයි. කොච්චර ටැලන්ටඩ් උනත් පොශ් ලයින් එකෙන් ජෙනුවින් විදිහට ඉන්නවනන් උන්ට සෙට් වෙන්නෙ නෑ. හොද හයි ක්ලාස් ෆැමිලි වල සල්ලි තියන හොද ඉස්කෝලෙකට ගිය එකෙක් කිව්වොත් සෙට්ම නෑ උන්ට.

    උන් කැමති උන්:

    චාමර වීරසිංහ
    පැතුම් නිශ්ශංක
    චාමර රණවක
    T M ඩිල්ශාන්
    දමිත් අසංක

    උන් අකමැති උන්:

    සංගා
    මහේල
    ශිහාන් මිහිරංග
    ආදිත්‍යා වැලිවත්ත
    ඇන්ජලෝ මැතිව්ස්
    රොෂාන් ප්‍රනාන්දු
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,095
    113
    ගමේ විට කකා බෝක්කු උඩ ඉදපු කිසිම ක්ලාස් එකක් නැති පඩික්කම් රිලවෙක්. සල්ලි හම්බුනාම වත් ක්ලාස් එක හැදුනේ නෑ
    අඩෝ ඔව් නේද. මු උඹලගේ ගෙවල් කිට්ටුව නේද. මමත් අහල තියනව ඔය කතාව. මුගේ පඩ වැඩියි කියල. මිනිස්සුට ලොකු ටෝක් දෙනවල අලි ඔලුවෙන්.
    @thota_langa_sirikkiya උඹ දන්නවා නේද මාලින්ගව පුද්ගලිකව.
     
    • Like
    Reactions: Inigo Montoya

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    394
    352
    63
    ගෙදර
    අඩෝ ඔව් නේද. මු උඹලගේ ගෙවල් කිට්ටුව නේද. මමත් අහල තියනව ඔය කතාව. මුගේ පඩ වැඩියි කියල. මිනිස්සුට ලොකු ටෝක් දෙනවල අලි ඔලුවෙන්.
    @thota_langa_sirikkiya උඹ දන්නවා නේද මාලින්ගව පුද්ගලිකව.
    pandithai thamai, munge family okkomage thiyena awulak, godak unta track,muge malli sliit eke, muge withrak newei, munge ammalage family eke gawichcha hamoma patta pada line ekak thynne, habai pawule tika denek ennawa hondta egena gattu, un tika okkotama wada pandithai, hithahan modakamai talent ekai ekka panditha kama set unamai, ugath ekekta panditha kama set unamai aye niyama boka set thamai,

    habai ethin apita wadak na ethin u kohoma unath, un wada danakota rathgama eka wenawa boka wenakota ekath uge awula newei ekath athakota rathgama awula wenawa, onna okai thatwe. api ape paduwe wadak karan ennawa
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,678
    5,225
    113
    සංගාට බනින උනුත් ඉන්නවද

    එනිවේ උගෙ වත්කම කෝටි කීයක් වගේ ඇත්ද බං?
     
    • Like
    Reactions: Inigo Montoya

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    ලංකාවෙ බහුතරයක් උන් කැමති නිහතමානී කියලා හිතන, ලොකු ලයින් නෑ කියලා හිතන උන්ට විතරයි. කොච්චර ටැලන්ටඩ් උනත් පොශ් ලයින් එකෙන් ජෙනුවින් විදිහට ඉන්නවනන් උන්ට සෙට් වෙන්නෙ නෑ. හොද හයි ක්ලාස් ෆැමිලි වල සල්ලි තියන හොද ඉස්කෝලෙකට ගිය එකෙක් කිව්වොත් සෙට්ම නෑ උන්ට.

    උන් කැමති උන්:

    චාමර වීරසිංහ
    පැතුම් නිශ්ශංක
    චාමර රණවක
    T M ඩිල්ශාන්
    දමිත් අසංක

    උන් අකමැති උන්:

    සංගා
    මහේල
    ශිහාන් මිහිරංග
    ආදිත්‍යා වැලිවත්ත
    ඇන්ජලෝ මැතිව්ස්
    රොෂාන් ප්‍රනාන්දු
    මේක නම් හෙන ගහන්න වගේ ඇත්ත.

    "නිහතමානී" කියන්නේ ලංකාවේ පට්ටම විදිහට abuse වෙච්ච වචනයක්. පියුමි හංසමාලිත් නිහතමානී චරිතයක් අපේ එවුන්ට
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,095
    113
    pandithai thamai, munge family okkomage thiyena awulak, godak unta track,muge malli sliit eke, muge withrak newei, munge ammalage family eke gawichcha hamoma patta pada line ekak thynne, habai pawule tika denek ennawa hondta egena gattu, un tika okkotama wada pandithai, hithahan modakamai talent ekai ekka panditha kama set unamai, ugath ekekta panditha kama set unamai aye niyama boka set thamai,

    habai ethin apita wadak na ethin u kohoma unath, un wada danakota rathgama eka wenawa boka wenakota ekath uge awula newei ekath athakota rathgama awula wenawa, onna okai thatwe. api ape paduwe wadak karan ennawa
    උ බන් කටුදම්පේද ගෙවල්. දැන් රත්ගම එන්නේ නෑ නේද..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    අඩෝ සිරාවට ඇයි බන් එන්ග්ලිශ් වලින් කතා කරන ඒවට සින්හලු ගිහින් හෝ ගාල කමනෙට් කරන්නේ....

    අඩෝ අපි පොඩි කාලේ බන් මීට වඩා සෑහෙන්න හොඳ එන්ග්ලිශ් කල්චර් එකක් තිබ්බනේ.... මූවිස්, ට්වී සීරිස්... ලන්කාවේ බෑන්ඩ් පවා...

    Yes

    Api wage wadagath un rata giya

    Ubala wage un ithuru una

    :P :yes:
     
    • Haha
    Reactions: redux

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,507
    2,980
    113
    රනිල් එක්ක තියෙන arrears එකම තමා... රනිල් & සංගා වෙනම උසස් class එකක් කියලා උන්ම හිතනවා... උන්ට vibe වෙන්නේ නෑ මේ ඩබල... ඔතන සල්ලි නෙමේ අවුල... උන්ගේ social culture එක වෙනස් ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා... අපේ උන්ගේ sweetspot එක අනුර කුමාර...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,950
    15,391
    113
    ලංකාවෙ බහුතරයක් උන් කැමති නිහතමානී කියලා හිතන, ලොකු ලයින් නෑ කියලා හිතන උන්ට විතරයි. කොච්චර ටැලන්ටඩ් උනත් පොශ් ලයින් එකෙන් ජෙනුවින් විදිහට ඉන්නවනන් උන්ට සෙට් වෙන්නෙ නෑ. හොද හයි ක්ලාස් ෆැමිලි වල සල්ලි තියන හොද ඉස්කෝලෙකට ගිය එකෙක් කිව්වොත් සෙට්ම නෑ උන්ට.

    උන් කැමති උන්:

    චාමර වීරසිංහ
    පැතුම් නිශ්ශංක
    චාමර රණවක
    T M ඩිල්ශාන්
    දමිත් අසංක

    උන් අකමැති උන්:

    සංගා
    මහේල
    ශිහාන් මිහිරංග
    ආදිත්‍යා වැලිවත්ත
    ඇන්ජලෝ මැතිව්ස්
    රොෂාන් ප්‍රනාන්දු
    Adithya Weliwatte oya goda daanna thamuseta pissuda aise ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,101
    113
    රනිල් එක්ක තියෙන arrears එකම තමා... රනිල් & සංගා වෙනම උසස් class එකක් කියලා උන්ම හිතනවා... උන්ට vibe වෙන්නේ නෑ මේ ඩබල... ඔතන සල්ලි නෙමේ අවුල... උන්ගේ social culture එක වෙනස් ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා... අපේ උන්ගේ sweetspot එක අනුර කුමාර...
    අන්න ඒකයි. රනිල් ලා සන්ගලා ලංකාවේ elite class එක. cream of the crop. ගෑනිගේ උපාදි උත්සවේට ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවන, ගෑනිගේ නමට හොරෙන් සීගිරියෙන් ඉඩම් ගන්න වගේ අඩු කුලේ ග්‍රාමීය ගන් කබර වැඩ කරන අනුර වගේ උන්ට තමා අපේ උන් කැමති.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,983
    28,896
    113
    රනිල් එක්ක තියෙන arrears එකම තමා... රනිල් & සංගා වෙනම උසස් class එකක් කියලා උන්ම හිතනවා... උන්ට vibe වෙන්නේ නෑ මේ ඩබල... ඔතන සල්ලි නෙමේ අවුල... උන්ගේ social culture එක වෙනස් ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා... අපේ උන්ගේ sweetspot එක අනුර කුමාර...
    Sweetspot is Mahinda
    If not for Covid, AKD wouldn’t even be in power.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,619
    113
    Galaha
    ජෙප්පො බැනට අපි බනින්නෙ නෑනේ බං. ගඳ ජෙප්පොන්ගේ කුහක කම. ඕකුන්ට ඉන්ග්‍රීසිත් බෑනේ කොහොමත් කැලේ පැනල හිටපු කාලකන්නි.